සහෝදරයෙක් වගේ ඉන්න යාලුවෙක්ගෙ නැන්දම්මාගේ මලගේදරකට එන එක අපේ යුතුකමක්. තුති පිදීමක් හෝ ඒ පිලිබඳ සටහන් තැබීම පමාවිමක් නිසා සමාව අයදිමක් කිසිසේත්ම අවශ්‍ය නැත.මගේ නැන්දම්මා හට අවසන් ගෞරව දැක්වීමට දුර කතර ගෙවාගෙන පැමිණි මැරීඩ් ක්ලබ් සාමාජිකයන්ටත් ශෝකය පළකර එවූ සෙසු සාමාජිකයන්ටත් මාගේ සහ බිරිඳගේ අවංක ස්තුති ප්‍රණාමය පුද කර සිටිමි !
පසුවදන :
අන්තර්ජාල පහසුකම් නොතිබීම සහ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් කාර්ය බහුල වීම නිසා කලින්ම මෙය පල කිරීමට නොහැකි වීම පිළිබඳව සමාවන්න .. ෆේස් බුකියේ මම ඔබ සැම පිටත්ව ගිය සැනින් පණිවුඩයක් සටහන් කල අතර එහි නොසිටින අය වෙනුවෙන් මෙහි මෙය පල කලෙමි !
පැමිණීමට වඩා යමක් කල නොහැකි වීම පිලිබඳ සමාව ඉල්ලා සිටිනවා.
Last edited:
මොක්කද.....?? තේරුනේ නැත.....?? උඩ දාපු ඉමේජ් එක ලොකුද.....?? මගේ ස්ක්‍රීන් එකට නම් ඒක අවුලක් නෑ......
එහෙමත් නැත්නම් මොකක්ද සීන් එක......??
ඈවිල්ලත් අපි වාතේ උනා නේ මහ රෑ......
මේක යාළුවාගේ නැන්දම්මාගේ මලගෙදර ලෙස වෙනස් කරපිය..... නැත්නම් අපේ උන් මොනවා කියයිද දන්නේ නෑ ඕන්.......





ඔලුව යකාගේ කම්මල වගේ .. මම විතරයි ඊයේ ආවේ .. හෙට බන අනිද්දා දානේ
යන්න වෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ .. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වැඩක් දැන් මට වෙලා තියෙන්නේ