EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොනාද ඕන විස්තර
    සීතලයි , මිදුමයි !

    අනුමාන ප්‍රශ්න පත්‍රය..... (අඩු හෝ වැඩි විය හැක......)

    1- කොහෙද ඔය රිවස්ටන් තියෙන්නේ.....?
    2- දැන් කොහොමද යන්නේ.....?
    3- කි දෙනෙක් යනවද........?
    4- පවුල් පිටින්ද යන්නේ......?
    5- එහේ කොහෙද ඉන්නේ රෑ ඉන්නවනම්........?
    6- ගෙනියන ඇඳුම් & අනිත් එව්වා මොනවද......?
    7- බොනවද කට්ටිය.....?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගැලපෙන පිටුව පෙරලගත්ත ලු :rofl::P

    ආයේ මොනවද....... ඒකත් ප්‍රසිද්ධියේම........ ලංකාව වගේ රටක නිර්භීතව ඔහොම කරන්න පුළුවන් වුනානේ අපේ සබනාට....... ඒ ගැන සතුටු වෙන්න ඕනේ මොනා වුනත්...... :P
     

    kingdewi

    Well-known member
  • අනුමාන ප්‍රශ්න පත්‍රය..... (අඩු හෝ වැඩි විය හැක......)

    1- කොහෙද ඔය රිවස්ටන් තියෙන්නේ.....?
    2- දැන් කොහොමද යන්නේ.....?
    3- කි දෙනෙක් යනවද........?
    4- පවුල් පිටින්ද යන්නේ......?
    5- එහේ කොහෙද ඉන්නේ රෑ ඉන්නවනම්........?
    6- ගෙනියන ඇඳුම් & අනිත් එව්වා මොනවද......?
    7- බොනවද කට්ටිය.....?

    1.https://maps.google.lk/maps?q=riverston+matale&um=1&ie=UTF-8&hl=en&sa=N&tab=wl

    2.3.4.5.7. නොදනිමි
    6. එදිනෙදා අවශ්‍ය ඇඳුම් ,සීතලට ඇඳුම් , තොප්පියක් කුඩයක් නම් අවශ්‍යවේවි .ආහාර සඳහා යමක් ද බිමට වතුරද රගෙන යා යුතු වෙයි .පැරසිටමෝල් වැනි බෙහෙත් වර්ගද ගෙනයාම අවැසි විය හැක :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1.https://maps.google.lk/maps?q=riverston+matale&um=1&ie=UTF-8&hl=en&sa=N&tab=wl

    2.3.4.5.7. නොදනිමි
    6. එදිනෙදා අවශ්‍ය ඇඳුම් ,සීතලට ඇඳුම් , තොප්පියක් කුඩයක් නම් අවශ්‍යවේවි .ආහාර සඳහා යමක් ද බිමට වතුරද රගෙන යා යුතු වෙයි .පැරසිටමෝල් වැනි බෙහෙත් වර්ගද ගෙනයාම අවැසි විය හැක :yes:

    ස්තූති බොහෝ.......... 2.3.4.5.7 ට විස්තර අනිත් අයගෙන් ලැබේවි කියා බලාපොරොත්තු වෙමි........ :yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් තීරණය කොලාද? පොඩ්ඩක් හිටු , පොඩ්ඩිට කැස්ස ......ඩොකා බලලා එන්නම්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලා සිටිමු :yes:

    හම්මෝ ලග්ගල තියෙන්නෙත් ඊට ටිකක් එහා නේද.......? අපේ අම්ම දැනගත්තොත් එයත් එයි ලග්ගල මල් බලන්න යන්න......

    මෙහ්හ් ඔය මාතලේ හසලක රෝඩ් කියලා තියෙන්නේ මැප් එකේ..... ඒක බස් යන පාරක්ද........?
     

    kingdewi

    Well-known member
  • හම්මෝ ලග්ගල තියෙන්නෙත් ඊට ටිකක් එහා නේද.......? අපේ අම්ම දැනගත්තොත් එයත් එයි ලග්ගල මල් බලන්න යන්න......

    මෙහ්හ් ඔය මාතලේ හසලක රෝඩ් කියලා තියෙන්නේ මැප් එකේ..... ඒක බස් යන පාරක්ද........?

    ලග්ගල මල් ? :rofl::P
    මල් තියෙන්නේ හග්ගල බන් :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හම්මෝ ලග්ගල තියෙන්නෙත් ඊට ටිකක් එහා නේද.......? අපේ අම්ම දැනගත්තොත් එයත් එයි ලග්ගල මල් බලන්න යන්න......

    මෙහ්හ් ඔය මාතලේ හසලක රෝඩ් කියලා තියෙන්නේ මැප් එකේ..... ඒක බස් යන පාරක්ද........?
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:ජබුක්......
    මුව දාන්න ළිදක් හාරන්න වෙයි :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඒ කියන්නේ රුපියල් 10000 ක් හොයන්න එපැයි මට රුපියල් 1200 ක් හම්බු කරගන්න..
    කෑම බීම බස් එක ගානෙද?

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම් හ්ම් මචන් , ඇයි බන් නුවර එලිය යටවෙලා..... උදේ මට මු කතා කරනවා දැන් මාලිගාවේ කියල , පොඩ්ඩක් කලින් කියහන්කෝ

    යටවෙලා කියන්නේ ගංවතුරද.....:confused:
    ඕකුන් ඔහොම තමයි. දවසක් උදේ 6 ට විතර නිදාගෙන ඉද්දි කෝල් එකක් ආව. බලනකොට ඕක. අපි දැන් සමන් දේවාලේ කියපි. :baffled:

    :lol::lol::rofl:
     
    Status
    Not open for further replies.