EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෆිල්ම් කෑල්ලකුත් හම්බුනා..පොඩ්ඩක් බලන්ට ඕනෙ( අසැබි එකක් නෙවෙයි ඈ...නැත්තන් උඹල මෙතන දාහකුත් එකක් කතන්දර හදයි )
    ශුබ රාත්තිරියක් වේවා කොක්කබාවනි!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆිල්ම් කෑල්ලකුත් හම්බුනා..පොඩ්ඩක් බලන්ට ඕනෙ( අසැබි එකක් නෙවෙයි ඈ...නැත්තන් උඹල මෙතන දාහකුත් එකක් කතන්දර හදයි )
    ශුබ රාත්තිරියක් වේවා කොක්කබාවනි!!!

    balm ehema langa thiyenawa athi neda athe amaaruwata onaa unoth gaanna.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ බන් අද ඇඟට හරි අමාරුයි,මේ ටිකේම අම්බානෙක වැඩ...හෆ්ෆා
    වැඩකරන ජනතාවට ජයවේවා....:P

    phone eken saren sare log wela balanne wikiyooo......
    මේකට නම දාන්න ඕන හෙරොයින් හරි අබින් හරි කියල, යකෝ පැයක් ඉන්න බැහැනේ ලොග් නොවී...පයක් මහන්සි උනානම් රුපියල හය හත්දාහක් ගන්න වැඩක් තියෙනවා, එකට ෆට්ට කමමලියි හැබැයි මේ ......:P
    ෆිල්ම් කෑල්ලකුත් හම්බුනා..පොඩ්ඩක් බලන්ට ඕනෙ( අසැබි එකක් නෙවෙයි ඈ...නැත්තන් උඹල මෙතන දාහකුත් එකක් කතන්දර හදයි )
    ශුබ රාත්තිරියක් වේවා කොක්කබාවනි!!!
    ඇඩම්ස් ඔන්ලි එක්කක් නෙවෙයි නේ...... එනිවේ ගුඩ් නයිට්.....කොට්ට බබාටත් එක්කම :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනාත කොකටුස්......අද ලයිසොම අලුත් කරන්න ගියා.... මුන්ගේ ........මට කියන්න වචන නැහැ...... ගිය පාර ගත්තේ 1100.00 යි අද 2200 යි xත්තේ ආස්චrය මාරු

    :rofl: ආස්චර්ය....... ජයවේවා....... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry::angry::angry::angry:
    යකෝ අඩි 5 ක ටැංකියක්....වතුර ලීටර් 500 ක් එක්ක මේන්ටේන් කොරන්නේ..... බාබකිව් කන්න :angry::frown:

    :shocked: යකෝ අපේ ගෙදර වතුර ටැංකියත් ලීටර් 500 යි..... අර ප්ලාස්ටික් ටැංකිය......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Diesel pump kadeka sita ලැපක් හදනවද.......? :P

    :no:

    මොකෝ පම්ප් එක අවුල්ද, වැඩ වැඩිනිසා ගෙවිලා වෙන්න ඇති...... :baffled:;)

    :frown: සෙද්දක් කතා කරනවා...... හැටදාහක් බොල ෆුල් රෙපයාර් එකට පම්ප් එක....... :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොල්ලනි, වැලිවේරියේ වතුර ප්‍රශ්නය හෙට අනිද්දාම, විශාල වශයෙන් ප්‍රශ්නයක් වීමට ඉඩ ඈති බව පෙනේ..... උදේ මම යක්කල යනකොට වැලිවේරියේ ටවුමෙන් වසා තිබුන පාර..... මම දැන් රෑ එනකොට, කිරිදිවැල පාරද, මිනිස්සුන් විසින්, කොට දමා, ටයර් පුච්චා, ගේම ඉල්ලන් සිටින ලදී...... ලොකු වින්නැහියක පෙර නිමිති දුටුවෙමි....... :( :( මේ ආණ්ඩුව, මේ ප්‍රශ්නයට, එකෙක් දෙන්නෙක් මැරෙනකම්, විසදුමක් හොයන්නේ නැති පාටය...... :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    දැනටමත් එකෙක් මැරිලාය....:(:(:dull::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොල්ලනි, වැලිවේරියේ වතුර ප්‍රශ්නය හෙට අනිද්දාම, විශාල වශයෙන් ප්‍රශ්නයක් වීමට ඉඩ ඈති බව පෙනේ..... උදේ මම යක්කල යනකොට වැලිවේරියේ ටවුමෙන් වසා තිබුන පාර..... මම දැන් රෑ එනකොට, කිරිදිවැල පාරද, මිනිස්සුන් විසින්, කොට දමා, ටයර් පුච්චා, ගේම ඉල්ලන් සිටින ලදී...... ලොකු වින්නැහියක පෙර නිමිති දුටුවෙමි....... :( :( මේ ආණ්ඩුව, මේ ප්‍රශ්නයට, එකෙක් දෙන්නෙක් මැරෙනකම්, විසදුමක් හොයන්නේ නැති පාටය...... :angry:
    උබ කිව්වා හරි....ඊයේ රෑ අහිංසකයෙක් :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... :) අදත් ඉතින් පොම්ප කඩේටයි, ශොප් එකටයි දුව දුවා ඉන්න බැරියෑ...... :angry:
     
    Status
    Not open for further replies.