EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:

    ශික් හයිබ්‍රිඩ් FB-15 එක කොට උඩනේ..... නැත්නම් ඒකේ ගිහින් උඹලට පෙන්වන්න තිබ්බා කොහොමද කියලා හයිබ්‍රිඩ් එකේ ආතල් එක....... :yes::D
    :angry::angry:
    අපට දරු පවුල් ඉන්නවා හොට්ටෝ.............:angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1. යකෝ තොපි එකෙක්වත් කවියගෙන් ඇහුවාද හෙට යන්න එනවාද කියලා ?
    2. රත්නේ, දැන් උඹ විතරයි රත්නපුරේ ගිහින් යනවාද නැද්ද කියන එකට උත්තර දීලා නැත්තේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔට්ටුවක් අල්ලමු ද උඹල 4 දෙනා දාගෙන පැය 1.5න් රත්නපුර අදින්න.............
    උඹ මගේ එළවිලි ගැන දන්නේ නෑ පුටෝ.........

    :rofl: දැක්කා දැක්කා දවසක්...... ජීවීතේට තියෙන ආසාව නිසා, ඔට්ටුව අල්ලන්නේ නැත...... :no:

    crocodile-animated.gif
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇඟේ ලේ වතුර කරගෙන සුදුමැලි වෙලා කලන්තේ දාලා වැටෙන්න ඔන්න මෙන්න වගේද මළගෙදර යන්න කියන්නේ...... මටනම් බෑ එහෙමනම්.......

    :angry: අඩෝ ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර්ලාට කින්ඩිය දාන්න එන්න එපා හරිය...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා උඹේ විතරක් නෙවේ මේකේ ඉන්නේ සුපිරි වැඩකරුවෝ බව දන්නවා .ඔක්කොම එක්ක පරෙස්සමෙන් පලයල්ලා ..

    :D:P

    අනේ කිඹුලයියේ හොම්බාන්තයේ ඉඳලා වලිගන්තය වෙනකන් හරි වඳින්නම් යන දිපන්කරේක හෙමින් පරිස්සමින් යමු....... ගිහින් එනකං දරු පවුල බලං ඉන්නවා ගෙදර........ :yes::yes::yes:

    :D:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1. යකෝ තොපි එකෙක්වත් කවියගෙන් ඇහුවාද හෙට යන්න එනවාද කියලා ?
    2. රත්නේ, දැන් උඹ විතරයි රත්නපුරේ ගිහින් යනවාද නැද්ද කියන එකට උත්තර දීලා නැත්තේ.

    :shocked: හුටා අමතක උනා කියහන්කෝ..... උඹවත් කතා කරාද කොසෝ......?? :rolleyes:

    අඩේ අරූ තවම නෑ බං..... 12ට එනවා කිව්ව එකා....... :angry:

    :oo: රත්නපුරේ ගමන අවුලක් නෑ..... :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගමනට පියතුමාගේ වෑන් එක ගන්න පුළුවන්. මේ දැන් එක කන්ෆර්ම් උනා. :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: තල්ලු කරන් එන්න වෙයිද...... :P
    කොස් රථය fb 15 හෝ ලේලන්ඩ් එකක් නොවන බව දන්වනු කැමැත්තෙමි.:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    1. යකෝ තොපි එකෙක්වත් කවියගෙන් ඇහුවාද හෙට යන්න එනවාද කියලා ?
    2. රත්නේ, දැන් උඹ විතරයි රත්නපුරේ ගිහින් යනවාද නැද්ද කියන එකට උත්තර දීලා නැත්තේ.
    රත්නේ සන්ජියගෙන් ඇහුවෙත් මම මතක් කලාට පස්සේ.....:baffled:
    උඹල කවියාගෙන්, අලියාගෙන් ඇහුවේ නැද්ද එතකොට.
    දැන් උදේම කියුවේ අද්‍යක්ෂකල දෙන්නෙක් ඉන්නවා කියල, දැන් කෝ උන්....... :oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1. යකෝ තොපි එකෙක්වත් කවියගෙන් ඇහුවාද හෙට යන්න එනවාද කියලා ?
    2. රත්නේ, දැන් උඹ විතරයි රත්නපුරේ ගිහින් යනවාද නැද්ද කියන එකට උත්තර දීලා නැත්තේ.

    මම රත්නේ මට පණිවිඩේ දීපු ගමන්ම වගේ කතා කරා උදේ........ එන්න විදියක් නෑ කිව්වා ජොබේ අවුල ටිකක් දරුනුලු මේ ටිකේ........ :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගමනට පියතුමාගේ වෑන් එක ගන්න පුළුවන්. මේ දැන් එක කන්ෆර්ම් උනා. :cool:
    හරි කට්ටියම ඕකේ යන්. :cool:
    මම පානදුරට හරි එන්නම්. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේ සන්ජියගෙන් ඇහුවෙත් මම මතක් කලාට පස්සේ.....:baffled:
    උඹල කවියාගෙන්, අලියාගෙන් ඇහුවේ නැද්ද එතකොට.
    දැන් උදේම කියුවේ අද්‍යක්ෂකල දෙන්නෙක් ඉන්නවා කියල, දැන් කෝ උන්....... :oo::oo:

    :rofl: අලියාටත් SLIIT / Job එකේ වැඩ වලට හිර වෙලා වගේ තමා කතාව...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගමනට පියතුමාගේ වෑන් එක ගන්න පුළුවන්. මේ දැන් එක කන්ෆර්ම් උනා. :cool:

    මගේ යෝජනාවක් හැටියට එහෙමනම් අපි රත්නපුරේ පැත්තෙන් යමු මිනියටත් පහසු වෙන්න........ :rolleyes:
     
    Status
    Not open for further replies.