EK Married Club-7

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මේ උඹ අර HID මගුලක් හයි කරල නේද...? අපෝ දැන් ඉතිං අපි පාරේ ගිහිං හමාරයි... හැම බයික් කාරයම ඕක හයි කරගත්තහම අපේ ඇස් පොට්ට වෙනවා...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ උඹ අර HID මගුලක් හයි කරල නේද...? අපෝ දැන් ඉතිං අපි පාරේ ගිහිං හමාරයි... හැම බයික් කාරයම ඕක හයි කරගත්තහම අපේ ඇස් පොට්ට වෙනවා...
    hid hayikarapu bike ekak nisa as nilankaravuna velavaka para mada navaththagena hitapan. mama nam aniva karanava... (paint karanakan....;);))
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hid hayikarapu bike ekak nisa as nilankaravuna velavaka para mada navaththagena hitapan. mama nam aniva karanava... (paint karanakan....;);))

    ඕකට නීතියක් නැද්ද බං....? අනිත් මිනිස්සු අමාරුවේ වැටෙනවනෙ... මුඋං ඩිම් එකෙන් නෙමෙයිනෙ එන්නෙත්.... :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇටබෝලෙන් මමත් පාඩම් ගොඩක් ඉගෙනගත්තා.... :D

    ඇට බොලේ නැතුව උඹල දෙන්න ගෙයක් ගත්තා නම් ඊට හොඳයි ! අපරාදේ නිකන්ම ලීස් ගෙවනවානේ ඒ සල්ලි වලට හවුසින් ලෝන් එකක් දාගත්තනම් ගොඩ :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට නීතියක් නැද්ද බං....? අනිත් මිනිස්සු අමාරුවේ වැටෙනවනෙ... මුඋං ඩිම් එකෙන් නෙමෙයිනෙ එන්නෙත්.... :growl:
    nithi thibunath vadak nahane, para mada ehemama navaththagannava, vadunoth kiyanava as nilankaravela giya kiyala....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇට බොලේ නැතුව උඹල දෙන්න ගෙයක් ගත්තා නම් ඊට හොඳයි ! අපරාදේ නිකන්ම ලීස් ගෙවනවානේ ඒ සල්ලි වලට හවුසින් ලෝන් එකක් දාගත්තනම් ගොඩ :D
    hoyala hoyalama mun denna dan nattan velada koheda inne....:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇට බොලේ නැතුව උඹල දෙන්න ගෙයක් ගත්තා නම් ඊට හොඳයි ! අපරාදේ නිකන්ම ලීස් ගෙවනවානේ ඒ සල්ලි වලට හවුසින් ලෝන් එකක් දාගත්තනම් ගොඩ :D

    නෑ බං.... ගෙවල් සීන් එක සෙට් වෙලා තිබුනේ ඕක ගන්නකොට... ගෙයක් බලලා ඔක්කොම කන්ෆර්ම් කරන හිටියෙ... අන්තිම මොහොතෙ තමයි වැඩේ ගැස්සුනෙ... අනිත් එක කලුතර ගේ විකුනලනේ ගෙයක් හොයන්න ගත්තෙ... වාහනේ ගත්ත එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා බං... ඒක අපරාදයක් නෙමෙයි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං.... ගෙවල් සීන් එක සෙට් වෙලා තිබුනේ ඕක ගන්නකොට... ගෙයක් බලලා ඔක්කොම කන්ෆර්ම් කරන හිටියෙ... අන්තිම මොහොතෙ තමයි වැඩේ ගැස්සුනෙ... අනිත් එක කලුතර ගේ විකුනලනේ ගෙයක් හොයන්න ගත්තෙ... වාහනේ ගත්ත එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා බං... ඒක අපරාදයක් නෙමෙයි...

    hmm wenna athi eth ban wahanayak ona welawaka ganna puluwan gewal wage nemei ekai kiwwe :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hoyala hoyalama mun denna dan nattan velada koheda inne....:(

    ගෙවල් නම් අම්බානක තියෙනවා බං... අපි හොයන දේවල් තමයි නැත්තේ.... අනිත් එක විකුනන උන් කියන්නේ නොවටිනා ගනන්... ඒකයි ලොකුම අවුල...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hmm wenna athi eth ban wahanayak ona welawaka ganna puluwan gewal wage nemei ekai kiwwe :D

    ඒක නම් ඇත්ත... ඒ කාලේ කොහොම හරි වාහනයක් ගන්න අසාවෙන්නේ හිටියෙ බං... ඒක අපි දෙන්නගෙ තිබ්බ හීන වලින් එකක්.. ඒකයි වැඩේ ඉක්මන් කරේ... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් එහෙනම් හයි කරගන්නවා HID කිට් එකක්... :P
    flood lights 2ක් හයි කරගනින් හුඩ් එකේ. ඩිම් කරන්නේ නැත උන්ට කෙලින්ම ඒක ගහපන් ඇස් කුණු වෙලා යන්න!
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ.. ඇටබෝලෙන් ලොකු රවුමක් ගියා... නුවර,නුවරඑලි,බදුල්ල, දුන්හිඳ, බණ්ඩාරවෙල රත්නපුර හරහා මොරටුව.... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    flood lights 2ක් හයි කරගනින් හුඩ් එකේ. දීම කරන්නේ නැත උන්ට කෙලින්ම ඒක ගහපන් ඇස් කුණු වෙලා යන්න!

    ඩබල් කැබ් එකක් හරි ජීප් එකක් හරි තිබ්බ නම් අනිවා හයි කරනවා... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    flood lights 2ක් හයි කරගනින් හුඩ් එකේ. ඩිම් කරන්නේ නැත උන්ට කෙලින්ම ඒක ගහපන් ඇස් කුණු වෙලා යන්න!

    උඹ flood lights ගැන කතාකරනවා කෝ බන් උඹේ වාහනේ හෙඩ් ලයිට් ? :angry: ෆොග් දෙක විතරයි පත්තු වෙන්නේ ..උඹව කොයි වෙලේ හරි පොලීසියෙන් ලියනවා ඕකට :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    flood lights 2ක් හයි කරගනින් හුඩ් එකේ. ඩිම් කරන්නේ නැත උන්ට කෙලින්ම ඒක ගහපන් ඇස් කුණු වෙලා යන්න!
    :P:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ flood lights ගැන කතාකරනවා කෝ බන් උඹේ වාහනේ හෙඩ් ලයිට් ? :angry: ෆොග් දෙක විතරයි පත්තු වෙන්නේ ..උඹව කොයි වෙලේ හරි පොලීසියෙන් ලියනවා ඕකට :dull:

    උගේ වාහනේ සයිස් එකට ඉතිං ෆොග් එකත් අපේ එකක හෙඩ් එක සයිස් ඇති.... :P
     
    Status
    Not open for further replies.