![]()
ශික් හයිබ්‍රිඩ් FB-15 එක කොට උඩනේ..... නැත්නම් ඒකේ ගිහින් උඹලට පෙන්වන්න තිබ්බා කොහොමද කියලා හයිබ්‍රිඩ් එකේ ආතල් එක.......![]()

අපට දරු පවුල් ඉන්නවා හොට්ටෝ.............

![]()
ශික් හයිබ්‍රිඩ් FB-15 එක කොට උඩනේ..... නැත්නම් ඒකේ ගිහින් උඹලට පෙන්වන්න තිබ්බා කොහොමද කියලා හයිබ්‍රිඩ් එකේ ආතල් එක.......![]()

ඔට්ටුවක් අල්ලමු ද උඹල 4 දෙනා දාගෙන පැය 1.5න් රත්නපුර අදින්න.............
උඹ මගේ එළවිලි ගැන දන්නේ නෑ පුටෝ.........
දැක්කා දැක්කා දවසක්...... ජීවීතේට තියෙන ආසාව නිසා, ඔට්ටුව අල්ලන්නේ නැත......
ඇඟේ ලේ වතුර කරගෙන සුදුමැලි වෙලා කලන්තේ දාලා වැටෙන්න ඔන්න මෙන්න වගේද මළගෙදර යන්න කියන්නේ...... මටනම් බෑ එහෙමනම්.......
අඩෝ ප්‍රොෆෙෂනල් ඩ්රයිවර්ලාට කින්ඩිය දාන්න එන්න එපා හරිය...... 
හා හා උඹේ විතරක් නෙවේ මේකේ ඉන්නේ සුපිරි වැඩකරුවෝ බව දන්නවා .ඔක්කොම එක්ක පරෙස්සමෙන් පලයල්ලා ..

අනේ කිඹුලයියේ හොම්බාන්තයේ ඉඳලා වලිගන්තය වෙනකන් හරි වඳින්නම් යන දිපන්කරේක හෙමින් පරිස්සමින් යමු....... ගිහින් එනකං දරු පවුල බලං ඉන්නවා ගෙදර........![]()

ඉට් ෂුඩ් බී “බාවාන්තය“
අයි ඩෝන්ට් හෑව් වලිග....
අයි හෑව් අ බාව.............![]()

අපට දරු පවුල් ඉන්නවා හොට්ටෝ.............![]()
මම කිව්වේ හයියෙන් යෑමක් නෙවේ..... හයිබ්‍රිඩ් FB-15 යේ තෙල් කිරිල්ල ගැන...... 
1. යකෝ තොපි එකෙක්වත් කවියගෙන් ඇහුවාද හෙට යන්න එනවාද කියලා ?
2. රත්නේ, දැන් උඹ විතරයි රත්නපුරේ ගිහින් යනවාද නැද්ද කියන එකට උත්තර දීලා නැත්තේ.
හුටා අමතක උනා කියහන්කෝ..... උඹවත් කතා කරාද කොසෝ......??
රත්නපුරේ ගමන අවුලක් නෑ..... 
කොස් රථය fb 15 හෝ ලේලන්ඩ් එකක් නොවන බව දන්වනු කැමැත්තෙමි.තල්ලු කරන් එන්න වෙයිද......
![]()

කොස් රථය fb 15 හෝ ලේලන්ඩ් එකක් නොවන බව දන්වනු කැමැත්තෙමි.![]()
මලිත්ට ගහද්දි චංචලා අඩන්නේ මොකෝ....... 
රත්නේ සන්ජියගෙන් ඇහුවෙත් මම මතක් කලාට පස්සේ.....1. යකෝ තොපි එකෙක්වත් කවියගෙන් ඇහුවාද හෙට යන්න එනවාද කියලා ?
2. රත්නේ, දැන් උඹ විතරයි රත්නපුරේ ගිහින් යනවාද නැද්ද කියන එකට උත්තර දීලා නැත්තේ.

1. යකෝ තොපි එකෙක්වත් කවියගෙන් ඇහුවාද හෙට යන්න එනවාද කියලා ?
2. රත්නේ, දැන් උඹ විතරයි රත්නපුරේ ගිහින් යනවාද නැද්ද කියන එකට උත්තර දීලා නැත්තේ.

හරි කට්ටියම ඕකේ යන්.ගමනට පියතුමාගේ වෑන් එක ගන්න පුළුවන්. මේ දැන් එක කන්ෆර්ම් උනා.![]()

රත්නේ සන්ජියගෙන් ඇහුවෙත් මම මතක් කලාට පස්සේ.....
උඹල කවියාගෙන්, අලියාගෙන් ඇහුවේ නැද්ද එතකොට.
දැන් උදේම කියුවේ අද්‍යක්ෂකල දෙන්නෙක් ඉන්නවා කියල, දැන් කෝ උන්.......![]()
අලියාටත් SLIIT / Job එකේ වැඩ වලට හිර වෙලා වගේ තමා කතාව...... 
අඩෝ ප්‍රොෆෙෂනල් ඩ්රයිවර්ලාට කින්ඩිය දාන්න එන්න එපා හරිය......
![]()

ගමනට පියතුමාගේ වෑන් එක ගන්න පුළුවන්. මේ දැන් එක කන්ෆර්ම් උනා.![]()