EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    joeandmac-9.png

    මේක මම ගහලා තියා දැකලවත් නෑ මිට කලින්........ ඩොස් ගේමක්ද.......?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ කිඹුලයියේ හොම්බාන්තයේ ඉඳලා වලිගන්තය වෙනකන් හරි වඳින්නම් යන දිපන්කරේක හෙමින් පරිස්සමින් යමු....... ගිහින් එනකං දරු පවුල බලං ඉන්නවා ගෙදර........ :yes::yes::yes:
    ඉට් ෂුඩ් බී “බාවාන්තය“
    අයි ඩෝන්ට් හෑව් වලිග....
    අයි හෑව් අ බාව.............:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා හා උඹේ විතරක් නෙවේ මේකේ ඉන්නේ සුපිරි වැඩකරුවෝ බව දන්නවා .ඔක්කොම එක්ක පරෙස්සමෙන් පලයල්ලා ..
    :yes::yes::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යෑමට තව ඔප්ෂන් 2ක් ඇත.
    1. මගේ වාහනේ රත්නපුරට හෝ මාතරට
    වාහනේ ඩිසල්, ලේසියේන්ම 5කට යන්න පුළුවන් හැබැයි ගමන හෙමින්, සද්දේ වැඩි.

    2. පියතුමාගේ වෑන් එකේ රත්නපුරට හෝ මාතරට (අද රෑට තමයි වාහනේ ගන්න පුලුවන්ද බැරිද කියල කන්ෆර්ම් වෙන්නේ )
    වැනට් එකක්, ගමන හෙමින්, front AC විතරයි තියෙන්නේ

    :oo: තල්ලු කරන් එන්න වෙයිද...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාගේ වාහනේ ගියත් අපේ යුතුකම වෙනවා ඉන්දන ගැසීම. උඹේ හෝ මිනියගේ වාහනේ ගියත් එහෙමයි.

    :yes::yes:

    ශික් හයිබ්‍රිඩ් FB-15 එක කොට උඩනේ..... නැත්නම් ඒකේ ගිහින් උඹලට පෙන්වන්න තිබ්බා කොහොමද කියලා හයිබ්‍රිඩ් එකේ ආතල් එක....... :yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහහ් දැන් එතකොට හෙට ගමන යන්නේ කිඹුලාව මෙහෙම ලිඳේ තනිකරලද........? :rolleyes::rolleyes:

    :rofl::P කට්ටිය කොහොම කොහොම ලිදේ වැටෙයිද දන්නේ නෑ යන ගමනුත්..... කිඹුලාගේ කාර් එකේ ටයර් හතර අඩුවට සොයා දීමේ මෙහෙයුමට සහ, හයිබ්‍රිඩ් එකේ ඕල්ටර්නේටරේ හොයා ගත යුතුය....... :yes:
     
    Status
    Not open for further replies.