තව එකෙක් හැදුවොත් තරියගේ වයිෆ් තුමී බෙල්ල විකාගෙන විකාගෙන යයි !![]()

අනේ මන්ද .. එක්කෝ එපා

තව එකෙක් හැදුවොත් තරියගේ වයිෆ් තුමී බෙල්ල විකාගෙන විකාගෙන යයි !![]()

මීයෝ එලවන්න ඕන ..හුඹස් කඩන්න ඕන ..මකුළු දැල් අස්සෙන් ගිහින් කාර් එකට නගින්න ඕන ..පස්සේ යතුර පැය බහාගයක් විතර කරවන්න ඕන පැනල එක on කරෝ ගන්න !! ඔන්න හයිබ්‍රිඩ් fb15 එකේ හැටි !! එලොන එකත් ආලවකයා වගේනේ ..යකාගේ හැටියට විමනේ කිව්වලුනේ
පාරේ යනකොට මිනිස්සු නහය වහගන්නවලු ..දුවිල්ලට
රිදිලා
කිව්වයි කියල අහවල් එකක් කරන්නද ? මේ පාරවත් කෝනර් කික් එකක්වත් ගහපිය ගෝල් වෙන්න![]()

පට්ට සීන් එක .කොහොමද මූ ඇඳ කොනේ ඉඳල දුවගෙන ඇවිත් ඇඟට පන්නම![]()

කෙලින්ම ෆවුල් ! 

කෙලින්ම ෆවුල් !
එඩිට් :-
මුගේ ගෙදර මේස නම් කැඩී ඇත![]()

මීයෝ එලවන්න ඕන ..හුඹස් කඩන්න ඕන ..මකුළු දැල් අස්සෙන් ගිහින් කාර් එකට නගින්න ඕන ..පස්සේ යතුර පැය බහාගයක් විතර කරවන්න ඕන පැනල එක on කරෝ ගන්න !! ඔන්න හයිබ්‍රිඩ් fb15 එකේ හැටි !! එලොන එකත් ආලවකයා වගේනේ ..යකාගේ හැටියට විමනේ කිව්වලුනේ
රිදිලා
කිව්වයි කියල අහවල් එකක් කරන්නද ? මේ පාරවත් කෝනර් කික් එකක්වත් ගහපිය ගෝල් වෙන්න![]()
හයිබ්‍රිඩ් එකට එක එක ඒවා කියන්න එපා හරිය..... 
සුභ උදෑසනක් වේවා...
අලුත් වරාය කෑල්ලේ අපේ යුනිට් ටිකක් සෙට් කරනවා මේ ටිකේ... අධික වැඩ...![]()

wifelaata menike kiyala kiyanne nuwara patthene...... e kiyanne sure ekatama me ape wikiyaa.....

මේ උබ එක එකාට ජබොක් , බෝබෝක් කියා කියා ඉන්නේ නැතිව තෝ හබක් ගහන්න කලින් ඕක කරලා එකෙක් හදපියනුවරින් ජබොක්.......
හැබැයි අපේ තරි මාමිත් කියන්නේ ඔහොම තමා..... මම හිතන්නේ මාමිට තුන සෙට් වෙලා.......
![]()
![]()
![]()

මේ උබ එක එකාට ජබොක් , බෝබෝක් කියා කියා ඉන්නේ නැතිව තෝ හබක් ගහන්න කලින් ඕක කරලා එකෙක් හදපිය![]()

ඔන්න කතාව 
මේ උබ එක එකාට ජබොක් , බෝබෝක් කියා කියා ඉන්නේ නැතිව තෝ හබක් ගහන්න කලින් ඕක කරලා එකෙක් හදපිය![]()

පට්ට සීන් එක .කොහොමද මූ ඇඳ කොනේ ඉඳල දුවගෙන ඇවිත් ඇඟට පන්නම![]()

කෙලින්ම ෆවුල් !
එඩිට් :-
මුගේ ගෙදර මේස නම් කැඩී ඇත![]()

හිකිස් ..මේස උඩ සෙල්ලම් කරනවද මුන් දෙන්න![]()

සුභ උදෑසනක් වේවා...
අලුත් වරාය කෑල්ලේ අපේ යුනිට් ටිකක් සෙට් කරනවා මේ ටිකේ... අධික වැඩ...![]()
එනිවේ..... මහන්සි වෙයන් , එතකොට ප්‍රතිපල සුවර්...... විගසින් පිතෘත්වය ලැබේවා කියා පතනවානුවර මැණිකෙලා නැහැ බොල දැන්
මේ උබ එක එකාට ජබොක් , බෝබෝක් කියා කියා ඉන්නේ නැතිව තෝ හබක් ගහන්න කලින් ඕක කරලා එකෙක් හදපිය![]()
උපරිම වේදනාවේ සලකුණු®......ලොල් ...
පරිසමෙන් කොල්ලෝ , දෝනි කියයි ද දන්නේ නෑ පිස්ටන් එකේ තනිපහර එන්ජිමක ක්‍රියාකාරිත්වය![]()