ෆිල්ම් කෑල්ලකුත් හම්බුනා..පොඩ්ඩක් බලන්ට ඕනෙ( අසැබි එකක් නෙවෙයි ඈ...නැත්තන් උඹල මෙතන දාහකුත් එකක් කතන්දර හදයි )
ශුබ රාත්තිරියක් වේවා කොක්කබාවනි!!!
ශුබ රාත්තිරියක් වේවා කොක්කබාවනි!!!
නෑ බන් අද ඇඟට හරි අමාරුයි,මේ ටිකේම අම්බානෙක වැඩ...හෆ්ෆා
ෆිල්ම් කෑල්ලකුත් හම්බුනා..පොඩ්ඩක් බලන්ට ඕනෙ( අසැබි එකක් නෙවෙයි ඈ...නැත්තන් උඹල මෙතන දාහකුත් එකක් කතන්දර හදයි )
ශුබ රාත්තිරියක් වේවා කොක්කබාවනි!!!
වැඩකරන ජනතාවට ජයවේවා....නෑ බන් අද ඇඟට හරි අමාරුයි,මේ ටිකේම අම්බානෙක වැඩ...හෆ්ෆා

මේකට නම දාන්න ඕන හෙරොයින් හරි අබින් හරි කියල, යකෝ පැයක් ඉන්න බැහැනේ ලොග් නොවී...පයක් මහන්සි උනානම් රුපියල හය හත්දාහක් ගන්න වැඩක් තියෙනවා, එකට ෆට්ට කමමලියි හැබැයි මේ ......phone eken saren sare log wela balanne wikiyooo......

ඇඩම්ස් ඔන්ලි එක්කක් නෙවෙයි නේ...... එනිවේ ගුඩ් නයිට්.....කොට්ට බබාටත් එක්කමෆිල්ම් කෑල්ලකුත් හම්බුනා..පොඩ්ඩක් බලන්ට ඕනෙ( අසැබි එකක් නෙවෙයි ඈ...නැත්තන් උඹල මෙතන දාහකුත් එකක් කතන්දර හදයි )
ශුබ රාත්තිරියක් වේවා කොක්කබාවනි!!!

සුරේක නගා යුරාගේ කනෙන් ඇදගෙන යන්නෙත් මේ විදියටම තමා.....![]()
කාපිය මාව....... 
කාර් එකට අලුත් ටයර් දෙකක් දාගන්න කියල හිත හිතා හිටියේ......![]()
බඩුම තමා..... බස් ටයර් වැඩි කරලා නෑලු....... 
අනාත කොකටුස්......අද ලයිසොම අලුත් කරන්න ගියා.... මුන්ගේ ........මට කියන්න වචන නැහැ...... ගිය පාර ගත්තේ 1100.00 යි අද 2200 යි xත්තේ ආස්චrය මාරු
ආස්චර්ය....... ජයවේවා....... 
යකෝ අඩි 5 ක ටැංකියක්....වතුර ලීටර් 500 ක් එක්ක මේන්ටේන් කොරන්නේ..... බාබකිව් කන්න![]()
යකෝ අපේ ගෙදර වතුර ටැංකියත් ලීටර් 500 යි..... අර ප්ලාස්ටික් ටැංකිය......Diesel pump kadeka sita ලැපක් හදනවද.......?![]()

මොකෝ පම්ප් එක අවුල්ද, වැඩ වැඩිනිසා ගෙවිලා වෙන්න ඇති......![]()
සෙද්දක් කතා කරනවා...... හැටදාහක් බොල ෆුල් රෙපයාර් එකට පම්ප් එක....... 

මේ ආණ්ඩුව, මේ ප්රශ්නයට, එකෙක් දෙන්නෙක් මැරෙනකම්, විසදුමක් හොයන්නේ නැති පාටය...... 
දැනටමත් එකෙක් මැරිලාය....කොල්ලනි, වැලිවේරියේ වතුර ප්රශ්නය හෙට අනිද්දාම, විශාල වශයෙන් ප්රශ්නයක් වීමට ඉඩ ඈති බව පෙනේ..... උදේ මම යක්කල යනකොට වැලිවේරියේ ටවුමෙන් වසා තිබුන පාර..... මම දැන් රෑ එනකොට, කිරිදිවැල පාරද, මිනිස්සුන් විසින්, කොට දමා, ටයර් පුච්චා, ගේම ඉල්ලන් සිටින ලදී...... ලොකු වින්නැහියක පෙර නිමිති දුටුවෙමි.......![]()
මේ ආණ්ඩුව, මේ ප්රශ්නයට, එකෙක් දෙන්නෙක් මැරෙනකම්, විසදුමක් හොයන්නේ නැති පාටය......
![]()




උබ කිව්වා හරි....ඊයේ රෑ අහිංසකයෙක්කොල්ලනි, වැලිවේරියේ වතුර ප්රශ්නය හෙට අනිද්දාම, විශාල වශයෙන් ප්රශ්නයක් වීමට ඉඩ ඈති බව පෙනේ..... උදේ මම යක්කල යනකොට වැලිවේරියේ ටවුමෙන් වසා තිබුන පාර..... මම දැන් රෑ එනකොට, කිරිදිවැල පාරද, මිනිස්සුන් විසින්, කොට දමා, ටයර් පුච්චා, ගේම ඉල්ලන් සිටින ලදී...... ලොකු වින්නැහියක පෙර නිමිති දුටුවෙමි.......![]()
මේ ආණ්ඩුව, මේ ප්රශ්නයට, එකෙක් දෙන්නෙක් මැරෙනකම්, විසදුමක් හොයන්නේ නැති පාටය......
![]()

ගුඩ් මෝනින් ලොන්ත කොටටුස් සහ අනාත කොකටුස් ලාට
subha udaasanak wewaaaa maage sahodarawaruni.......
