මම රත්නේ මට පණිවිඩේ දීපු ගමන්ම වගේ කතා කරා උදේ........ එන්න විදියක් නෑ කිව්වා ජොබේ අවුල ටිකක් දරුනුලු මේ ටිකේ........![]()
අලියාටත් SLIIT / Job එකේ වැඩ වලට හිර වෙලා වගේ තමා කතාව......
![]()

මම රත්නේ මට පණිවිඩේ දීපු ගමන්ම වගේ කතා කරා උදේ........ එන්න විදියක් නෑ කිව්වා ජොබේ අවුල ටිකක් දරුනුලු මේ ටිකේ........![]()
අලියාටත් SLIIT / Job එකේ වැඩ වලට හිර වෙලා වගේ තමා කතාව......
![]()

පානුයි, පරිප්පුයි හදල තියන්නම් රැට කාල යන්න.මගේ යෝජනාවක් හැටියට එහෙමනම් අපි රත්නපුරේ පැත්තෙන් යමු මිනියටත් පහසු වෙන්න........![]()

රත්නේ සන්ජියගෙන් ඇහුවෙත් මම මතක් කලාට පස්සේ.....
උඹල කවියාගෙන්, අලියාගෙන් ඇහුවේ නැද්ද එතකොට.
දැන් උදේම කියුවේ අද්‍යක්ෂකල දෙන්නෙක් ඉන්නවා කියල, දැන් කෝ උන්.......![]()

පානුයි, පරිප්පුයි හදල තියන්නම් රැට කාල යන්න.
ලොකු දුරක් වැඩිවෙනවා නම් එන්න එපා. මම පානදුරට එන්නම්.
එනගමන් රත්නපුර පාරෙන් එමු හොඳේ......![]()

තරියට හිට්ලර් වැහෙයිද දන්නේ නෑ මේ ත්‍රෙඩ් එක දැක්කොත් අපි ට්‍රිපක් යන්න සෙට් වෙනවා කියලා.......තරියට හිට්ලර් වැහෙයිද දන්නේ නෑ මේ ත්‍රෙඩ් එක දැක්කොත් අපි ට්‍රිපක් යන්න සෙට් වෙනවා කියලා.......

කොකටුවෙනි...මොකෝ වෙන්නේ.....
දැන් ගමන වෙන්නේ කොහොමෙයි??????
පටන් ගත්ත කලෙක්ටිං සෙන්ටර් එකට ඇඩ් එකක් දාන්න ගියා ෆාමසියකට.....
එතන පොඩි ලවුන්ටර් එක උඩ තියන බෝඩ් කෑල්ලක් දැම්මා “ලේ අදිනු ලැබේ“ කියලා.....![]()

ගමන සිදුවන්නේ මෙසේය :කොකටුවෙනි...මොකෝ වෙන්නේ.....
දැන් ගමන වෙන්නේ කොහොමෙයි??????
පටන් ගත්ත කලෙක්ටිං සෙන්ටර් එකට ඇඩ් එකක් දාන්න ගියා ෆාමසියකට.....
එතන පොඩි ලවුන්ටර් එක උඩ තියන බෝඩ් කෑල්ලක් දැම්මා “ලේ අදිනු ලැබේ“ කියලා.....![]()

බිරිදට බිස්කට් පෙට්ටි 3ක් ගේන්න යයි කිව්වෙමි..........ගමන සිදුවන්නේ මෙසේය :
යන වාහනය : පියතුමාගේ වෑන් එක
පිටත් වන ස්ථානය : මාලබේ මචං 1
පිටත් වන දිනය : 2013 - ජූලි - 5
පිටත් වන වෙලාව : සවස 6ට
ගමන් මග : මාලබේ සිට රත්නපුරට ගොස් මිණිපුරවැසියා කැටුව මාතරට යෑම සහ නැවත එම පාරෙන්ම ඒම.
දැනට යන පිරිස :
1. මම
2. රත්නේ
3. කිඹුලා
4. සංජියා
5. මිණිපුර
කවියා එන එක ස්ථිර නැත. එන්න පුළුවන් නම් හෙට පවසනු ඇත.
![]()
යකෝ එන මිනිස්සුත් හැරිලා යයි!![]()

බිරිදට බිස්කට් පෙට්ටි 3ක් ගේන්න යයි කිව්වෙමි..........
මාරි නෙවෙයි හරි ද? අපි දෙන්නේ ලෙමන් පෆ්...........![]()
පෆ්.. පෆ්..බිරිදට බිස්කට් පෙට්ටි 3ක් ගේන්න යයි කිව්වෙමි..........
මාරි නෙවෙයි හරි ද? අපි දෙන්නේ ලෙමන් පෆ්...........![]()

ඕඩරේ කන්ෆර්ම් කළෙමි......පෆ්.. පෆ්..![]()
10% වට්ටම් ?? නිකං නෙමෙයිද ඔවා හම්බෙන්නේ ??ඕඩරේ කන්ෆර්ම් කළෙමි......
10% වට්ටමක් ඇතුව........කිලෝ 1.6 පැක් 3ක්..........

10% වට්ටම් ?? නිකං නෙමෙයිද ඔවා හම්බෙන්නේ ??![]()
ඇයි රයිගම් එක කිඹුලාගේ ආර්යාවගේ කියල කවුරුහරි කිවුවද ?ස්පෙලින්ග්ස් වැරදියි කොකටුවෝ......නදී ගංගා තරනයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ![]()