EK Married Club-7

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ලෝකයා ආණ්ඩපාලයෙක් උනේ සමාජයේ වරදින් කියලා...... බැලුවම ඌනරක් වෙලා තියෙන්නේ නෑදෑයෝ නිසානේ......... :oo:
    ඇයි යකෝ මේක මාර ලෝකයක්ගේ
    අපි බලන්න ගියොත් තමා මැච් පරදින්නේ
    අපිව ආශ්‍රය කරොත් තමා ලෝකයාත් නරක් වෙන්නේ :angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    මිනියයි මායි උඹේ රෙදි ගලවන්නද නැතිනම් ඊට කලින් ඇත්ත කියනවද........? :rolleyes:
    ඉතිං මගේ රෙදි ගලවන්න ඔය මංගල කිංකිණි සීන් එක විතරයිනේ තියෙන්නේ :rofl::P

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ඉතිං බොට දුන්නේ මනමාලියෝ පිටුව තමා........ තෝනේ එකේ අනිත් මනාලයෝ පිටුව පෙරලගත්තේ....... :rofl:
    දැන් කතාව විකෘති කරන්න එපා බොලව් :angry:

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිවස්ටර්න් යනවනම් දැන්ම දින දාගනිව් !! එක අලුත් කුකුලෙක්ගෙන් මල වදේ කෝල් කර කර සිංහලයෝ කවද්ද යන්නේ කියල !! :angry: ඒ හොට්ටට නිග්ගා ගේ දිෂ්ටිය වැහිලද මන්ද :frown: මම නම් ඔය සංවිධායක වැඩේට නැතෝ ! :P ඉරිදා දවසක් එක්ක දාගනින් දවස් 2ක් යනවනම් !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මහ කෘර ලෝකයක් බං අයියේ...
    මදැයි කොන්දොස්තර රස්සාවක් කරන්න ගියා :nerd:

    ඈ බොල හොට්ටෝ උඹ ඉගෙන ගත්තේ කොන්දොස්තර වැඩේ කරන්නද ? :angry: අනේ උඹත් :dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    මොකක්ද බං අයියේ ඒ හරුපේ තේරුම?? :confused:
    දෙල්මා කාරයාගේ පුතා බැදලා හිටියේ යසසිරි කාරයාගේ දුව අෆ්ෆා :love::love::love:
    මේකා එක ඩිවෝස් කොරලා , අපෙඅල්ල්පු ගමේ බන් :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙල්මා කාරයාගේ පුතා බැදලා හිටියේ යසසිරි කාරයාගේ දුව අෆ්ෆා :love::love::love:
    මේකා එක ඩිවෝස් කොරලා , අපෙඅල්ල්පු ගමේ බන් :dull:

    :nerd: යසසිරි එකේ අයිති අයිය මලෝ දෙන්නම මම අඳුරනවා බන් :D අහ්හ් එකාගේ පුතා එහෙම එකෙක් ද ? :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රිවස්ටර්න් යනවනම් දැන්ම දින දාගනිව් !! එක අලුත් කුකුලෙක්ගෙන් මල වදේ කෝල් කර කර සිංහලයෝ කවද්ද යන්නේ කියල !! :angry: ඒ හොට්ටට නිග්ගා ගේ දිෂ්ටිය වැහිලද මන්ද :frown: මම නම් ඔය සංවිධායක වැඩේට නැතෝ ! :P ඉරිදා දවසක් එක්ක දාගනින් දවස් 2ක් යනවනම් !
    ඔව් ඔව් මලිත්යාට නිග්ගාගේ ගු පෑගිලා,,, ඔන්න දවස් දෙකකින් එනවා කිව්වා එම සියට :rolleyes:
    නයිට් අවුට තමා ප්‍රස්නේ බන් , එහෙ තැනක් හොයාගන්න මම බලන්නම් , නැත්නම් 24 රෑ අපේ ගෙදර නැවතිලා 25 පාන්දරම රිවස්ටන් අදිමු......ඉන්න පුළුවන් සෙට් එක රෑට ඉදියි නේ , කිම්බුලයියට පාන්දර එන්න කියමු , උබට කොමෙයි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ඈ බොල හොට්ටෝ උඹ ඉගෙන ගත්තේ කොන්දොස්තර වැඩේ කරන්නද ? :angry: අනේ උඹත් :dull:
    නෑ ඉතිං මම හිතුවේ, අනේ මේ අපේ එලකිරි එකේ පොඩි එකෙක්නේ කියලා යුරාජ් අයියා දවසට 3000ක්වත් දෙයි කියලනේ :baffled:
     
    Status
    Not open for further replies.