EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොල්ලෝ දෙන්නවත් අරන් සිරි පැරකුම් බලන්න ගියා බන්, දැන් ටිකකට කලින් ආවේ......:cool::cool:
    ඔය ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකක් බැලුවට පස්සේ එක්කක් බැලුවාම වෙන්නැති :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෑහ්.:shocked:.???

    ෆිල්ම් කන්න එපා ඕයි,කොහොමත් සෙලෝලයිඩ් දිරවන්නෙ නෑ තමයි...:p :p

    තනිකර මඩ ප්‍රචාරයක්,කියන්නා කෙසේ කීවත් අසන්නාගේ වල්කම නැතිකළ නොහැක

    මම අහින්සකයි...මිණියාගෙ වල්කමට ඒකත් පේන්නෙ කුණුහරුපයක් වගේ....චික් :eek::eek::eek:විතරක්
    යුරා ජබුක්..:lol:
    මලිතයා පව්, උඹ බබා....:oo::oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ පුටුවේ වාඩිවෙනකොට කොහෙන් හරි ස....ම්......පා......ත් කියනවා ඇහුනේ නැත්නම් පුදුමයි:growl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බදලම බලහන් බන් :nerd:
    හ්වෑයි....:sorry::sorry::sorry::sorry::no::no::no::no:

    යුරා ජබුක්..:lol:
    මලිතයා පව්, උඹ බබා....:oo::oo:
    ඔව් පොඩිකාලෙ බබෙක් තමයි ඇයි ඔයා පොඩිකාලෙ දළඹුවෙක්ද???
    ඔය ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකක් බැලුවට පස්සේ එක්කක් බැලුවාම වෙන්නැති :rofl:
    ඒකෙ ඇඩම්ස් විතරද රඟපාන්නෙ?:eek::oo::oo::oo::oo::oo::oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකක් බැලුවට පස්සේ එක්කක් බැලුවාම වෙන්නැති :rofl:
    නෑ බන් මෑතක ඉඳන් ළඟ ළඟ බලන්න වෙනවා. ලොක්කගේ පන්තියේ පුතාල බලල ඇවිත් හොඳ නරක කියුවම ලොක්කට ඕනි වුනොත් මම එක්ක යනවා.......:)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හ්වෑයි....:sorry::sorry::sorry::sorry::no::no::no::no:


    ඔව් පොඩිකාලෙ බබෙක් තමයි ඇයි ඔයා පොඩිකාලෙ දළඹුවෙක්ද???

    ඒකෙ ඇඩම්ස් විතරද රඟපාන්නෙ?:eek::oo::oo::oo::oo::oo::oo:
    ඔව් ඔව් අර වරහන් දාල තියෙන්නේ නමට යටින් :rofl: අයි බන් ඉස්සර පොඩි එවුන් හොරෙන් රිංගන්නේ "ඇඩම්ස් ඔන්ලි " බලන්නනේ අඩල්ට් ඔන්ලි කියන එක කියවෙන්නේ නැහැනේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි ගියා බන් ෆට්ට නිදිමතයි ......ඔලුවත් කකියනවා......තාම හැනපියර් මකුළු රහ කටේ
    ගුඩ් නයිට්
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපි ගියා බන් ෆට්ට නිදිමතයි ......ඔලුවත් කකියනවා......තාම හැනපියර් මකුළු රහ කටේ
    ගුඩ් නයිට්
    සිරාවටම ඕක මකුලුවොයි කැරපොත්තොයි දාල හදන එකක්ද කොහෙද,මලම ජරාවක් අෆ්ෆා..ගුඩ් නයිටයක් වේවා සැවුළනි
    ඒක තමයි කියුවේ....:lol:
    සාමාන්‍යයෙන් පොඩිකාලෙ කියල කියන්නෙ ඉපදුනාට පස්සෙ,ඒ කියන්නෙ ඔයා වගේ නම් බිත්තරෙන් එළියට ආවට පස්සෙ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැක්කද මිණියගෙ කැත හිත...අද බැයිලු...හිකිස්:lol:
    බැඳපු දවසට බලාපිය. ලඟට යනකොටම චික් විතරක් අරක්කු ගඳ කියල කියන ලස්සන......:eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් යනවෝ, මලිතෝ උඹ මේක තනියම ඇදපන්.....:rolleyes:;)
    සුබ රාත්‍රියක්....:cool::)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බැඳපු දවසට බලාපිය. ලඟට යනකොටම චික් විතරක් අරක්කු ගඳ කියල කියන ලස්සන......:eek::eek:

    මමත් යනවෝ, මලිතෝ උඹ මේක තනියම ඇදපන්.....:rolleyes:;)
    සුබ රාත්‍රියක්....:cool::)

    යෙහෙකි,මමද එසේනම් යහන්ගතවීමට යන්නෙමි,සුභ රාත්‍රියක් වේවා සැවුළනි:lol:
     
    Status
    Not open for further replies.