EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමද ? මොන ත්‍රිපෝෂ බන් මට :(

    මට මෝල් වගේ බන් .. වැඩ ගොඩ ගැහිලා ..පොඩ්ඩා සුමනෙකින් ඉස්කෝලේ ගිහින් නෑ :sorry: ඔලුව යකාගේ කම්මල වගේ .. මම විතරයි ඊයේ ආවේ .. හෙට බන අනිද්දා දානේ :eek: යන්න වෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ .. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වැඩක් දැන් මට වෙලා තියෙන්නේ :sorry:

    හිතාගන්න පුළුවන් දැන් ඔලුව කොහොමට ඇතිද කියලා..... මෙහේ වැඩ ටික කවර් කරගන්න කෙනෙක්ව සෙට් කරගන්න බැරිද.......? රෙපාට කියලවත්....... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං කොකටුවණි.............!
    සුබ උදෑසනක් වේවා!!!

    :dull:

    සුභ උදෑසනක් කිඹුලයියේ........ :) අන්න රත්නේ පිං දෙනවා එදා එනගමන් උඹට කොසාගෙන් වාහනේ ඩ්‍රයිව් කරන්න ඉල්ලගන්න හිතුනේ නැති එකට...... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ඌ වෑන් එක ඒ විදියට එලෙව්වා නං තරියාගේ ඔලුව ගිනි ගනී එක පාර මළගෙවල් 5කට එන්නේ කොහොමද කියලා හිතලාම..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වංගු සහිත පාරවල් මට කොහොමත් මට හුරු, පැක්ටිස් වාහනය නැතුව ගෙනියන්න බෑ බං......
    රේසින් ට්‍රැක් නම් ඕන හුයන්නක්......
     
    අනේද කියන්නේ..... ඛේදවාචක 5 යි එක පාරම එහෙනං....... ලයිව් @ 8 එකට දවස් දෙක තුනකට නිව්ස් ලැබෙනවා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වංගු සහිත පාරවල් මට කොහොමත් මට හුරු, පැක්ටිස් වාහනය නැතුව ගෙනියන්න බෑ බං......
    රේසින් ට්‍රැක් නම් ඕන හුයන්නක්......

    හැබැයි පදිනවානම් පදින්න තිබුනේ අර මිණියා බස්සලා ආයේ ආපු රත්නපුර පානදුර පාරේ...... මට ලෝභකමේ බෑ ඒ පාර මතක් වෙද්දී........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබැයි පදිනවානම් පදින්න තිබුනේ අර මිණියා බස්සලා ආයේ ආපු රත්නපුර පානදුර පාරේ...... මට ලෝභකමේ බෑ ඒ පාර මතක් වෙද්දී........
    කිබුලට නං අවුලක් වෙන එකක් නෑ, ගඟට වැටුනත් ඌ ඉවුරට පීනලා යයි. අපිට තමයි කෙළ වෙන්නේ.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතිං කොකටුවණි.............!
    සුබ උදෑසනක් වේවා!!!

    :dull:
    :cool::cool:
    සුභ උදෑසනක් කිඹුලයියේ........ :) අන්න රත්නේ පිං දෙනවා එදා එනගමන් උඹට කොසාගෙන් වාහනේ ඩ්‍රයිව් කරන්න ඉල්ලගන්න හිතුනේ නැති එකට...... :lol:
    :baffled:
    ඌ වෑන් එක ඒ විදියට එලෙව්වා නං තරියාගේ ඔලුව ගිනි ගනී එක පාර මළගෙවල් 5කට එන්නේ කොහොමද කියලා හිතලාම..
    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද ? මොන ත්‍රිපෝෂ බන් මට :(

    මට මෝල් වගේ බන් .. වැඩ ගොඩ ගැහිලා ..පොඩ්ඩා සුමනෙකින් ඉස්කෝලේ ගිහින් නෑ :sorry: ඔලුව යකාගේ කම්මල වගේ .. මම විතරයි ඊයේ ආවේ .. හෙට බන අනිද්දා දානේ :eek: යන්න වෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ .. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වැඩක් දැන් මට වෙලා තියෙන්නේ :sorry:

    :shocked: :oo: බණ දවසේ හා දානේ දවස් දෙක, ඕනා නම් මම ඈදලා දෙන්නම් වෑන් එක....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... :) ආතතිය සමගින්..... :dull: මේ ෆේස් බුක් එකේ, ගේම්ස් විතරක් ගහන්න බැරි වෙන විදිහට, ලැප් එක හදාගන්න විදිහක් කියපල්ලකෝ........ :angry: මේ රෙද්දේ ගේම් එකක් ගහන්න පුරුදු වෙලා, රෑ වෙනකම් ඈහැරගෙන මගේ :love: මට මලේ මල ඕයි...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් කුකුළණි...... :) ආතතිය සමගින්..... :dull: මේ ෆේස් බුක් එකේ, ගේම්ස් විතරක් ගහන්න බැරි වෙන විදිහට, ලැප් එක හදාගන්න විදිහක් කියපල්ලකෝ........ :angry: මේ රෙද්දේ ගේම් එකක් ගහන්න පුරුදු වෙලා, රෑ වෙනකම් ඈහැරගෙන මගේ :love: මට මලේ මල ඕයි...... :angry:
    උඹට ඕන ගේම් එක ගහන්නේ නැති හින්දානේ ඔය මල පැනලා තියෙන්නේ ? :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් කුකුළණි...... :) ආතතිය සමගින්..... :dull: මේ ෆේස් බුක් එකේ, ගේම්ස් විතරක් ගහන්න බැරි වෙන විදිහට, ලැප් එක හදාගන්න විදිහක් කියපල්ලකෝ........ :angry: මේ රෙද්දේ ගේම් එකක් ගහන්න පුරුදු වෙලා, රෑ වෙනකම් ඈහැරගෙන මගේ :love: මට මලේ මල ඕයි...... :angry:
    ඔව්..ඔව්...
    එතකොට අඹේ ගේම් එක -IGI- ගසන්න බැරි වෙනව නේහ්...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිබුලට නං අවුලක් වෙන එකක් නෑ, ගඟට වැටුනත් ඌ ඉවුරට පීනලා යයි. අපිට තමයි කෙළ වෙන්නේ.. :D

    අපිට අබ සරණ තමා....... ගඟට වැටෙන්න කලින් හාට් ඇටෑක් එකක් හැදිලා මැරෙයි බයටම.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කිඹුලයියේ........ :) අන්න රත්නේ පිං දෙනවා එදා එනගමන් උඹට කොසාගෙන් වාහනේ ඩ්‍රයිව් කරන්න ඉල්ලගන්න හිතුනේ නැති එකට...... :lol:

    :rofl: අම්මෝ මතක් වෙනකොටත්........ :shocked: හොද වෙලාවට කිඹුලාට බස් එහෙම එලවන්න හිතෙන්නේ නැත්තේ...... හිතුනා නම්...... හෆොයි...... :shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කුකුළණි...... :) ආතතිය සමගින්..... :dull: මේ ෆේස් බුක් එකේ, ගේම්ස් විතරක් ගහන්න බැරි වෙන විදිහට, ලැප් එක හදාගන්න විදිහක් කියපල්ලකෝ........ :angry: මේ රෙද්දේ ගේම් එකක් ගහන්න පුරුදු වෙලා, රෑ වෙනකම් ඈහැරගෙන මගේ :love: මට මලේ මල ඕයි...... :angry:

    රත්නෙට වැඩේටත් කලින්ම dry season සෙට් වෙලා....... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ වෑන් එක ඒ විදියට එලෙව්වා නං තරියාගේ ඔලුව ගිනි ගනී එක පාර මළගෙවල් 5කට එන්නේ කොහොමද කියලා හිතලාම..

    :rofl: :( ඒ විදිහට වෑන් එක එලෙව්වා නම් වෑන් එකේ කෑලියි, අපේ කෑලියි, සවල් වලින් එකතු කරන්න වෙන්නේ........ :growl:
     
    Status
    Not open for further replies.