EK Married Club-7

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අනේ මන්ද උඹත් :sorry: උට උගේ ආතල් එකක් අරන් පාඩුවේ ඉන්න දියන්කෝ රෙද්ද :frown:

    ඇමසියයි කිබුලයි නයයි මුගටියයි වගේ නේ දැන්
    පෙන්නේ නැද්ද අරූට පට්ටෙට රිදිලා ..ඔන්න ඔහේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න දීපන් කිඹුලයියේ .
    [පුළුවන් නම් රට ගිහින් වහල් සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයෙක් හොයල දියන් කෝ:lol: ]
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    last weekend eke nam trip ekak giya..office eken..habarana...:D me dawas wala gedara net connection eka awul...so dongle eken enne..eekai wadiya aawe naththe...:(
    kattiya tripak yanna set welada..:rolleyes::rolleyes:
    අහ්, මලය නෑගම් ගිහින් වගේ....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම නිදා ගන්න එක්කෝ ගෑණි ගමේ යන්න ඕන .. නැත්තන් මම බිම නිදියන්න ඕන :eek::sorry:
    :P:lol::lol:
    පවුල නයිට් දවසට මටනම් පුළුවන්. උඹලට කොයින්ද ඒවගේ සැපක්....:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ;)

    විකියගේ මේ දවස් ටිකේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට ස්තුති කරමු :lol:

    ඔවු ඔවු මේ දවස්වල උගේ පුරුෂාධිපත්‍ය සෑහෙන්න දෙදරුම්කාල ලුනේ :baffled:

    උගේ ආරච්චි කමටත් මදි පුංචි කමක් :lol:

    සිරාවට බන් ..අර ඌර ඇල්ලුවා කියපු ආරච්චිල මේවා දන්නවනම් පුගේ පුරුෂනිමිත්ත ගලවනවා :lol:
    :baffled:;):P:lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක පාරක් උඹ එක්ක ගිහින් මම ගෙදර බත් එක අමු චා :growl: අමතපන් ඕකට :growl:

    :shocked: ආ ඔව් නේන්නම්..... ඕකට මම ලගදි දවසක කොහොමත් කියනවා කෑම නම් දැන් හරි නෑ කියලා....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෝලිම් ගානේ ඉන්න බෑ බන් :sorry:

    :oo: ඈයි බං ලෙහෙසි විදිහක් තියෙනවා..... :yes: රෑ 12ට කිඹුල් මාමිව එතනට යවනවා...... කිඹුලන්ට රැයක් දවාලක් කියලා තියන එකක් යෑ...... කිඹුල් මාමි උඹට සීට් එක අල්ලලා තියයි....... :cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද උඹත් :sorry: උට උගේ ආතල් එකක් අරන් පාඩුවේ ඉන්න දියන්කෝ රෙද්ද :frown:

    ඇමසියයි කිබුලයි නයයි මුගටියයි වගේ නේ දැන්
    පෙන්නේ නැද්ද අරූට පට්ටෙට රිදිලා ..ඔන්න ඔහේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න දීපන් කිඹුලයියේ .
    [පුළුවන් නම් රට ගිහින් වහල් සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයෙක් හොයල දියන් කෝ:lol: ]
    ඌ හිතන්නේ මෙතන ඉන්නේ මොළේ කළදක් නැති උගේ ජාතියෙම අ.හු.වේ.පු. ලා කියල......
    ඌ කියන දේවල් මේකෙ උන් ගේ බුද්ධියට කරන නිග්‍රහයක්.........
    මේක බලපල්ලා කෝ.................http://www.elakiri.com/forum/showthread.php?t=1569248
    ඒකය ඌ ට මම කෙළින්නේ..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ ආරච්චි කමටත් මදි පුංචි කමක් :lol:

    සිරාවට බන් ..අර ඌර ඇල්ලුවා කියපු ආරච්චිල මේවා දන්නවනම් පුගේ පුරුෂනිමිත්ත ගලවනවා :lol:

    :rofl: නුවර වැවට ජබුක්...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඈයි බං ලෙහෙසි විදිහක් තියෙනවා..... :yes: රෑ 12ට කිඹුල් මාමිව එතනට යවනවා...... කිඹුලන්ට රැයක් දවාලක් කියලා තියන එකක් යෑ...... කිඹුල් මාමි උඹට සීට් එක අල්ලලා තියයි....... :cool::cool:
    ඇයි උඹට නිදිමරන්න බැරිද.....:oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ හිතන්නේ මෙතන ඉන්නේ මොළේ කළදක් නැති උගේ ජාතියෙම අ.හු.වේ.පු. ලා කියල......
    ඌ කියන දේවල් මේකෙ උන් ගේ බුද්ධියට කරන නිග්‍රහයක්.........
    මේක බලපල්ලා කෝ.................http://www.elakiri.com/forum/showthread.php?t=1569248
    ඒකය ඌ ට මම කෙළින්නේ..........
    උඹ වගේ එකෙක් ඒ වගේ අඳබාලයෙක් එක්ක පැටලෙන්න එපා කිඹුල් අයියේ.........:eek:
     
    Status
    Not open for further replies.