EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න දැන් තමයි වැඩ කටයුතු ටිකක් ඉවරවුනෙ... :nerd:

    එක්කෝ ඔය ජොබ් එකෙන් අස්කරගෙන හැන්දෑවේ ගෙදර එන එකක් හොයල දියන්
    ඉරිදටත් වැඩද බන්?
    ඔව් ගෙදර ඉන්න වෙලාවේ වැඩක් කර්ටගන්න එපාය, නැත්නම් උබ එන්නේ නැහැනේ සපෝර්ට් එකට :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක්කෝ ඔය ජොබ් එකෙන් අස්කරගෙන හැන්දෑවේ ගෙදර එන එකක් හොයල දියන්

    ඔව් ගෙදර ඉන්න වෙලාවේ වැඩක් කර්ටගන්න එපාය, නැත්නම් උබ එන්නේ නැහැනේ සපෝර්ට් එකට :dull:

    මේකෙන් අස්කරගත්තොත් මගෙ පඩියෙන් හුලං තමය් බොන්න වෙන්නෙ... :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එක්කෝ ඔය ජොබ් එකෙන් අස්කරගෙන හැන්දෑවේ ගෙදර එන එකක් හොයල දියන්

    ඔව් ගෙදර ඉන්න වෙලාවේ වැඩක් කර්ටගන්න එපාය, නැත්නම් උබ එන්නේ නැහැනේ සපෝර්ට් එකට :dull:

    ඇඩ්‍රස් එක දියන් මම එන්නම් සපොර්ට් එකට :P
     
    Status
    Not open for further replies.