EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ නෑ එහෙ නෙමේ...ප්‍රසිද්දියේ කියන එක හරි නෑනේ :D මේක තලාවක් :love:
    අහ්හ්හ් හරි මීටර් උනා.....මුගේ කතාව , විලාශය අනුව....
    එල එල සහෝ..... එක අපිට ලොකු හයියක්.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ දෙසැම්බරයේ.......අර ට්‍රිප හරි හොදේ...... බ්ලක්පුල් දැන් රිනොවේෂන් ඉවරයි...... ඊලග මාසේ මට බහ එකයි......
    11.gif
    11.gif
    :cool::cool::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්හ්හ් හරි මීටර් උනා.....මුගේ කතාව , විලාශය අනුව....
    එල එල සහෝ..... එක අපිට ලොකු හයියක්.....

    බොට අහවල් එකක්ද මීටර් උනේ ? :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙසැම්බර් බෑ කොල්ලෝ මට නම් :no: නොවෙම්බර් වත් දාපන්කෝ :oo:
    විකියෝ මුන්ට පුළුවන් දවසක් දාගනින්. නැත්නම් මුන් පරක්කු වෙලා ඇවිත් ඉක්මනට දුවනවා. ආතල් කුඩු.....
    මතකනේ ගියපාර ආපු වෙලාව....:baffled:
     

    kingdewi

    Well-known member
  • විකියෝ මුන්ට පුළුවන් දවසක් දාගනින්. නැත්නම් මුන් පරක්කු වෙලා ඇවිත් ඉක්මනට දුවනවා. ආතල් කුඩු.....
    මතකනේ ගියපාර ආපු වෙලාව....:baffled:

    ගියපාර අර ගස්ලබ්බා නේද පරක්කු කලේ මුන්ව ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවා බොක්ක හොඳ පොරක් තමා අපේ මලිත්තා...මම නම් හිතුවේ මූ සන්කපාලය කියල :rofl: බැලින්නම් මූ වෙන කොකටුවෙක් ... බලහන්කො එළකිරියේ තියෙන වැදගත් කම ? :D
    :yes::yes::cool::cool:
    මටත් මීටර් වුනා මූ ඇවිත් දවසෙන් දෙකෙන් අපි වගේම අපතයෙක් කියල.;)
    එකවගේ උන් කොහොමත් සෙට්වෙනවා...... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියෝ මුන්ට පුළුවන් දවසක් දාගනින්. නැත්නම් මුන් පරක්කු වෙලා ඇවිත් ඉක්මනට දුවනවා. ආතල් කුඩු.....
    මතකනේ ගියපාර ආපු වෙලාව....:baffled:

    ගිය පාර ආවේ වෙලාවට පෝරුවකටවත් නැගපු එකෙක් එක්ක නෙමේනේ බන් :angry: ඔය ලොන්ත ගෙම්බා එක්ක එනවට වඩා හොඳයි නිකන් ඉන්න එක ..මම නම් මෙදා පොටේ තනියම එනවා :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙලින්ම කිව්වොත් ඕකට කියන්නේ ගුවට ගු සෙට් වීම කියලා :rofl::rofl:

    සිරාවටම බන් , නැත්නම් අපිට තියෙන මානශික ප්‍රසන හැටියට , අංගොඩ ගෙදෙට්ට ගෙන්න වෙනවා :yes:
    :yes::P:lol:
     

    kingdewi

    Well-known member
  • :yes::yes::cool::cool:
    මටත් මීටර් වුනා මූ ඇවිත් දවසෙන් දෙකෙන් අපි වගේම අපතයෙක් කියල.;)
    එකවගේ උන් කොහොමත් සෙට්වෙනවා...... :P

    ඔවු දැන් උඹට තනියට තව අපතයෙක් ඉන්නවා :P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැක්කනේ අර වල් රෙපා මට සැනසිල්ලේ ඉන්න දුන්නේ නෑනේ තෝලන්ගමුවේ ඇවිල්ලා :angry:
    හ‍ම්, උඹේ රූමත් උඹට සැනසිල්ලේ ඉන්න දුන්නේ නැද්ද මන්ද....:rolleyes:
    මෙහ් මේපාර අඩුම ගානේ ලොක්කවත් අරගෙන වරෙන්....:love:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා හරි හරි මිහින්තලාවේ වෙන්න ඕන :P
    අරන්තලාවේ ද දන්නෙත් නෑ :P
    අපි අර තේ වලට ප්‍රසිද්ද බොග දාන තලාව ගැන දන්නේ නෑ :rofl::P
    :rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගිය පාර ආවේ වෙලාවට පෝරුවකටවත් නැගපු එකෙක් එක්ක නෙමේනේ බන් :angry: ඔය ලොන්ත ගෙම්බා එක්ක එනවට වඩා හොඳයි නිකන් ඉන්න එක ..මම නම් මෙදා පොටේ තනියම එනවා :dull:
    :confused::baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ‍ම්, උඹේ රූමත් උඹට සැනසිල්ලේ ඉන්න දුන්නේ නැද්ද මන්ද....:rolleyes:
    මෙහ් මේපාර අඩුම ගානේ ලොක්කවත් අරගෙන වරෙන්....:love:

    කව්රු ? :rolleyes:

    එක්ක එන්න බලන්නම් :D
     
    Status
    Not open for further replies.