නෑ ඉතින් මේ යනවිදියට අනාගතේ, මධ්‍යම පාන්තික අපි වගේ එවුන්ට බඩුම තමයි කියල නම් කියන්න පුළුවනි......මොකෝ බොරුද ඒක.......?![]()

නෑ ඉතින් මේ යනවිදියට අනාගතේ, මධ්‍යම පාන්තික අපි වගේ එවුන්ට බඩුම තමයි කියල නම් කියන්න පුළුවනි......මොකෝ බොරුද ඒක.......?![]()

නිකං මෝල් වගේ නෙහ්හ් කිව්වා කතාව........ ගණන් ගන්නෙපා එක කියෙව්වම මටත් ඔහොම වුනා......![]()



නෑ ඉතින් මේ යනවිදියට අනාගතේ, මධ්‍යම පාන්තික අපි වගේ එවුන්ට බඩුම තමයි කියල නම් කියන්න පුළුවනි......![]()


කාර් එකට අලුත් ටයර් දෙකක් දාගන්න කියල හිත හිතා හිටියේ......කට උත්තර නෑ දැන් මිනිස්සුන්ට......... අරක්කු සිගරට් නම් ඉහල ගිය ඒක හොඳයි කියමු....... ඒත් කිරි නිෂ්පාදන වල ගණන්, වාහන අමතර කොටස් වල ගණන් ඉහල දාපු ඒකෙන් කෙලවෙන්නේ සාමාන්‍ය පොඩි මිනිස්සුන්ටම නේද.........![]()


මාත්......කාර් එකට අලුත් ටයර් දෙකක් දාගන්න කියල හිත හිතා හිටියේ......![]()



10% kata vada vadivenavalu neda dan....මාත්......
සසගයේ යෙදෙනව කියහං කෝ ඉතිං දැන්.......![]()
කාර් එකට අලුත් ටයර් දෙකක් දාගන්න කියල හිත හිතා හිටියේ......![]()

මාත්......
සසගයේ යෙදෙනව කියහං කෝ ඉතිං දැන්.......![]()


...අඳෝමැයි හත් වලාමයි




....අසරණ සැවුලන් හට භාණ්ඩ ම තමයි





අනත් සැවුළනි,බඩු බාහිරාදිය ගණන් ගිය වග සැලයි...අඳෝමැයි හත් වලාමයි
....අසරණ සැවුලන් හට භාණ්ඩ ම තමයි
![]()
ආහ්හ් මලිත්තා.........






මල්ලි සබන් වල මිල ගණනුත් ඉහල යයිද බං.........?![]()








මොනවද බන් සිරා?
අනාත කොකටුස්......අද ලයිසොම අලුත් කරන්න ගියා.... මුන්ගේ ........මට කියන්න වචන නැහැ...... ගිය පාර ගත්තේ 1100.00 යි අද 2200 යි xත්තේ ආස්චrය මාරු
මල්ලි සබන් වල මිල ගණනුත් ඉහල යයිද බං.........?![]()




ඇයි බන් delma ලොක්කගේ MD පුතා, අර ලස්සන බඩුව ඩිවෝස් කලේ
anith saban 42/- i delmar saban 32/-![]()
