EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ලිඳේ හොඳේ
    මේ උඹ අද එනවා නං ආයේ මාලබේ ඉඳන් ගෙදර යන්න විදියකුත් ලෑසති කරගනින්. එද්දී පාන්දර 2,3 වගේ වෙයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්ටක් වෙනවා නේද.......? මටත් අර කලින් ඩබල් පොස්ට් වැටුනේ ඔය නිසා........
    පෝස්ට් වෙන්නෙ නෑ......
    504 ටයිම් අවුට්...
    මොන සෙද්දක් ද මන්දා...........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ උඹ අද එනවා නං ආයේ මාලබේ ඉඳන් ගෙදර යන්න විදියකුත් ලෑසති කරගනින්. එද්දී පාන්දර 2,3 වගේ වෙයි.

    රත්නේගේ ෂොප් එකේ කාමරේකට දාලා දොයි කරවමු....... :P:rolleyes::rofl:
     

    kingdewi

    Well-known member
  • අයියා දැන් අසනීප තත්වේ කෙසේද........?

    අදත් ඇබේ ද?:oo::shocked::sorry:

    උන තිබේ ..
    නිවාඩු ගන්න කතාකලාම කියනවා කොහොමහරි එන්නලු
    මට මල බන් :angry: කොහොමහරි එන්න පුළුවන් නම් වැඩට නොයා ඉන්නවද ?
    [ගිය අවුරුද්දේ වැකේෂන් ලිවූ දෙක හමාරයි ගත්තේ ,,එහෙවු එකේ අසනීපයකට වත් නොසලකන හැටි බලපන්කො :( ]
     
    Status
    Not open for further replies.