EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් .....ඔය කෙස් එක දැන් හුග කලක ඉදන් එනවා නේද?
    මක් කොරන්නද බන් ලොක්කා මාළු වලට ඉල්ලන්නෙත් චිකන් දෙන්න කියලා, ඒ තරම මුන් ඒවාට කැමතියි
    කරි චිකන් දෙන්න බැරිද....:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්..... :frown: මට ඔරිජිනල් බඩු ගන්න සල්ලි දෙන්නේ උඹේ ~!@#$%^&*()_+~!@#$%^&*()_+ ද.......?

    මට බොට වගේ අරවට මේවට විසිකරන්න සල්ලි නෑ හොට්ස්...... :( ණය තියෙනවා නොවැ බේරලා අහවරයක් කොරන්ට........

    ehenam ahawal hottakatada yako original balanne ? :rofl: ganinko 2nd quality... :P

    hondatama ridila :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    dan penawa lapen ena nisa :rofl:
    ඊයේ උඹව මතක්වුනා.....
    මෙහෙ සරසවි බුක් ෂොප් එකේ බ්‍රාන්ච් එකක් දැම්ම. ලොක්ක එක්කගෙන ගියා ඊයේ පෙන්නලා පොත් දෙකතුනක් අරන් දෙන්න, පට්ට ෂොප් එකක් බන්. ලොකු ඒරිය එකක හැම දේම තියෙනවා. මාර වටිනවා මෙපැත්තේ මිනිස්සුන්ට.......:cool:
    ඒකේ තඩි ෂෝකේස් දෙකක ලින්ක් පෑන් පුරවලා තියෙනවා. කවදාවත් නොදැකපු එක එක ජාතියේ ලින්ක් පෑන් වර්ග තියෙනවනේ මචන්. ලොකු ගණන්වල පැනුත් තියෙනවනේ. ලින්ක් පෑන් දැක්ක ගමන් ශාරුක් නෙමෙයි උඹව මතක්වුනා......:P:lol:
    උම්බලද උන්ගේ ඒජන්ට්......
     
    ehenam ela...ow ape pens jathi 38k thiyenawa ban :D okata rathnapuren thamai badu okata yawanawa aththe :D mama colombo 1 -15 witharane ban :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊයේ උඹව මතක්වුනා.....
    මෙහෙ සරසවි බුක් ෂොප් එකේ බ්‍රාන්ච් එකක් දැම්ම. ලොක්ක එක්කගෙන ගියා ඊයේ පෙන්නලා පොත් දෙකතුනක් අරන් දෙන්න, පට්ට ෂොප් එකක් බන්. ලොකු ඒරිය එකක හැම දේම තියෙනවා. මාර වටිනවා මෙපැත්තේ මිනිස්සුන්ට.......:cool:
    ඒකේ තඩි ෂෝකේස් දෙකක ලින්ක් පෑන් පුරවලා තියෙනවා. කවදාවත් නොදැකපු එක එක ජාතියේ ලින්ක් පෑන් වර්ග තියෙනවනේ මචන්. ලොකු ගණන්වල පැනුත් තියෙනවනේ. ලින්ක් පෑන් දැක්ක ගමන් ශාරුක් නෙමෙයි උඹව මතක්වුනා......:P:lol:
    උම්බලද උන්ගේ ඒජන්ට්......
    මටනම් මුව මතක් වෙන්නේ මේ වෙලාවට බන් :rolleyes:
    වත්තට උරෝ එන වෙලාවට
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ehenam ela...ow ape pens jathi 38k thiyenawa ban :D okata rathnapuren thamai badu okata yawanawa aththe :D mama colombo 1 -15 witharane ban :D
    මම හිතුවේ නුගේගොඩ මේන් ෂොප් එකෙන් අරන් මෙහෙට බඩු එවල කියල. මොක වුනත් ලස්සනට ඒ ශෝව්කෙස් ටික ඇරෙන්ජ් කරලා තියෙනවා.....:cool:
    උඹට වගේනම් මෙහේ සරසවි එක මාර වටිනවා, ඒක තියෙන්නේ KFC එකට උඩ තට්ටුවේ.....:P
    බේකරියකට උඩ තට්ටුවේ තිබුන නම් මට වටිනවා (උඹ කියන්න කලින් මමම කියාගත්තා:baffled:)
     
    Status
    Not open for further replies.