කෝ මුන් ?![]()


kaum kiribath aran dayasiri wa balanna gihilla![]()

ආහ්හ් සන්G කොහොමද සැප (දුක්)

ශේප් එකේ ඉන්නවා මචෝ........ සති අන්තේ නැන්දම්මාලාගේ දිහා විසිට් එකක් දාලා ආවේ..... දැන් ඉතින් ආයෙත් සුපුරුදු විදියටම දවස ගෙවාගෙන ඉන්න තමා තියෙන්නේ.........![]()

ඉවසීමෙන් සැනසීම ලැබේ ලූ..ඉන්නවෝ......එෆා වෙලා ඉන්නේ බන් , කිසිම සැනසීමක් නැහැ
එල එල. අපිත් ඔහේ ඉන්නව බන්, දුකසේ $ කීයක් හරි හම්බ කරගෙන![]()

ඒ ඉස්සර බන් , දැන් ඒවා ඔට්ටු නැහැ..... දැන් තියෙන්නේ එකේ අනික් පැත්ත බන් ඉක්මන් උන එකා දිනුම්ඉවසීමෙන් සැනසීම ලැබේ ලූ..

ඉන්නවෝ......එෆා වෙලා ඉන්නේ බන් , කිසිම සැනසීමක් නැහැ

මේ අර උබ ගියා කිව්වා කන්දේ නුවර පාර හැරෙන තැනම පල්ලෙහායින් පෙන සෙල් එකේ කාර් එකක් , ඕකා තම අර 90000 හේ අල්ටෝව දැන් 48000 කරලා දාල තියෙන්නේhttp://ikman.lk/en/toyota-soluna-2001-for-sale-matale-3
මම හිතන්නේ විකියා තාම කාර් හොයනවා වෙන්න ඕනේ....... ඉතින් එනිසා මෙන්න.........

එකක් නෙවෙයි බන් , බන් පොඩි පොඩි දේවල් උනාට . ඔක්කොම සෙට් උනාම එෆා වෙනවා, මම උබට ගන්නම් කීවට එදා ඊට පස්සේ අමතන්න ලැබුනෙත් නැහැ සොරි බන්මොකෝ අවුල....... අර සොලුනා එකක ලින්ක් එකක් දැම්මා දැක්කද.......?![]()