EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කිව්වා කියලා හිතා ගනු..... :growl:

    :lol::lol::lol: උඹට ටිකක් ගරු සරු ඇතිව කතා කරපු ඌට ඔහොම කියන්න එපා බං........ බලහං ඌ අපි වගේ උඹට ලැප් කන්නා කියන්නේ නෑනේ........ ලැප්භක්ෂක පට්ට ඈ......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol::lol::lol: උඹට ටිකක් ගරු සරු ඇතිව කතා කරපු ඌට ඔහොම කියන්න එපා බං........ බලහං ඌ අපි වගේ උඹට ලැප් කන්නා කියන්නේ නෑනේ........ ලැප්භක්ෂක පට්ට ඈ......

    :P:P:P:P:P:P:P:P
    mekatanam uparimeta ridei kukulata
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනාථයිනි මම සින්හල ටයිප් කරන්නේ යුනිකෝඩ් පරිවර්තකයෙන් බැවින් එයට කැප්ස් අගුලේ සබැඳියාවක් නොමැත්තේය...ලැපභක්ෂකයා මෙය නොදත්තේය

    google sinhalese input එක දාගනින්කෝ ඔය වෙන විකාර නැතිව........ මේ අපි කෙලින්ම මේකේ ටයිප් කරන්නේ කොපි පේස්ට් මුකුත් නැතිව.......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    google sinhalese input එක දාගනින්කෝ ඔය වෙන විකාර නැතිව........ මේ අපි කෙලින්ම මේකේ ටයිප් කරන්නේ කොපි පේස්ට් මුකුත් නැතිව.......

    කරමින් සිටිමි:)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ කොල්ල කියනවා වැඩියෙන්ම බලේ තියෙන්නේ බෙන් ටෙන්ටලු , බුදු හාමුදුරුවන්ට නෙවෙයි ලු:shocked:
    දැන් මු බෙන්ටෙන් ට වදියිද දන්නේ නැහැ :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ බැඳපු අපියි නොබැඳපු උඹයි දන්නා සෙද්ද........ :lol::lol::lol:
    කුයියා කෙලින් කොරන් උදේට සරම බිතියට හේත්තු කරලා ද දන්නේ නැහැ එන්නේ අපේ මලිතයාත් :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ කොල්ල කියනවා වැඩියෙන්ම බලේ තියෙන්නේ බෙන් ටෙන්ටලු , බුදු හාමුදුරුවන්ට නෙවෙයි ලු:shocked:
    දැන් මු බෙන්ටෙන් ට වදියිද දන්නේ නැහැ :growl:

    ඔව්වට මුකුත් කියන්නෙපා බං පොඩි එවුන්ට තේරෙන්නේ නෑනේ...... එයාලා ආසාවෙන් කරන කියන බලන දේවල් අනුව තමයි ඔය වයසේදී ලෝකය ගැන හිතන්නේ......... කාලයත් එක්කම ඔව්ව ඇරිලා යයි.........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපේ කොල්ල කියනවා වැඩියෙන්ම බලේ තියෙන්නේ බෙන් ටෙන්ටලු , බුදු හාමුදුරුවන්ට නෙවෙයි ලු:shocked:
    දැන් මු බෙන්ටෙන් ට වදියිද දන්නේ නැහැ :growl:

    හෑ..ඕව දෙමාපියන්ගේ වැරදි :growl::growl::growl::growl::growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපේ කොල්ල කියනවා වැඩියෙන්ම බලේ තියෙන්නේ බෙන් ටෙන්ටලු , බුදු හාමුදුරුවන්ට නෙවෙයි ලු:shocked:
    දැන් මු බෙන්ටෙන් ට වදියිද දන්නේ නැහැ :growl:

    :lol::lol:

    ape ekata thama mickey mouse, woody woodpecker thamai chandi :)
     
    Status
    Not open for further replies.