EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අහ්හ් එල එල........ ඉස්සර අපේ නෝනා මාබිම හිටියේ..... ඉතින් ඒ කාලේ සැමදා ඔය පැත්තේ තමා කැරකෙන්නේ........ :rofl::rofl:

    :P ගෙවල් මාබිමද?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ අක්කි,ඔයා ශීමෙල්ද ආස?
    මම මේල්,ඔයා ෆීමෙල් කියල මම හිතනවා,ඔයා ශී මේල් නම් මත බා තෙල්ලම් කලන්න.
    මොකද ඊත පත්තේ මල්ලිව හාපික් දාල හෝදන්න වෙයි මත. :p
    තිකේයියා, මෙයාල කුණුහබ්බ කියනවා.......:baffled::eek::eek:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rolleyes: ලක්ෂ තුනක් සේල්ස් ක්‍රෙඩිට් කාඩ් වලින් කරලා දෙන්න පුලුවන්ද උඹට.....?? :oo:

    :baffled::baffled:. එක පාරට බෑ. ටික ටික පුලුවන් :D

    වයිපරේට ලැප් එකක් ඔනේ වෙලා. කෑශ් නෑ මේ දවස් වල :dull::dull: . කාර්ඩ් එකෙන් ගෙවන්න තමා ගන්න වෙන්නේ. :sorry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :baffled::baffled:. එක පාරට බෑ. ටික ටික පුලුවන් :D

    වයිපරේට ලැප් එකක් ඔනේ වෙලා. කෑශ් නෑ මේ දවස් වල :dull::dull: . කාර්ඩ් එකෙන් ගෙවන්න තමා ගන්න වෙන්නේ. :sorry:

    වෙසක් කාඩ් එකක් දීල බලහන් සිංහලයෝ
     
    Status
    Not open for further replies.