EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ බොරුද ඒක.......? :rolleyes:
    නෑ ඉතින් මේ යනවිදියට අනාගතේ, මධ්‍යම පාන්තික අපි වගේ එවුන්ට බඩුම තමයි කියල නම් කියන්න පුළුවනි......:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිකං මෝල් වගේ නෙහ්හ් කිව්වා කතාව........ ගණන් ගන්නෙපා එක කියෙව්වම මටත් ඔහොම වුනා...... :rofl::rofl::rofl:
    :yes::yes::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ ඉතින් මේ යනවිදියට අනාගතේ, මධ්‍යම පාන්තික අපි වගේ එවුන්ට බඩුම තමයි කියල නම් කියන්න පුළුවනි......:dull:

    කට උත්තර නෑ දැන් මිනිස්සුන්ට......... අරක්කු සිගරට් නම් ඉහල ගිය ඒක හොඳයි කියමු....... ඒත් කිරි නිෂ්පාදන වල ගණන්, වාහන අමතර කොටස් වල ගණන් ඉහල දාපු ඒකෙන් කෙලවෙන්නේ සාමාන්‍ය පොඩි මිනිස්සුන්ටම නේද......... :baffled::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කට උත්තර නෑ දැන් මිනිස්සුන්ට......... අරක්කු සිගරට් නම් ඉහල ගිය ඒක හොඳයි කියමු....... ඒත් කිරි නිෂ්පාදන වල ගණන්, වාහන අමතර කොටස් වල ගණන් ඉහල දාපු ඒකෙන් කෙලවෙන්නේ සාමාන්‍ය පොඩි මිනිස්සුන්ටම නේද......... :baffled::dull:
    කාර් එකට අලුත් ටයර් දෙකක් දාගන්න කියල හිත හිතා හිටියේ......:baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාර් එකට අලුත් ටයර් දෙකක් දාගන්න කියල හිත හිතා හිටියේ......:baffled::dull:

    ටයර් කඩකාරයන්ට සැප කනේ....... දැන් ගාන වැඩි වෙන්නේ පරණ ස්ටොක් වල එව්වටත් එක්කනේ උන්ගේ තියරියට අනුව........ :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත්......
    සසගයේ යෙදෙනව කියහං කෝ ඉතිං දැන්.......:angry::angry::angry:

    අතින් කට්ට කපපු ගෙවිච්ච් ටයර් තමා දැන් දාගන්න වෙන්නේ..... හැබැයි මාරයා ඉන්නේ එතකොට ටයර් වල ඔව්වා දාගෙන දුවද්දී....... :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අනත් සැවුළනි,බඩු බාහිරාදිය ගණන් ගිය වග සැලයි:oo::baffled:...අඳෝමැයි හත් වලාමයි:angry::angry::angry::angry::angry::angry:....අසරණ සැවුලන් හට භාණ්ඩ ම තමයි:no::no::no::no::no::confused:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනාත කොකටුස්......අද ලයිසොම අලුත් කරන්න ගියා.... මුන්ගේ ........මට කියන්න වචන නැහැ...... ගිය පාර ගත්තේ 1100.00 යි අද 2200 යි xත්තේ ආස්චrය මාරු
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනාත කොකටුස්......අද ලයිසොම අලුත් කරන්න ගියා.... මුන්ගේ ........මට කියන්න වචන නැහැ...... ගිය පාර ගත්තේ 1100.00 යි අද 2200 යි xත්තේ ආස්චrය මාරු

    ජනතාවට කෙළිමේ හැකියාව කියන විෂයට මේ ආණ්ඩුව රෑන්කින් වලින් ලෝකෙන්ම අංක එක.........
     
    Status
    Not open for further replies.