EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කව්ද සීයෙ හොට්ටා...???සීනි දාල වෙඩි තියනව කූඹි කාල මැරෙන්න හලිද?

    මම හොයන්නේ සමනල රොක්ස් කෙනෙක් නෙමේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ ආපහු වාහනේ බ්රේක් ඔයිල් මාරුකරගන්න වත් වෙලාද ?:lol:

    තොට හොඳවයින් ලුණු ඇඹුල් ඇතුව කිව්වා කියල හිතාගනින් ගස් ලබ්බා :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න දැන් මේක බලපල්ලා...
    මූ මේ දාන්නේ අර කලෑපත්තරේ කොපියක්.......
    ඒකත් ඔන හුයන්නෙකුට පුළුවන් කැබ් එකක් නතර කරල තියන ෆොටෝ එකක් ගන්න.....
    දැන් මේ මඩ ගහන එක ගැන මොකක්ද කියන්නේ කියපල්ලා......
    කිසිම ලොජික් එකක් නැති මඩක් මේකෙ දානවා.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1569382
     
    kingdewi

    Well-known member
  • ඔන්න දැන් මේක බලපල්ලා...
    මූ මේ දාන්නේ අර කලෑපත්තරේ කොපියක්.......
    ඒකත් ඔන හුයන්නෙකුට පුළුවන් කැබ් එකක් නතර කරල තියන ෆොටෝ එකක් ගන්න.....
    දැන් මේ මඩ ගහන එක ගැන මොකක්ද කියන්නේ කියපල්ලා......
    කිසිම ලොජික් එකක් නැති මඩක් මේකෙ දානවා.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1569382

    ඔය බලහන්කො ඉතින් උඹට තියෙන අමාරුව !:growl:
    සද්ද නැතුව හිටහන්කෝ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය බලහන්කො ඉතින් උඹට තියෙන අමාරුව !:growl:
    සද්ද නැතුව හිටහන්කෝ

    :lol: සිරාවට .. මුන් දෙන්නටම මෝල්:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු බන් , එක්කෝ අර පිස්සාගේ පිස්සුව සනීප වෙන්න ඕනේ ..නැත්නම් මේ අපේ හොට්ට සද්ද නැතුව ඉන්න ඕනේ !

    කෝල් එකක් දුන්නම බිසී .. හැබැයි මූ කිරියේ එල්ලිලා :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මොහ් !! ඇති යන්තන් කියන දේ ඇහුවා :D
     
    Status
    Not open for further replies.