කොක්කක් නෑ මචං...බට් අර 24 එන්න වෙන්නෙ නෑ කියන එකට මගේ පැත්තෙන් අතිශය භයානක හේතු තියෙද්දී මූ & අරූ සද්දෙ දැම්ම හැටි මතක ද?
මිනිස්සු වුණාම ඔය ඔළු කට්ට ඇතුළෙ තියන ළොදේ පාවිච්චියට ගන්න ඕන කටයි, දිවයි භාවිතා කරන්න කළින්..............
ඇත්ත ඇත්ත ඔයාගේ කේන්තිය සාධාරණයි...... ඒත් අයියේ මෙහෙම දේකුත් තියෙනවා...... ඔයා හිතන්න එපා මම මූ & අර අරූගේ පැත්ත ගන්නවයි කියලා....... එදා ත්‍රෙඩ් එකේ වැටුන පෝස්ට්ස් අනුවයි මම මෙහෙම කියන්නේ..... ඒත් ඔයා මූ & අර අරූ එක්ක ත්‍රෙඩ් එකට පිටිං ඔය 24 එන්න වෙන්නේ නැති හේතුව ගැන කතාකරාද කියලානම් මම දන්නේ නෑ...... එහෙම වෙනමම කතා කරලා තියෙනවානම් මේක අදාළ නෑ එහෙනං තනිකරම උන් දෙන්න වැරදියි.......
මෙහෙමයි......
1-එදා ඔයා කිව්වනේ 24 එන්න වෙන්නේ නෑ ගෙට් එකක් තියෙනවා කියලා.......
2-ඉතිං මූ & අර අරූ හිතුවා මේකත් ඔයාට නිතර යන්න වෙන තවත් සාමාන්‍ය ගෙට් එකක් & ඒක පිටිං දාලා ට්‍රිප මඟාරින්න කරන ට්‍රයි එකක් කියලා.........
3-ඉතිං ඒක අල්ලං අමුඩේ & පු* සමාගම ඔයාව ලිඳේ ඔබන්න ට්‍රයි කරා ට්‍රිප නොඑන කේන්තියත් එක්කම.......
4-ඒත් පස්සේ පහුවෙනිදා ඔයා ඔය ගෙට් එකේ තියෙන බරපතලකම, වැදගත්කම කිව්වට පස්සෙ මූට (විහිළු නොතේරෙන අනිත් අයට තේරුනාද කියලානම් මම දන්නේ නෑ) සහ අනිත් එවුන් හැමෝටමත් තේරුනා ඇත්ත & කරපු විහිළුවේ බරපතලකම.......
ඉතිං ඔය නිසා මේ කේන්තිය අතෑරලා දාන්න කිඹුලයියේ...... මුන් වැඩිය දුරදිග හිතුවේ නෑ..... ඔයත් ගෙට් එකේ තියෙන බරපතල කම මුලින් කිව්වේ නෑ......... එහෙම කිව්වනම් මුන් ඔය කතා කියන්නෙත් නෑ..... ඉතිං ඕක මෙතනින් ඉවරකරමු......

ඔන්න ඉවරයි එහෙනං කේන්තිය ඈ.......
