EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැඳපු ගෑනි වෙනුවෙන් ටජ්මහල් හදපු මැටි මෝල්ලු ඉන්න මේ ලෝකේ බැඳපු මිනිහා වෙනුවෙන් ඒක ගඩොලක් හදපු ගෑනියෙක් ඉන්නවද......? දන්නා එකෙක් කියහල්ලා බලන්න එහෙම ගෑනියෙක් ඉන්නවානම්........

    :shocked: උපරිම වේදනාවක සලකුණු....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්‍රහයට වැටි අදට සය වසරකි......මා ප්‍රියම්බිකාව විසින් පවසන ලදී.......
    මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
    මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි

    :shocked: ඉතින් පවසන්න අවුරුදු 6ක අත්දැකීම්...... :P සිරාවට 6ක් ද බං..... හිරේ හොදද බං......?? :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ 4 වෙනි මෙව්වා ඒක මේ මාසේ....... ඉපදුනෙත් මේ මාසේ වලේ වැටුනෙත් මේ මාසේ........ මේ මාසෙකම මැරියන් කියලා පතන්න තමා දැන් ඉතිරි......... :baffled:

    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඉතින් පවසන්න අවුරුදු 6ක අත්දැකීම්...... :P සිරාවට 6ක් ද බං..... හිරේ හොදද බං......?? :rofl:

    මම හතක් ඕයි !! මීට වැඩ සැපයි හෙන හතක වැදුනානම් :(:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ඉතින් පවසන්න අවුරුදු 6ක අත්දැකීම්...... :P සිරාවට 6ක් ද බං..... හිරේ හොදද බං......?? :rofl:
    යකෝ එහෙනම් ගිය මාර්තු 23ට මම බැදලා අවුරුදු 8ක් නේ..........:shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හතක් ඕයි !! මීට වැඩ සැපයි හෙන හතක වැදුනානම් :(:sorry:
    එහෙම කියන්න එපා බං.......
    මොන දේ වුනත් අපේ දරුවන් ගේ අම්ම නේ........

    අනික ඔය තියන කරුණාව සහ දයාව වෙන ගෑණියෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

    “පාන්දරින් ගේ උගුරක් මට ගෙනෙනා බිරිද ඔබය
    හීන් සීරුවේ මා ගැන සෝදිසියෙන් සිටින ඔබය“
    -ප්‍රබුද්ධ-
    මහගම සේකර
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම කියන්න එපා බං.......
    මොන දේ වුනත් අපේ දරුවන් ගේ අම්ම නේ........

    අනික ඔය තියන කරුණාව සහ දයාව වෙන ගෑණියෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

    “පාන්දරින් ගේ උගුරක් මට ගෙනෙනා බිරිද ඔබය
    හීන් සීරුවේ මා ගැන සෝදිසියෙන් සිටින ඔබය“
    -ප්‍රබුද්ධ-
    මහගම සේකර

    මෙයා මගුලක් ටෝකින් :shocked::sorry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙම ගහන අනාතයෙක් සිටි ! :lol: ඌටත් දුන්න රඹටි හැලෙන්න :rofl:
    මටත් අද ගමේ අනාථයෙක් එස් එම් එස් එවනවා මම වෝටර් මෙලන් එකක් ගත්තා තොපිට කොයින්ද මේවා කියලා:lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට එපා වෙලා බන් ඉන්නේ ... ගසන්න හිතයි බෝතලයක් අද නම් :(:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් අද ගමේ අනාථයෙක් එස් එම් එස් එවනවා මම වෝටර් මෙලන් එකක් ගත්තා තොපිට කොයින්ද මේවා කියලා:lol::lol::lol:

    :rofl::rofl: ඇඩෝව් ! කව්ද අපතයෙක් රෑක sms එකක් එවල තිබ්බා :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඛිඹුළා අයියා භැඳළා අවුරුධු 8ඛ් වෙණවධ???:shocked:
    ඔව්..........
    images
     
    Status
    Not open for further replies.