online witharayi ban![]()


umba bandalada, nathnam bandala balapan....ඇයි ඒ...?
online witharayi ban![]()


umba bandalada, nathnam bandala balapan....ඇයි ඒ...?
ඔය ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකක් බැලුවට පස්සේ එක්කක් බැලුවාම වෙන්නැතිකොල්ලෝ දෙන්නවත් අරන් සිරි පැරකුම් බලන්න ගියා බන්, දැන් ටිකකට කලින් ආවේ......![]()

යුරා ජබුක්..හෑහ්..???
ෆිල්ම් කන්න එපා ඕයි,කොහොමත් සෙලෝලයිඩ් දිරවන්නෙ නෑ තමයි...![]()
තනිකර මඩ ප්‍රචාරයක්,කියන්නා කෙසේ කීවත් අසන්නාගේ වල්කම නැතිකළ නොහැක
මම අහින්සකයි...මිණියාගෙ වල්කමට ඒකත් පේන්නෙ කුණුහරුපයක් වගේ....චික්විතරක්



හ්වෑයි....බදලම බලහන් බන්![]()








ඔව් පොඩිකාලෙ බබෙක් තමයි ඇයි ඔයා පොඩිකාලෙ දළඹුවෙක්ද???යුරා ජබුක්..
මලිතයා පව්, උඹ බබා....![]()
ඒකෙ ඇඩම්ස් විතරද රඟපාන්නෙ?ඔය ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකක් බැලුවට පස්සේ එක්කක් බැලුවාම වෙන්නැති![]()







නෑ බන් මෑතක ඉඳන් ළඟ ළඟ බලන්න වෙනවා. ලොක්කගේ පන්තියේ පුතාල බලල ඇවිත් හොඳ නරක කියුවම ලොක්කට ඕනි වුනොත් මම එක්ක යනවා.......ඔය ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකක් බැලුවට පස්සේ එක්කක් බැලුවාම වෙන්නැති![]()

නෑ බිත්තරයක්.....ඔව් පොඩිකාලෙ බබෙක් තමයි ඇයි ඔයා පොඩිකාලෙ දළඹුවෙක්ද???

ඔව් ඔව් අර වරහන් දාල තියෙන්නේ නමට යටින්හ්වෑයි....
ඔව් පොඩිකාලෙ බබෙක් තමයි ඇයි ඔයා පොඩිකාලෙ දළඹුවෙක්ද???
ඒකෙ ඇඩම්ස් විතරද රඟපාන්නෙ?![]()
අයි බන් ඉස්සර පොඩි එවුන් හොරෙන් රිංගන්නේ "ඇඩම්ස් ඔන්ලි " බලන්නනේ අඩල්ට් ඔන්ලි කියන එක කියවෙන්නේ නැහැනේමේ පුටුවේ වාඩිවෙනකොට කොහෙන් හරි ස....ම්......පා......ත් කියනවා ඇහුනේ නැත්නම් පුදුමයි![]()



ඒක තමයි කියුවේ....දළඹුවොත් බිත්තර වලින් තමයි උපදින්නෙ.....

අද බෑඅපි ගියා බන් ෆට්ට නිදිමතයි ......ඔලුවත් කකියනවා......තාම හැනපියර් මකුළු රහ කටේ
ගුඩ් නයිට්
එහෙනම්.....




සිරාවටම ඕක මකුලුවොයි කැරපොත්තොයි දාල හදන එකක්ද කොහෙද,මලම ජරාවක් අෆ්ෆා..ගුඩ් නයිටයක් වේවා සැවුළනිඅපි ගියා බන් ෆට්ට නිදිමතයි ......ඔලුවත් කකියනවා......තාම හැනපියර් මකුළු රහ කටේ
ගුඩ් නයිට්
සාමාන්‍යයෙන් පොඩිකාලෙ කියල කියන්නෙ ඉපදුනාට පස්සෙ,ඒ කියන්නෙ ඔයා වගේ නම් බිත්තරෙන් එළියට ආවට පස්සෙඒක තමයි කියුවේ....![]()

බැඳපු දවසට බලාපිය. ලඟට යනකොටම චික් විතරක් අරක්කු ගඳ කියල කියන ලස්සන......දැක්කද මිණියගෙ කැත හිත...අද බැයිලු...හිකිස්![]()


බැඳපු දවසට බලාපිය. ලඟට යනකොටම චික් විතරක් අරක්කු ගඳ කියල කියන ලස්සන......![]()
මමත් යනවෝ, මලිතෝ උඹ මේක තනියම ඇදපන්.....
සුබ රාත්‍රියක්....![]()

මේ පුටුවේ වාඩිවෙනකොට කොහෙන් හරි ස....ම්......පා......ත් කියනවා ඇහුනේ නැත්නම් පුදුමයි![]()
හික්ස්...... 