වාහන ආතතිය සමගින් මේ සති අන්තයත් නිමා විය
ඇයි බං තාම එකක් සෙට් වුනේ නැද්ද...?
වාහන ආතතිය සමගින් මේ සති අන්තයත් නිමා විය
hid hayikarapu bike ekak nisa as nilankaravuna velavaka para mada navaththagena hitapan. mama nam aniva karanava... (paint karanakan....මේ උඹ අර HID මගුලක් හයි කරල නේද...? අපෝ දැන් ඉතිං අපි පාරේ ගිහිං හමාරයි... හැම බයික් කාරයම ඕක හයි කරගත්තහම අපේ ඇස් පොට්ට වෙනවා...

)hid hayikarapu bike ekak nisa as nilankaravuna velavaka para mada navaththagena hitapan. mama nam aniva karanava... (paint karanakan....)

ඇටබෝලෙන් මමත් පාඩම් ගොඩක් ඉගෙනගත්තා....![]()

nithi thibunath vadak nahane, para mada ehemama navaththagannava, vadunoth kiyanava as nilankaravela giya kiyala....ඕකට නීතියක් නැද්ද බං....? අනිත් මිනිස්සු අමාරුවේ වැටෙනවනෙ... මුඋං ඩිම් එකෙන් නෙමෙයිනෙ එන්නෙත්....![]()
hoyala hoyalama mun denna dan nattan velada koheda inne....ඇට බොලේ නැතුව උඹල දෙන්න ගෙයක් ගත්තා නම් ඊට හොඳයි ! අපරාදේ නිකන්ම ලීස් ගෙවනවානේ ඒ සල්ලි වලට හවුසින් ලෝන් එකක් දාගත්තනම් ගොඩ![]()

ඇට බොලේ නැතුව උඹල දෙන්න ගෙයක් ගත්තා නම් ඊට හොඳයි ! අපරාදේ නිකන්ම ලීස් ගෙවනවානේ ඒ සල්ලි වලට හවුසින් ලෝන් එකක් දාගත්තනම් ගොඩ![]()
nithi thibunath vadak nahane, para mada ehemama navaththagannava, vadunoth kiyanava as nilankaravela giya kiyala....

නෑ බං.... ගෙවල් සීන් එක සෙට් වෙලා තිබුනේ ඕක ගන්නකොට... ගෙයක් බලලා ඔක්කොම කන්ෆර්ම් කරන හිටියෙ... අන්තිම මොහොතෙ තමයි වැඩේ ගැස්සුනෙ... අනිත් එක කලුතර ගේ විකුනලනේ ගෙයක් හොයන්න ගත්තෙ... වාහනේ ගත්ත එකෙන් ගොඩක් ප්රයෝජන තියෙනවා බං... ඒක අපරාදයක් නෙමෙයි...

hoyala hoyalama mun denna dan nattan velada koheda inne....![]()
hmm wenna athi eth ban wahanayak ona welawaka ganna puluwan gewal wage nemei ekai kiwwe![]()

flood lights 2ක් හයි කරගනින් හුඩ් එකේ. ඩිම් කරන්නේ නැත උන්ට කෙලින්ම ඒක ගහපන් ඇස් කුණු වෙලා යන්න!මමත් එහෙනම් හයි කරගන්නවා HID කිට් එකක්...![]()
flood lights 2ක් හයි කරගනින් හුඩ් එකේ. දීම කරන්නේ නැත උන්ට කෙලින්ම ඒක ගහපන් ඇස් කුණු වෙලා යන්න!

flood lights 2ක් හයි කරගනින් හුඩ් එකේ. ඩිම් කරන්නේ නැත උන්ට කෙලින්ම ඒක ගහපන් ඇස් කුණු වෙලා යන්න!
ෆොග් දෙක විතරයි පත්තු වෙන්නේ ..උඹව කොයි වෙලේ හරි පොලීසියෙන් ලියනවා ඕකට 
flood lights 2ක් හයි කරගනින් හුඩ් එකේ. ඩිම් කරන්නේ නැත උන්ට කෙලින්ම ඒක ගහපන් ඇස් කුණු වෙලා යන්න!



උඹ flood lights ගැන කතාකරනවා කෝ බන් උඹේ වාහනේ හෙඩ් ලයිට් ?ෆොග් දෙක විතරයි පත්තු වෙන්නේ ..උඹව කොයි වෙලේ හරි පොලීසියෙන් ලියනවා ඕකට
![]()
