EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කොස් මාමේ.....?? අද මොකෝ වෙන්නේ.....?? :D සර්වර් එකකට ඉඩක් ඉල්ලන් එකෙක් ආවා..... සර්වර් එකක් 24hrs දුවද්දි බිල කොහොම වෙයිද....??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ කොස් මාමේ.....?? අද මොකෝ වෙන්නේ.....?? :D සර්වර් එකකට ඉඩක් ඉල්ලන් එකෙක් ආවා..... සර්වර් එකක් 24hrs දුවද්දි බිල කොහොම වෙයිද....??
    PSU එක watt කියද ?
    24/7 ලයිට් දෙන්න උඹට ජෙනියක් වත් තියනවාද ? :oo:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    PSU එක ඌ නම් කිව්වේ නෝමල් PC එකක්ම කියලා......

    24hrs දෙන්න ජෙනියක් නෑ.... ඌ කීව්වේ UPS එකක් ඈති කියලා..... :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    PSU එක ඌ නම් කිව්වේ නෝමල් PC එකක්ම කියලා......

    24hrs දෙන්න ජෙනියක් නෑ.... ඌ කීව්වේ UPS එකක් ඈති කියලා..... :D
    පැය කීපයකට ලයිට් නැති උනාම කොහොමද ඕකට කරන්ට් එක දෙන්නේ ups එකකින් ? :eek:
    ඉන්ටනෙට් දෙන්නේ කොහොමද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එ වෙලාවෙ තමයි බං ගෙදර ආවෙ.. අව්වෙ ගිහින් එපා වෙලා හිටියෙ,

    කොහෙද බන් අව්වේ ගියේ ? වාහනේ නෙමෙයිද ගියේ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහෙද බන් අව්වේ ගියේ ? වාහනේ නෙමෙයිද ගියේ ?
    බස් එකෙ ගියෙ,. ගිහින් අවිත් ගනන් හදලා බැලුවාම කාර් එකෙ ගියා නං ලාබයි කියලා හිතුනා,. :dul:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැය කීපයකට ලයිට් නැති උනාම කොහොමද ඕකට කරන්ට් එක දෙන්නේ ups එකකින් ? :eek:
    ඉන්ටනෙට් දෙන්නේ කොහොමද ?

    :rofl: දන්නේ නෑ බං.... උගේ මොනවදෝ වීඩියෝ වගයක් අප්ලෝඩ් කරන සීන් එකක්ලු.... වැලද දන්නේ නෑ..... :P

    ඉන්ටර්නෙට් පොර ගන්නවා කිව්වේ ඩයලොග් 4G සීන් එකක්.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: දන්නේ නෑ බං.... උගේ මොනවදෝ වීඩියෝ වගයක් අප්ලෝඩ් කරන සීන් එකක්ලු.... වැලද දන්නේ නෑ..... :P

    ඉන්ටර්නෙට් පොර ගන්නවා කිව්වේ ඩයලොග් 4G සීන් එකක්.....
    එහෙනන් මාසෙට 25000 කියපන් :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට බං! මීගමු ගිහින් ආවෙ ලොක්කිත් එක්ක.. යන්න එන්න 470/- ගිහින් තිබ්බා. කාර් එකෙ ගියානං 250ක ඩිසල් යයි.. :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    බ;අහන බන් බොංගෝවට අද එක කෝල් එකක් වත් නෑනේ :(

    සිරාවට බං! මීගමු ගිහින් ආවෙ ලොක්කිත් එක්ක.. යන්න එන්න 470/- ගිහින් තිබ්බා. කාර් එකෙ ගියානං 250ක ඩිසල් යයි.. :(

    බස් කාරයෝ මහා ජරා ජාතියක් :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනන් මාසෙට 25000 කියපන් :D

    :shocked: ඈහ්..... ඌ දුවයි බය වෙලා..... සර්වර් ඕනා නෑ කියලා..... :lol:

    ඌ ඉල්ලන්නේ අර පොඩිම රූම් එක, උගේ සර්වර් එක දාගන්න...... :yes: කීයක් කියන්නද කියලා කල්පනා කරේ.....??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඈහ්..... ඌ දුවයි බය වෙලා..... සර්වර් ඕනා නෑ කියලා..... :lol:

    ඌ ඉල්ලන්නේ අර පොඩිම රූම් එක, උගේ සර්වර් එක දාගන්න...... :yes: කීයක් කියන්නද කියලා කල්පනා කරේ.....??

    :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බ;අහන බන් බොංගෝවට අද එක කෝල් එකක් වත් නෑනේ :(

    බස් කාරයෝ මහා ජරා ජාතියක් :lol:
    බොන්ගොවට කියන්න වෙන්නෙ : 'සස‍ර සැරි සරනතෙක් ඔබ මගේ ඔබ මගේ' වගේ..

    කියලා වැඩක් නෑ, ලබන මාසෙ ඉඳන් 7%කින් බස් ගාස්තු වැඩි ක‍රන්න ඉඩ දුන්නම ඒකත් මදි කියන්නෙ මුන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට බං! මීගමු ගිහින් ආවෙ ලොක්කිත් එක්ක.. යන්න එන්න 470/- ගිහින් තිබ්බා. කාර් එකෙ ගියානං 250ක ඩිසල් යයි.. :(

    :shocked: ඈ බොල ඔය කාර් එකේ ඩීසල් විතරමද වියදම් වෙන්නේ....?? හයිබ්‍රිඩ් බැට් වෙහිකල්.... :P
     
    Status
    Not open for further replies.