EK Married Club-6

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Phone eken log wela thread eka kaaganna ba kiyahanko.... shik

    tumblr_m7tgyiVhHr1qiw7vh.gif

    :lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් එතකොට උඹ ගෙදර ගිහින්ද එන්නේ...? :oo::oo: උඹ ගෙදර ගිහිං එනකොට & රත්නේ කාර් එක ගඟට විසිකරලා කඩේ වහලා එනකොට කිය වෙයිද.......? :baffled:
    නැත..........
    මම තොප සමග එමි........
    යන ගමන් අපේ ගෙදෙට්ට ගොස් බික්කි ඇන්න යමු.........
    මම රථය නිවසේ දමා එමි.:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැත..........
    මම තොප සමග එමි........
    යන ගමන් අපේ ගෙදෙට්ට ගොස් බික්කි ඇන්න යමු.........
    මම රථය නිවසේ දමා එමි.:D

    යහපති.......

    මම තාත්තාට කියලා මාලඹේට දාගන්නේ...... අපේ තාත්තාට ඔබතුමාගෙන් පුංචි උපදෙසක් ගන්න ඕනේ කිව්වා...... ඒ වෙනුවෙන් මිනිත්තුවක් වෙන් කරන්න පුලුවන් නේද........ :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොගේ අම්මට හු*නන වෙස බල්ලෝ මෙතනට මගේ ගෑනියි දරුවයි ඇදලා ගන්න එපා.... තොට කොන්දක් තියෙනවනම් හිතේ හයියක් තියෙනවනම් කෙලින් වරෙන් මාත් එක්ක හැප්පෙන්න නිකන් මගේ නොනයි දරුවයි ඉස්සරහට දාලා එයාලගේ පස්සේ හැඟෙන්නේ නැතුව.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොගේ අම්මට හු*නන වෙස බල්ලෝ මෙතනට මගේ ගෑනියි දරුවයි ඇදලා ගන්න එපා.... තොට කොන්දක් තියෙනවනම් හිතේ හයියක් තියෙනවනම් කෙලින් වරෙන් මාත් එක්ක හැප්පෙන්න නිකන් මගේ නොනයි දරුවයි ඉස්සරහට දාලා එයාලගේ පස්සේ හැඟෙන්නේ නැතුව.......
    ලොලු නරියා ගිහින් ද?:rofl::rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි මම මාළඹේ..... දැන් ගෙදර ගොස්, ඈදුමක් දාගෙන එමි...... හයිබ්‍රිඩ් එක ගොඩ ගන්නා ලදී...... :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළණි මම මාළඹේ..... දැන් ගෙදර ගොස්, ඈදුමක් දාගෙන එමි...... හයිබ්‍රිඩ් එක ගොඩ ගන්නා ලදී...... :D
    උඹ නැති වෙලාවේ ලොල් නරියෙක් හිටිය ඇවිත්...මගේ නම දාගෙන.....
    පවු බං......
    නාකි ගෑනුන්ට සෙට් වුනාම ඔහොම තමා.............
     
    kingdewi

    Well-known member
  • තරියගේ නැන්දනියගේ අවමංගල්‍යට සහභාගිවෙන සොහොයුරන් මගේ ද සාතිශය සංවේගය තරියා ට පවසනු මැනවි
    එමෙන්ම ප්‍රවේසමෙන් ගමනෙහි යෙදීමට තෙරුවන් සරණ පතමි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොගේ අම්මට හු*නන වෙස බල්ලෝ මෙතනට මගේ ගෑනියි දරුවයි ඇදලා ගන්න එපා.... තොට කොන්දක් තියෙනවනම් හිතේ හයියක් තියෙනවනම් කෙලින් වරෙන් මාත් එක්ක හැප්පෙන්න නිකන් මගේ නොනයි දරුවයි ඉස්සරහට දාලා එයාලගේ පස්සේ හැඟෙන්නේ නැතුව.......
    කොන්දක් නැති එකනේ පුරස්නේ සන්ජියෝ.......:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි මම මාළඹේ..... දැන් ගෙදර ගොස්, ඈදුමක් දාගෙන එමි...... හයිබ්‍රිඩ් එක ගොඩ ගන්නා ලදී...... :D
    හරි ඉක්මනට වර. මතක ඇතුව සේරම ඇඳගෙන වරෙන්.....:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියගේ නැන්දනියගේ අවමංගල්‍යට සහභාගිවෙන සොහොයුරන් මගේ ද සාතිශය සංවේගය තරියා ට පවසනු මැනවි
    එමෙන්ම ප්‍රවේසමෙන් ගමනෙහි යෙදීමට තෙරුවන් සරණ පතමි
    හරි පවසන්නම්......
    උඹට හොඳයිද දැන්......:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උන තියෙනවා බන් PCM 6 hrly ගගහ ඉන්නේ ..
    ඇඟ රිදෙන එක නම් අඩුවක් නැතුවම තිබේ :sorry:
    fbc එකක් බැලුවද ?
    රිපෝර්ට් එකේ ලොකු ප්ලේට්ලට් අවුලක් නැත්නම් ට්රමඩොල් ගහපන් bd දවසක් දෙකක්......:cool:
     
    kingdewi

    Well-known member
  • fbc එකක් බැලුවද ?
    රිපෝර්ට් එකේ ලොකු ප්ලේට්ලට් අවුලක් නැත්නම් ට්රමඩොල් ගහපන් bd දවසක් දෙකක්......:cool:
    heta උදේට බලන්න ඕන
    දවස් තුනක් වත් නැතුව තේරුමක් නැනේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    heta උදේට බලන්න ඕන
    දවස් තුනක් වත් නැතුව තේරුමක් නැනේ
    දැන් කොමද මචන් උබට ? මේ දවස් වල එක එක වයිරල් ඉන්ෆෙක්ෂන් තියෙනවා නේද බන්
     
    Status
    Not open for further replies.