EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැලිවේරියේ පාරේ යන්න එන්න පුලුවන්ද දැන් ඒ කියන්නේ.....? එහේ දැන් එහෙනං උතුරේ වගේ ඇති....... පවු බං ඒ මිනිස්සු...... බොන්න වතුර ඉල්ලලා ඒ වෙනුවට ගුටි කනවා....... :growl:

    :no: පාරවල් වහලා බං.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබ තුමාගේ පීම් වැඩ කරන්නෙ නැද්ද? :angry::angry:

    :shocked: කෝල් එකක් දෙන්න හිටියේ..... මොකද මට ඔය PM ගහනවට වඩා ඒක ලෙහෙසි..... ඈයි බං මෙච්චර ලෙහෙසි කෝල් කියලා පහසුකමක් තියෙද්දි, අපේ මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ නැත්තේ.....?? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්. ඒත් ඔය මිනිසුන්ට හරි වචනයක් දුන්න නම් මිනිස්සු ගෙදර යනවා පාඩුවේ.

    :yes: එකෙන්ම..... දැන් නම් වැඩේ දුර දිග ගොස් තිබේ....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: එව්වා කියන්ට බැරි විය........ :sorry:

    මම ආමි කියලා ගිහින් කියහන් වැලිවේරියේ...... ඊට පස්සේ මෙහෙ ඇවිත් කියන්න වෙන්නේ මම ගුටි කෑමි කියලා........

    :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පේන්න තියෙන හැමදේකම මතුපිටින් පේන දේට වඩා ගොඩාක් වෙනස් කතාවක් ඇතුලාන්තයේ තියෙනව මචං..ඔයිට වැඩිය දෙයක් මම ඔය ගැන කියන්නෙත් නෑ...අහන්නත් එපල්ලා....

    :frown: ආ මෙන්න එකෙක් ඈවිල්ලා සුදු හුණු ගාන්න..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දවල් මටත් එක ලොන්ත කොකටුවෙක් කෙටි පණිවිඩ එව්වා දෙක සෙට්වෙයන් වෙයන් වෙයන් අනේ වෙයන් කිය කියා......... :lol:

    :rofl: හ්ම්ම්....... කවියා වගේ.....?? :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොට මොනාද ගත්තේ කියපන් බලන්න
    :(
    එද්දී රැ වුන නිසා මසාල දෝසා එකක් සමග ලද සම්බාරු සහ, සම්බෝල් වලින් තුනෙන් එකක ප්‍රමාණයක් පමණි......:nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    onna ohe....
    mehe araka duk windinawa ne ban:nerd:

    :D

    ඈයි බං මේ ගෑණුන්ට තේරෙන්නේ නැත්තේ..... මට එපා වෙලා ඉන්නේ.... අරහෙන් හිට්ලර්ගේ නංගි කුණු කුණුව...... එයාගේ වැඩ නිසා, මෙහේ මේ යෝදි කුණු කුණුව....... ඈමතුවා දෙන්නටම......... :growl: :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Status
    Not open for further replies.