ඌ කෝල් කළා. අද ගෙවනවා කියලා ඌ පොරොන්දු උනා. බලමු ..
දෙක සෙට් වී ඇත වගේ........
දෙක සෙට් වී ඇත වගේ........

මොන යොන් මගක් ද කිරියට වී ඇත්තේ?????????????
අද වරෙන් කෝ....
ළිද පෙන්නන්නම්............

මේ උඹ අද එනවා නං ආයේ මාලබේ ඉඳන් ගෙදර යන්න විදියකුත් ලෑසති කරගනින්. එද්දී පාන්දර 2,3 වගේ වෙයි.උඹ ලිඳේ හොඳේ
පෝස්ට් වෙන්නෙ නෑ......ස්ටක් වෙනවා නේද.......? මටත් අර කලින් ඩබල් පොස්ට් වැටුනේ ඔය නිසා........
පෝස්ට් වෙන්නෙ නෑ......
504 ටයිම් අවුට්...
මොන සෙද්දක් ද මන්දා...........
මේ උඹ අද එනවා නං ආයේ මාලබේ ඉඳන් ගෙදර යන්න විදියකුත් ලෑසති කරගනින්. එද්දී පාන්දර 2,3 වගේ වෙයි.



පෝස්ට් වෙන්නෙ නෑ......
504 ටයිම් අවුට්...
මොන සෙද්දක් ද මන්දා...........

අයියා දැන් අසනීප තත්වේ කෙසේද........?
අදත් ඇබේ ද?![]()
කොහොමහරි එන්න පුළුවන් නම් වැඩට නොයා ඉන්නවද ?
]