අපේ කොල්ල කියනවා වැඩියෙන්ම බලේ තියෙන්නේ බෙන් ටෙන්ටලු , බුදු හාමුදුරුවන්ට නෙවෙයි ලු
දැන් මු බෙන්ටෙන් ට වදියිද දන්නේ නැහැ![]()


අපේ කොල්ල කියනවා වැඩියෙන්ම බලේ තියෙන්නේ බෙන් ටෙන්ටලු , බුදු හාමුදුරුවන්ට නෙවෙයි ලු
දැන් මු බෙන්ටෙන් ට වදියිද දන්නේ නැහැ![]()


එකවුන්ට් තුනකින් පෝස්ට් දන්න හරි අමාරුයි බන්. තව චුට්ටෙන් වැඩේ දෙල් වෙනවා
මේකෙන් දැම්ම එකකට අනිකෙන් රිප්ලයි කරන්න ගියානේ වැරදිලා![]()
මලිත්ත ද ??මෙහ් මොන හොට්ටේක්ද මෙහ් ?![]()




තෝලන්ගමුවේ වගේ ඉන්න තැනක් නැත්තම් වැඩේ අවුල්..පවුල් පිටින් ආවොත් කෑම්පින් වැඩේ හරියන්නේ නෑනේ...උබලම තමයි විස්තර කරන්න ඕනා
මචන් එක අපි සෙට් එකම තීරණය කරමු
මලයා එකත් ඔක්කොම අය කතා කරලා තීරණය කරමු
කැම්පින් පාරක් දාන්න තිබ්බ , මම ඒ ගැන එච්චර දන්නේ නැහැ , හැබැයි දැන් නම් ටිකක් එක දෙන්ජරස් , හේතුව රොබර්ස්ලා![]()


අර රතුපස්වල කේස් එකම තමා..අපේ පැත්තට එනකම්ම තියෙනවලු....මොකෝ ? සුවර් නේද උඹ ලිඳට එහෙම පැන්නේ නෑ නේද ?![]()


රව රවා ඉන්නෙ මගේ කේබල් එක කොහෙද උරුලෑවො?![]()
ආ ඒක අද මාළඹේට ආවා....... සදුදට ක්ලිනික් එකට එයි.... 