EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ස්කර්විය කොච්චර හොඳද බන් මූත් එක්ක ගත්තම :lol:

    ඔව් බන්,ඌ දේශපාලනේ ගැන කතා කරන්නෙ නැහැනෙ,...ඌ කරන්නෙ අපිට ආතල් දීලා ඌත් අමන ආතල් එකක් ගන්න එකයි....ඔන්න ඊයෙ දාල තිබ්බ රන්දිව පත්තරෙන් ඌ ගැන ආටිකල් එකක් කරන්න හොයනව කියල....හිකිස්,..මේවට හිකෙන් පුනා බන්...ඌ මොකක් හරි දැම්මම අපේ ලොන්ත කොකටුවෝ ටික දෙනවා උඩ පැන පැන ඇට්ටි හැලෙන්නම
     
    kingdewi

    Well-known member
  • ඔව් බන්,ඌ දේශපාලනේ ගැන කතා කරන්නෙ නැහැනෙ,...ඌ කරන්නෙ අපිට ආතල් දීලා ඌත් අමන ආතල් එකක් ගන්න එකයි....ඔන්න ඊයෙ දාල තිබ්බ රන්දිව පත්තරෙන් ඌ ගැන ආටිකල් එකක් කරන්න හොයනව කියල....හිකිස්,..මේවට හිකෙන් පුනා බන්...ඌ මොකක් හරි දැම්මම අපේ ලොන්ත කොකටුවෝ ටික දෙනවා උඩ පැන පැන ඇට්ටි හැලෙන්නම

    එකනේ බන් !:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    schizophrenic කාරයෙක් බන් ! මානසික ලෙඩෙක් .අර මුල්ලේරියාවේ යුනිට් 2 වල කොච්චර ඉන්නවද ඩයනලා , චන්ද්‍රිකාල !:dull:
    සිරාවට......
    මම දැකල තියනව බං බුවෙක් මෑන් අල්ලෙයි පිටි පතුලෙයි රතු පෑනකින් ලොකු පැච් එකක් ඇදගෙන ඉන්නෙ.....
    මොකද කියල ඇහුවා ම ඌ ජේසුස්වහන්සේ ලු.......අර කුරුසගහේ තියල ඇණ ගසපු පාරවල් ලු.....මට මොකක්ද කියන්නේ කියල හිතා ගන්න බැරි වුණා ඕක ඇහුවාම....

    පොර කොහෙම ද දන්නව ද ඒක කිව්වේ....
    “දරුවා ..මම නසරතයෙහි ජේසු.....“ කාතං තෝ අත දිග රෝස් පාන්....

    ඩෙෆා..සාමාන්‍ය සමාජෙදි මට අහුවුණා නම් මම ගෙම්බ පොලේ ගැහුවහේ ගහනව අල්ලලා පොලවේ
     
    Last edited:

    kingdewi

    Well-known member
  • සිරාවට......
    මම දැකල තියනව බං බුවෙක් මෑන් අල්ලෙයි පිටි පතුලෙයි රතු පෑනකින් ලොකු පැච් එකක් ඇදගෙන ඉන්නෙ.....
    මොකද කියල ඇහුවා ම ඌ ජේසුස්වහන්සේ ලු.......අර කුරුසගහේ තියල ඇණ ගසපු පාරවල් ලු.....මට මොකක්ද කියන්නේ කියල හිතා ගන්න බැරි වුණා ඕක ඇහුවාම....

    ඩෙෆා..සාමාන්‍ය සමාජෙදි මට අහුවුණා නම් මම ගෙම්බ පොලේ ගැහුවහේ ගහනව අල්ලලා පොලවේ

    ඔවු බන් මුල්ලේරියාව ට්‍රේනිං පීරියඩ් එකේ ලබපු අත්දැකීම් නම් , අමිලයි !
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සිරාවට......
    මම දැකල තියනව බං බුවෙක් මෑන් අල්ලෙයි පිටි පතුලෙයි රතු පෑනකින් ලොකු පැච් එකක් ඇදගෙන ඉන්නෙ.....
    මොකද කියල ඇහුවා ම ඌ ජේසුස්වහන්සේ ලු.......අර කුරුසගහේ තියල ඇණ ගසපු පාරවල් ලු.....මට මොකක්ද කියන්නේ කියල හිතා ගන්න බැරි වුණා ඕක ඇහුවාම....

    පොර කොහෙම ද දන්නව ද ඒක කිව්වේ....
    “දරුවා ..මම නසරතයෙහි ජේසු.....“ කාතං තෝ අත දිග රෝස් පාන්....

    ඩෙෆා..සාමාන්‍ය සමාජෙදි මට අහුවුණා නම් මම ගෙම්බ පොලේ ගැහුවහේ ගහනව අල්ලලා පොලවේ

    හරි හරි සන්සුන් වෙන්නකෝ කිඹුලයියේ....කොහෙවත් යන ජරාජීර්ණ ලොන්ත කොකටුවෙක් ගැන කතා කරල ලේ පුච්චගන්නෙ ඇයි අපි:no::no::no::no::eek:...මට කියන්නකෝ ඔයාගෙ ඇසික්ටන් නගා ගැන...:cool::cool::cool:;):cool::cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට......
    මම දැකල තියනව බං බුවෙක් මෑන් අල්ලෙයි පිටි පතුලෙයි රතු පෑනකින් ලොකු පැච් එකක් ඇදගෙන ඉන්නෙ.....
    මොකද කියල ඇහුවා ම ඌ ජේසුස්වහන්සේ ලු.......අර කුරුසගහේ තියල ඇණ ගසපු පාරවල් ලු.....මට මොකක්ද කියන්නේ කියල හිතා ගන්න බැරි වුණා ඕක ඇහුවාම....

    පොර කොහෙම ද දන්නව ද ඒක කිව්වේ....
    “දරුවා ..මම නසරතයෙහි ජේසු.....“ කාතං තෝ අත දිග රෝස් පාන්....

    ඩෙෆා..සාමාන්‍ය සමාජෙදි මට අහුවුණා නම් මම ගෙම්බ පොලේ ගැහුවහේ ගහනව අල්ලලා පොලවේ

    ඌ ලින්ක් පෑනකින් ඇඳගෙන තියෙන්නේ එකයි වෙනස "වෙනසකට මුල පුරන්න ලින්ක් " :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ ලින්ක් පෑනකින් ඇඳගෙන තියෙන්නේ එකයි වෙනස "වෙනසකට මුල පුරන්න ලින්ක් " :lol:
    සෙද්දෙ වෙනසක් ඒක නම්......
    යකෝ මාව නිකං පැරලයිස් වුණා ඒක අහපු වෙලාවෙදි............
    මොනව කරන්න ද කියල හිතාගන්න බැරි මතභ්‍රමයකට ලක්වුණා කියහං කෝ ඉතිං......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙද්දෙ වෙනසක් ඒක නම්......
    යකෝ මාව නිකං පැරලයිස් වුණා ඒක අහපු වෙලාවෙදි............
    මොනව කරන්න ද කියල හිතාගන්න බැරි මතභ්‍රමයකට ලක්වුණා කියහං කෝ ඉතිං......

    වැඩිය හිතන්න එපා ;)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සෙද්දෙ වෙනසක් ඒක නම්......
    යකෝ මාව නිකං පැරලයිස් වුණා ඒක අහපු වෙලාවෙදි............
    මොනව කරන්න ද කියල හිතාගන්න බැරි මතභ්‍රමයකට ලක්වුණා කියහං කෝ ඉතිං......

    ඔබතුමා ප්‍රශ්නය මග හරින බවක් දැනේ:eek:
     
    Status
    Not open for further replies.