වැඩි වැඩියෙන් බඩු මිල ඉහල පලයන්
තබන තබන පයට ටැක්ස් එක වැඩි වීයන්
අපහට මන්දපොශනේ හැදීයන්
ආශ්චර්යය මැවි මැවි පෙනීයන්
ආස්චර්ය ආශික්චර්යක් වීලා
දෙනහැටි බලව අපහට එලව එලවා
මිහිඳු මැතිඳු මතු මත්තෙත් රජවීලා
සුරසැප විඳීවා කප් සුවහස් ගෙවිලා
වැඩි වැඩියෙන් බඩු මිල ඉහල පලයන්
තබන තබන පයට ටැක්ස් එක වැඩි වීයන්
අපහට මන්දපොශනේ හැදීයන්
ආශ්චර්යය මැවි මැවි පෙනීයන්
ayi mokakda ubata thiyena wisheshathwe........

ආස්චර්ය ආශික්චර්යක් වීලා
දෙනහැටි බලව අපහට එලව එලවා
මිහිඳු මැතිඳු මතු මත්තෙත් රජවීලා
සුරසැප විඳීවා කප් සුවහස් ගෙවිලා
මේ මදි දෙන හැටි අපහට එලවා
මිහිඳු මැතිඳුගේ හත් මුතු පරම්පරාවම මතු රජ වේවා
එපිනෙන් අපගේ කම්සැප ටත් ටැක්ස් වදීවා
යකෝ ඉස්කෝල නිවාඩු දුන්නම ෆුල් කොඩේනේ ඕයි !!![]()
අප හිස් මත තව බදු බර පැටවේවා
රජ මැතිඳුන් තව යෙහෙකින් වැජඹේවා
ටැක්ස් වලින් මෙසිරිලකම බැබලේවා
අපිට ඉතින් හැමදාමත් හුලං තමා
අහ්හ් කොකටුවනි.....සනිජියා..... කොසුපාර කන්න ලගයි....

warayakata naw nawath kamak na mata kamak na
mattala weli weli thibbath kamak na mata kamak na
puge makata hena gahuwath kamak na mata kamak na
pooja rakata ashcharya, sathutui mata nimak na nimak na

මේ මදි දෙන හැටි අපහට එලවා
මිහිඳු මැතිඳුගේ හත් මුතු පරම්පරාවම මතු රජ වේවා
එපිනෙන් අපගේ කම්සැප ටත් ටැක්ස් වදීවා

අහ්හ් කොකටුවනි.....සනිජියා..... කොසුපාර කන්න ලගයි....
nidimathai ban. mekath kotalama yannam.
udin udin wara maththalata
diyata yatin wara magampurata
bada gagena hari wara chande data
manapen ellieeyan ape raja sataketa



ඇයි කොට්ට බබාට තනියයි කියනවද? අද කලින්මmath yanawa bunn,kammali......inneth dethun denai,un tikath yalata mahata post karanne....nidith mathai
![]()

ඇයි කොට්ට බබාට තනියයි කියනවද? අද කලින්ම![]()
this paye onlayin hinda![]()