EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් ලමයි රිවස්ටෝන් යන්න කැමති දිනයක් වෙන් කර ගන්න ......
    තනි තනියෙන් හෝ පවුල් සමගින් ......තීරණය කොරන්න
    උදේ 5 කොලොම්බු වලින් ආවොත් නවය වනවිට රිවස්ටෝන් වල
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ලමයි රිවස්ටෝන් යන්න කැමති දිනයක් වෙන් කර ගන්න ......
    තනි තනියෙන් හෝ පවුල් සමගින් ......තීරණය කොරන්න
    උදේ 5 කොලොම්බු වලින් ආවොත් නවය වනවිට රිවස්ටෝන් වල

    wedi wisthara awashyayi..........
     
    kingdewi

    Well-known member
  • දැන් ලමයි රිවස්ටෝන් යන්න කැමති දිනයක් වෙන් කර ගන්න ......
    තනි තනියෙන් හෝ පවුල් සමගින් ......තීරණය කොරන්න
    උදේ 5 කොලොම්බු වලින් ආවොත් නවය වනවිට රිවස්ටෝන් වල

    මේ විකී ..දැන් කවද්ද ඕක යන්නේ ?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් ලමයි රිවස්ටෝන් යන්න කැමති දිනයක් වෙන් කර ගන්න ......
    තනි තනියෙන් හෝ පවුල් සමගින් ......තීරණය කොරන්න
    උදේ 5 කොලොම්බු වලින් ආවොත් නවය වනවිට රිවස්ටෝන් වල
    one day or 2 day....:eek::eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    wedi wisthara awashyayi..........

    උබලම තමයි විස්තර කරන්න ඕනා :P
    මේ විකී ..දැන් කවද්ද ඕක යන්නේ ?
    මචන් එක අපි සෙට් එකම තීරණය කරමු
    one day or 2 day....:eek::eek:
    මලයා එකත් ඔක්කොම අය කතා කරලා තීරණය කරමු
    කැම්පින් පාරක් දාන්න තිබ්බ , මම ඒ ගැන එච්චර දන්නේ නැහැ , හැබැයි දැන් නම් ටිකක් එක දෙන්ජරස් , හේතුව රොබර්ස්ලා :(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබලම තමයි විස්තර කරන්න ඕනා :P

    මචන් එක අපි සෙට් එකම තීරණය කරමු

    මලයා එකත් ඔක්කොම අය කතා කරලා තීරණය කරමු
    කැම්පින් පාරක් දාන්න තිබ්බ , මම ඒ ගැන එච්චර දන්නේ නැහැ , හැබැයි දැන් නම් ටිකක් එක දෙන්ජරස් , හේතුව රොබර්ස්ලා :(

    scurviya wage chandiyek ekka yaman anatha sinhala robers la paththa palathe ena ekak naha :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ පැත්තේ ලිං වලත් වතුර චෙක් කරන්න වෙලා...:(:(

    මොකෝ ? සුවර් නේද උඹ ලිඳට එහෙම පැන්නේ නෑ නේද ? :eek::baffled:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    එකවුන්ට් තුනකින් පෝස්ට් දන්න හරි අමාරුයි බන්. තව චුට්ටෙන් වැඩේ දෙල් වෙනවා :(
    මේකෙන් දැම්ම එකකට අනිකෙන් රිප්ලයි කරන්න ගියානේ වැරදිලා :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකවුන්ට් තුනකින් පෝස්ට් දන්න හරි අමාරුයි බන්. තව චුට්ටෙන් වැඩේ දෙල් වෙනවා :(
    මේකෙන් දැම්ම එකකට අනිකෙන් රිප්ලයි කරන්න ගියානේ වැරදිලා :P

    මෙහ් මොන හොට්ටේක්ද මෙහ් ? :growl:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    ඇයි බන් රෙප් කපන්නේ.. මේව්ව හෙට මගේ ලමයට පාන් කෑල්ලක් ගන්න එකතු කොරගෙන හිටියේ :(
    reputation_neg.gif
    EK Married Club-7 08-03-2013 09:04 PM fake
     
    • Like
    Reactions: Dinushasankalpa
    Status
    Not open for further replies.