කරි චිකන් දෙන්න බැරිද....ඔව් බන් .....ඔය කෙස් එක දැන් හුග කලක ඉදන් එනවා නේද?
මක් කොරන්නද බන් ලොක්කා මාළු වලට ඉල්ලන්නෙත් චිකන් දෙන්න කියලා, ඒ තරම මුන් ඒවාට කැමතියි

කරි චිකන් දෙන්න බැරිද....ඔව් බන් .....ඔය කෙස් එක දැන් හුග කලක ඉදන් එනවා නේද?
මක් කොරන්නද බන් ලොක්කා මාළු වලට ඉල්ලන්නෙත් චිකන් දෙන්න කියලා, ඒ තරම මුන් ඒවාට කැමතියි

මොකක්.....මට ඔරිජිනල් බඩු ගන්න සල්ලි දෙන්නේ උඹේ ~!@#$%^&*()_+~!@#$%^&*()_+ ද.......?
මට බොට වගේ අරවට මේවට විසිකරන්න සල්ලි නෑ හොට්ස්......ණය තියෙනවා නොවැ බේරලා අහවරයක් කොරන්ට........
ganinko 2nd quality... 

උන්ට පෙරුම්කායම් කන්න දීලා තමයි අපිට කන්න වෙන්නේ බන්කරි චිකන් දෙන්න බැරිද....![]()

ehenam ahawal hottakatada yako original balanne ?ganinko 2nd quality...
hondatama ridila![]()

umbata dan sinhala penavada.....ehenam ahawal hottakatada yako original balanne ?ganinko 2nd quality...
hondatama ridila![]()

තරියෝ මේ ෆෝන් එක කොමද
http://ikman.lk/en/sony-ericsson-xpe...ale-kandy-132#
සෙකන්ඩ් හෑන්ඩ් කියක වෙයිද බන්

jb jelly bean da? ayi ban eka daagannama onada?SE nam ganna epo owa JB update karama fatta slow![]()

උබ ගුගල් ඉන්පුට් ටුල්ස් වල තරි කියලා ගහපන්කෝ......එතකොට ඕක තම එන්නේ

jb jelly bean da? ayi ban eka daagannama onada?![]()
mata nam hari yanne na ban 

උබ ගුගල් ඉන්පුට් ටුල්ස් වල තරි කියලා ගහපන්කෝ......එතකොට ඕක තම එන්නේ![]()

ඊයේ උඹව මතක්වුනා.....dan penawa lapen ena nisa![]()

ඊයේ උඹව මතක්වුනා.....
මෙහෙ සරසවි බුක් ෂොප් එකේ බ්රාන්ච් එකක් දැම්ම. ලොක්ක එක්කගෙන ගියා ඊයේ පෙන්නලා පොත් දෙකතුනක් අරන් දෙන්න, පට්ට ෂොප් එකක් බන්. ලොකු ඒරිය එකක හැම දේම තියෙනවා. මාර වටිනවා මෙපැත්තේ මිනිස්සුන්ට.......
ඒකේ තඩි ෂෝකේස් දෙකක ලින්ක් පෑන් පුරවලා තියෙනවා. කවදාවත් නොදැකපු එක එක ජාතියේ ලින්ක් පෑන් වර්ග තියෙනවනේ මචන්. ලොකු ගණන්වල පැනුත් තියෙනවනේ. ලින්ක් පෑන් දැක්ක ගමන් ශාරුක් නෙමෙයි උඹව මතක්වුනා......
උම්බලද උන්ගේ ඒජන්ට්......
okata rathnapuren thamai badu okata yawanawa aththe
mama colombo 1 -15 witharane ban 
මටනම් මුව මතක් වෙන්නේ මේ වෙලාවට බන්ඊයේ උඹව මතක්වුනා.....
මෙහෙ සරසවි බුක් ෂොප් එකේ බ්රාන්ච් එකක් දැම්ම. ලොක්ක එක්කගෙන ගියා ඊයේ පෙන්නලා පොත් දෙකතුනක් අරන් දෙන්න, පට්ට ෂොප් එකක් බන්. ලොකු ඒරිය එකක හැම දේම තියෙනවා. මාර වටිනවා මෙපැත්තේ මිනිස්සුන්ට.......
ඒකේ තඩි ෂෝකේස් දෙකක ලින්ක් පෑන් පුරවලා තියෙනවා. කවදාවත් නොදැකපු එක එක ජාතියේ ලින්ක් පෑන් වර්ග තියෙනවනේ මචන්. ලොකු ගණන්වල පැනුත් තියෙනවනේ. ලින්ක් පෑන් දැක්ක ගමන් ශාරුක් නෙමෙයි උඹව මතක්වුනා......
උම්බලද උන්ගේ ඒජන්ට්......

මටනම් මුව මතක් වෙන්නේ මේ වෙලාවට බන්
වත්තට උරෝ එන වෙලාවට

මම හිතුවේ නුගේගොඩ මේන් ෂොප් එකෙන් අරන් මෙහෙට බඩු එවල කියල. මොක වුනත් ලස්සනට ඒ ශෝව්කෙස් ටික ඇරෙන්ජ් කරලා තියෙනවා.....ehenam ela...ow ape pens jathi 38k thiyenawa banokata rathnapuren thamai badu okata yawanawa aththe
mama colombo 1 -15 witharane ban
![]()

)