EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( උඹලට මගේ වැඩ ගැන කියල වැඩක් නැහැ. අද තමයි ටිකක් ෆී වුනේ. පොඩි කැම්පේන් එකක් කරා මේ දවස් වල. ඉතින් යකා බැදගත්ත වගේ තමයි වැඩ. උඹ ඔහොම කියද්දි රිදුන :(
    මට ටැග් එපා සහෝ... මම යනවා :(:(

    palayan yanna magulak katha nokara....... umbata yanna kiwwada dan mama..... giyoth kana palanawa thoge...... wara meheta......

    mokakda awula office eke.......? eda kavuruhari tikak wisthare kiwwa matakayi......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :dull: වැඩ නිමවෙලා මා ගිය කළ එල කිරිය වෙත...
    දුටුවා හතේ හත වදිනව අද හෙටම...
    ටැග් ඉල්ලන්දෝ නොඉල්ලන්දෝ කියල සිතුනි මට
    මැනලද සනෝ ........... දුන්නේ මම උඹට.... :no::no: :(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: වැඩ නිමවෙලා මා ගිය කළ එල කිරිය වෙත...
    දුටුවා හතේ හත වදිනව අද හෙටම...
    ටැග් ඉල්ලන්දෝ නොඉල්ලන්දෝ කියල සිතුනි මට
    මැනලද සනෝ ........... දුන්නේ මම උඹට.... :no::no: :(:(

    meka mama neda umbata kiyanna one......? :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    is that your mother in law's name......? :rolleyes::rolleyes:

    නැහැ බන්..අපේ කවුරුවත් එහෙම නමින් නැහැ... ඒ නමට ගැලපෙන විදිහට වැඩ කරන්නෙත් නැහැ.. මම ඒ උඹටමයි කිව්වෙ.. රිදුනනන් සොරි.. මම අයින් කරන්නම් පෝස්ට් එක..:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැහැ බන්..අපේ කවුරුවත් එහෙම නමින් නැහැ... ඒ නමට ගැලපෙන විදිහට වැඩ කරන්නෙත් නැහැ.. මම ඒ උඹටමයි කිව්වෙ.. රිදුනනන් සොරි.. මම අයින් කරන්නම් පෝස්ට් එක..:(

    awulak naa ban...... gaanu namak kiwwama ridenna mama geniyek neweyine......
     
    Status
    Not open for further replies.