EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... අද දින මේක බම්ප් නොකර ඉන්න එක හොදයි නේද....?? 7 දානකම්...... :yes: කිරිය ස්ලෝ වෙනවලුනේ..... ඉතින්, අපි සෙට් එක නිසා, මේක ස්ලෝ වෙන්න දෙන එක හරි නෑ නේ..... විකියම මිසක්, අපි කවුරුත් මේකේ 7 දාන්නෙත් නෑ නේ.... :D ඉවසන් ඉමු 7 එනකම්.... :D :) :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    anna enisaa thamaa mamath meke post nokara hitiye...... ehenam thawakalikawa api kapunaa...... over & out.... ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 7 දානවද?
    හතේ හත වදීද හතේදි..

    උඹල මටත් ටැග් දෙකක් ඉතුරු කරපල්ලා..
    නැත්නන් ඇ.පු.දැ.ලි හරියැ...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    සුභ උදෑසනක් වේවා...... අද දින මේක බම්ප් නොකර ඉන්න එක හොදයි නේද....?? 7 දානකම්...... :yes: කිරිය ස්ලෝ වෙනවලුනේ..... ඉතින්, අපි සෙට් එක නිසා, මේක ස්ලෝ වෙන්න දෙන එක හරි නෑ නේ..... විකියම මිසක්, අපි කවුරුත් මේකේ 7 දාන්නෙත් නෑ නේ.... :D ඉවසන් ඉමු 7 එනකම්.... :D :) :cool:
    matath tag dekak one :dull:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    nobandapu hastha karmaanthaya nanwana lontha kokatuwan hata tag labaa denu nolebe....!!!
    පොතේ නොලියවුනාට මමත් දැනට කෙල්ලෝ හතර දෙනෙක් එක්ක හනිමූන් ගිහිං තියනවා
    ඒ නිසා සුදුසුකම් ලබාදෙනු මැනවි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පොතේ නොලියවුනාට මමත් දැනට කෙල්ලෝ හතර දෙනෙක් එක්ක හනිමූන් ගිහිං තියනවා
    ඒ නිසා සුදුසුකම් ලබාදෙනු මැනවි

    ස්වප්නයෙන් ද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද 7 දානවද?
    හතේ හත වදීද හතේදි..

    උඹල මටත් ටැග් දෙකක් ඉතුරු කරපල්ලා..
    නැත්නන් ඇ.පු.දැ.ලි හරියැ...

    pala yako yanna........ :growl::growl::growl: mechchara dawas thread ekata enna bee apith ekka katha karanna....... eth dan 7 danna hadanakota awith thread ekata tag hoyanna....... :angry::angry::angry::angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    pala yako yanna........ :growl::growl::growl: mechchara dawas thread ekata enna bee apith ekka katha karanna....... eth dan 7 danna hadanakota awith thread ekata tag hoyanna....... :angry::angry::angry::angry:
    ඔව් ඒක තමයි
    ඔය කුමාරයාගේ චරිතේ අන්තිම කුප්පයි
    මොසිල්ලා එක්ක අනියම් සම්බන්ධකම් තියනවා :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පොතේ නොලියවුනාට මමත් දැනට කෙල්ලෝ හතර දෙනෙක් එක්ක හනිමූන් ගිහිං තියනවා
    ඒ නිසා සුදුසුකම් ලබාදෙනු මැනවි

    නෑ හැබෑවටම :)
    wiwaahaya yanu ahawal ekata ahawal eka ebeema pamanak kiyaada tho hitaagena inne rilawa..............:angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pala yako yanna........ :growl::growl::growl: mechchara dawas thread ekata enna bee apith ekka katha karanna....... eth dan 7 danna hadanakota awith thread ekata tag hoyanna....... :angry::angry::angry::angry:

    :( උඹලට මගේ වැඩ ගැන කියල වැඩක් නැහැ. අද තමයි ටිකක් ෆී වුනේ. පොඩි කැම්පේන් එකක් කරා මේ දවස් වල. ඉතින් යකා බැදගත්ත වගේ තමයි වැඩ. උඹ ඔහොම කියද්දි රිදුන :(
    මට ටැග් එපා සහෝ... මම යනවා :(:(
     
    Status
    Not open for further replies.