EK Married Club-7

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    ඈහ්හ්හ් උඹ හිතුවද මලයෝ අපේ තාත්තා ජනාධිපති හරි ඇමති කෙනෙක් හරි කියලා....... පාටි නැතෝ........ :no:;)
    ඇයි යකෝ දැන් තොපි බැදලත් තාත්තාද පාටි දාන්න ඕනේ?
    පන්සලකද වැඩ කරන්නේ?
    ඔන්න අපිට නම් කමක් නෑ තාත්තලා පාටි දැම්මට :angry::angry::angry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඇයි යකෝ දැන් තොපි බැදලත් තාත්තාද පාටි දාන්න ඕනේ?
    පන්සලකද වැඩ කරන්නේ?
    ඔන්න අපිට නම් කමක් නෑ තාත්තලා පාටි දැම්මට :angry::angry::angry:

    :D

    umbata nam hambenne saban bubble bath party ekak
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොක්කක් නෑ මචං...බට් අර 24 එන්න වෙන්නෙ නෑ කියන එකට මගේ පැත්තෙන් අතිශය භයානක හේතු තියෙද්දී මූ & අරූ සද්දෙ දැම්ම හැටි මතක ද?
    මිනිස්සු වුණාම ඔය ඔළු කට්ට ඇතුළෙ තියන ළොදේ පාවිච්චියට ගන්න ඕන කටයි, දිවයි භාවිතා කරන්න කළින්..............:dull:

    ඇත්ත ඇත්ත ඔයාගේ කේන්තිය සාධාරණයි...... ඒත් අයියේ මෙහෙම දේකුත් තියෙනවා...... ඔයා හිතන්න එපා මම මූ & අර අරූගේ පැත්ත ගන්නවයි කියලා....... එදා ත්‍රෙඩ් එකේ වැටුන පෝස්ට්ස් අනුවයි මම මෙහෙම කියන්නේ..... ඒත් ඔයා මූ & අර අරූ එක්ක ත්‍රෙඩ් එකට පිටිං ඔය 24 එන්න වෙන්නේ නැති හේතුව ගැන කතාකරාද කියලානම් මම දන්නේ නෑ...... එහෙම වෙනමම කතා කරලා තියෙනවානම් මේක අදාළ නෑ එහෙනං තනිකරම උන් දෙන්න වැරදියි.......

    මෙහෙමයි......

    1-එදා ඔයා කිව්වනේ 24 එන්න වෙන්නේ නෑ ගෙට් එකක් තියෙනවා කියලා.......

    2-ඉතිං මූ & අර අරූ හිතුවා මේකත් ඔයාට නිතර යන්න වෙන තවත් සාමාන්‍ය ගෙට් එකක් & ඒක පිටිං දාලා ට්‍රිප මඟාරින්න කරන ට්‍රයි එකක් කියලා.........

    3-ඉතිං ඒක අල්ලං අමුඩේ & පු* සමාගම ඔයාව ලිඳේ ඔබන්න ට්‍රයි කරා ට්‍රිප නොඑන කේන්තියත් එක්කම.......

    4-ඒත් පස්සේ පහුවෙනිදා ඔයා ඔය ගෙට් එකේ තියෙන බරපතලකම, වැදගත්කම කිව්වට පස්සෙ මූට (විහිළු නොතේරෙන අනිත් අයට තේරුනාද කියලානම් මම දන්නේ නෑ) සහ අනිත් එවුන් හැමෝටමත් තේරුනා ඇත්ත & කරපු විහිළුවේ බරපතලකම.......

    ඉතිං ඔය නිසා මේ කේන්තිය අතෑරලා දාන්න කිඹුලයියේ...... මුන් වැඩිය දුරදිග හිතුවේ නෑ..... ඔයත් ගෙට් එකේ තියෙන බරපතල කම මුලින් කිව්වේ නෑ......... එහෙම කිව්වනම් මුන් ඔය කතා කියන්නෙත් නෑ..... ඉතිං ඕක මෙතනින් ඉවරකරමු...... ;) ඔන්න ඉවරයි එහෙනං කේන්තිය ඈ....... :cool::cool:
    11.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඇයි යකෝ දැන් තොපි බැදලත් තාත්තාද පාටි දාන්න ඕනේ?
    පන්සලකද වැඩ කරන්නේ?
    ඔන්න අපිට නම් කමක් නෑ තාත්තලා පාටි දැම්මට :angry::angry::angry:

    යකෝ හම්බෙන පඩිය ගෙදර වියදමට ගියාම අතේ සතේ ඉතිරි නෑ....... ඉතිං තාත්තා ජනාදිපති හරි ඇමති නම් හරි ජනතාවගේ මුදලින් තොපිලට පිටරට එක්ක ගිහින් පාටි දෙන්න පුළුවන්........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙමයි......
    නෑ......:growl::growl:
    ඒව ඉවර වෙන්නේ මූ&අරූ සමාගමේ දතක් දෙක් ගැලෙව්වට පස්සේ.....:growl::growl::growl:
    මම මේ හදන්නේ ඒකට.....මම නැතුව ගිහින් බාබකිව් කාල බඩ යන්න ගත්තම උඹලා මූ&අරූ සමාගමේ දත් ගලෝපියව්.....:growl::growl::growl:
    මම බළලුන් ලවා කොස් ඇට බාවමි!!!!!!:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry: Awoth thamai prashne.... A nisa enna epa. :frown:
    වරකෝ බලන්න මේ පැත්තේ අනාථයා.........
    මම මේ අනිත් එකත් කතා කරන කං ඉන්නේ දෙසා වදාරන්න........
    උණුඩුකය නැති මණ්ඩුකයො දෙන්න!!!:growl::growl::growl::growl::growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ......:growl::growl:
    ඒව ඉවර වෙන්නේ මූ&අරූ සමාගමේ දතක් දෙක් ගැලෙව්වට පස්සේ.....:growl::growl::growl:
    මම මේ හදන්නේ ඒකට.....මම නැතුව ගිහින් බාබකිව් කාල බඩ යන්න ගත්තම උඹලා මූ&අරූ සමාගමේ දත් ගලෝපියව්.....:growl::growl::growl:
    මම බළලුන් ලවා කොස් ඇට බාවමි!!!!!!:cool:

    මූ&අරූ සමාගමේ දතක් දෙකක් ගලවන්න........? :eek::rolleyes::rolleyes::rolleyes::rolleyes::cool::cool::cool::cool::cool::rofl::P නරකමත් නෑ වැඩේ........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට වහං හිටහන්කෝ කිඹුලාව තවත් කේන්ති ගස්සවන්නේ නැතුව.......... :frown::frown::frown:
    ඔය පේනව නේහ්.....
    ලොන්තයා තාම හිතන් ඉන්නේ මූ ලොඩ් පොම්පෙදූර් කියලා......

    වරකෝ තෝයි අරූයි.......
    *කේ අරෑ ගේ පෑන් ගසල යවන්නේ............:growl::growl::growl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය පේනව නේහ්.....
    ලොන්තයා තාම හිතන් ඉන්නේ මූ ලොඩ් පොම්පෙදූර් කියලා......

    වරකෝ තෝයි අරූයි.......
    *කේ අරෑ ගේ පෑන් ගසල යවන්නේ............:growl::growl::growl:

    .5 pilot panak gahapan eka quality :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mama ahinsakai. :) Al wathurath niwala thamai bonne :P
    තොගෙ අහිංසක කම දෙපිටිං යන්නේ තාම තෝ ඕබීඒ එකෙත් නැතුව තට්ට කුකුළා වගේ ඉදලා ඔය බඩ ගෙඩියත් උහා ගෙන පොඩි එකෙක් කවදා හරි තොගේ ඉස්කෝලෙට දාගන්න ගියාම තමා.......:growl::growl::growl:

    බලමුකෝ අර ගේ ළග තියන අනාථ කොකටු විද්‍යාලයට දාන්න වුණාම කොල්ලා/කෙල්ල......
    තොට මම එදාට දෙන්නම් *ක පැලෙන්න............:growl::growl::growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය පේනව නේහ්.....
    ලොන්තයා තාම හිතන් ඉන්නේ මූ ලොඩ් පොම්පෙදූර් කියලා......

    වරකෝ තෝයි අරූයි.......
    *කේ අරෑ ගේ පෑන් ගසල යවන්නේ............:growl::growl::growl:

    කට හින්දා නහින්නේ....... සාම ප්‍රයත්නය අසාර්ථකයි උඹ කැමති දෙයක් කරහන් කිඹුලයියේ........ ;):lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Fun ekak ganna dipan yako ape loku lontha kokatuwawa poddak awussala.... :P
    මාව අවුස්සලා තොට අහවල් ලබ්බක් ද යකෝ ලැබෙන්නේ.............
    :growl::growl:
    හරි.......

    තෝ දාගනිය බාබකිව් එක...........:cool::yes:
    අදින් පස්සේ ට්‍රිප ගැන මම දකින්නෙත් නෑ, ඇහෙන්නෙත් නෑ.............:dull::dull::nerd::frown:
     
    Status
    Not open for further replies.