EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    සෙද්ද නෙමෙයි අයියේ
    ලොවෙත් කදු අදින්නේ නෑ ලේලන්ඩ් :P

    :oo: පල පල..... තොපිලට ලේලන්ඩ් එකක හෝන් එක ඈහුනහම, කලිසමේ හුජ්ජ යන උන් නේ...... මතකනේ එදා මිනියා ලේලන්ඩ් රේල් බස් එකේ හෝන් එක ගහලා.... බොට කලිසමේ හුජ්ජ ගිය සීන් එක...... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සයිබර් අවකාශයේ සීමා මායිම් ලකුණු කරමින් තමාගේ බලසීමාවන් සෑදීමට වෙරදරන ඔබවැන්නන් පුහු වීරයන් පමනක්ම වන්නේය
    අපිට සිමා මායිම් නැත..... අනුන්ට දාන්නේද නැත .....ආවානම් තමන්ගේ වැඩක් බලාගෙන අනුන්ගේ පස්චාත්භාගවල ගධ සොයන්නේ නැතිව හිටියානම් හොදය..... අද ආවට මිට කලින් ආපු කමක් හොදින් පෙන්න තිබේ,,,,,, ඔක්කොටොම කලින් කශේරුකාව තිබේ දැයි බලව, හරි එකෙන් එන්න අපහසු ඒ නිසාය
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0

    ""මගේ වත්තේ"" කියා කියුදේ දැන් ඔබටම ඔබේ පශ්චාත්භාගයේ ගැසීමට සිදුව තිබේ:rofl::rofl::rofl::P:P:P
    මෙය පටන් ගත්තේත් ඔබය. ඉවර කලයුහ්තේත් ඔබය
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ""මගේ වත්තේ"" කියා කියුදේ දැන් ඔබටම ඔබේ පශ්චාත්භාගයේ ගැසීමට සිදුව තිබේ:rofl::rofl::rofl::P:P:P
    එක මම කොරගන්නම් , නමුත් අනුන්ගේ පස්චාත්භාග වලට ඇත නොදමන්නේ නම් එය ලොකු දෙයකි
    කලින් කිව්වා දෙය අ මතක වෙලා වගේ , දැන්වත් කශේරුකාව තිබේදැයි දැන් වත් අතගා බලන්නේ නම් හොදය,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිවස්ටර්න් යනවනම් දැන්ම දින දාගනිව් !! එක අලුත් කුකුලෙක්ගෙන් මල වදේ කෝල් කර කර සිංහලයෝ කවද්ද යන්නේ කියල !! :angry: ඒ හොට්ටට නිග්ගා ගේ දිෂ්ටිය වැහිලද මන්ද :frown: මම නම් ඔය සංවිධායක වැඩේට නැතෝ ! :P ඉරිදා දවසක් එක්ක දාගනින් දවස් 2ක් යනවනම් !

    :rofl: අනාත කුකුලෙක් හැමදාම SMS කරනවා සිංහලු උඹලට කොහෙන්ද මේවා කියාගෙන..... :lol:
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    එක මම කොරගන්නම් , නමුත් අනුන්ගේ පස්චාත්භාග වලට ඇත නොදමන්නේ නම් එය ලොකු දෙයකි
    කලින් කිව්වා දෙය අ මතක වෙලා වගේ , දැන්වත් කශේරුකාව තිබේදැයි දැන් වත් අතගා බලන්නේ නම් හොදය,
    නැවතත් ඔබ අනුන්ගේ තමන්ගේ කියමින් සයිබර් අවකාශයේ පුහු ව්රයෙක් වීමට බලන බව පෙනේ:P:P:P:P
    මෙය පටන් ගත්තේත් ඔබය. ඉවර කලයුහ්තේත් ඔබය
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නැවතත් ඔබ අනුන්ගේ තමන්ගේ කියමින් සයිබර් අවකාශයේ පුහු ව්රයෙක් වීමට බලන බව පෙනේ:P:P:P:P
    මෙය පටන් ගත්තේත් ඔබය. ඉවර කලයුහ්තේත් ඔබය
    කිසි දිනක වීරත්වයක් මවා පා නැත, සත්‍ය යයි හැගෙන දේ පමණක් පවසා ඇත ,
    නමුත් කොන්දක් නැතිව ඔබ වන්නන් ෆේක් අයිදියකින් පැමිණ වාදයට ඒම ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    නෑ ඉතිං මම හිතුවේ, අනේ මේ අපේ එලකිරි එකේ පොඩි එකෙක්නේ කියලා යුරාජ් අයියා දවසට 3000ක්වත් දෙයි කියලනේ :baffled:

    :frown: යකෝ 3000ක් උඹට දෙන්න පුලුවන් නම්, මම බස් එකේ වැඩ කරනවනේ...... :angry:
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    කිසි දිනක වීරත්වයක් මවා පා නැත, සත්‍ය යයි හැගෙන දේ පමණක් පවසා ඇත ,
    නමුත් කොන්දක් නැතිව ඔබ වන්නන් ෆේක් අයිදියකින් පැමිණ වාදයට ඒම ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?
    මාහට නිවැරදියැයි සිතන දේ පිලිබදව මා එම හුයේ දමා ඇත. එයට ඔබ වැනි පුහුවීරයින් කලඹලවි ඇත්තේ...එය වදින්න ඕනේ තැනට වැදී ඇති නිසාය:P:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාහට නිවැරදියැයි සිතන දේ පිලිබදව මා එම හුයේ දමා ඇත. එයට ඔබ වැනි පුහුවීරයින් කලඹලවි ඇත්තේ...එය වදින්න ඕනේ තැනට වැදී ඇති නිසාය:P:P:P
    එය හොදින්ම පෙනේ,,,,,, ෆේක් අයිඩියකින් පැමිණියේ ඒ නිසා විය හැක. කොන්දක් නොමත්තවුන් කියනා දෙයින් කලබල නොවෙමි,
    තවද පුහු විරයින් , තවද පුහු විරයින් නම් වචනය විරුවෙක් සේ පවසමින් ඔවුන්ට මුහුණ දීමට වත් නොහැකිව වීර ටෝක් දීමට ෆේක් අයිදියක් සාදා ගෙන එම ජුගුස්සජනකය ...... :P
     
    Last edited:

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    එය හොදින්ම පෙනේ,,,,,, ෆේක් අයිඩියකින් පැමිණියේ ඒ නිසා විය හැක. කොන්දක් නොමත්තවුන් කියනා දෙයින් කලබල නොවෙමි,
    ඔබගේ පුහු වීරත්වය ඔබට අවබෝද විම පිලිබදව මාගේ සංතෝසය ප්‍රකාශ කරමි:P:P වදින්න ඕනේ තැනට වැදී ඇත
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබේ මාලු පාන් නම් හොදයි හැබැයි පටන් ගන්න කොට දීලා තියෙන ටෝක් එක රාබුයි කේකුයි වගේ , ඒ වගේම මිනිසුන්ගේ දුක විහිලුවකට ගන්න එපා :dull:

    :rofl: ජබොක්...... :lol: ෆේක් අනාතයෙක් ලිදේ..... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔබගේ පුහු වීරත්වය ඔබට අවබෝද විම පිලිබදව මාගේ සංතෝසය ප්‍රකාශ කරමි:P:P වදින්න ඕනේ තැනට වැදී ඇත
    තවද පුහු විරයින් නම් වචනය විරුවෙක් සේ පවසමින් ඔවුන්ට මුහුණ දීමට වත් නොහැකිව වීර ටෝක් දීමට ෆේක් අයිදියක් සාදා ගෙන එම ජුගුස්සජනකය ......එයටකියන්නේ නිවටත්වයකියාය :P
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    තවද පුහු විරයින් නම් වචනය විරුවෙක් සේ පවසමින් ඔවුන්ට මුහුණ දීමට වත් නොහැකිව වීර ටෝක් දීමට ෆේක් අයිදියක් සාදා ගෙන එම ජුගුස්සජනකය ......එයටකියන්නේ නිවටත්වයකියාය :P
    මා කිසිදු වීරටෝකක් හෝ ඔබ මෙන්, ඔබේ මාගේ කියමින් ටෝක් දී නොමැත:P:P:P:P
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    එම ජුගුස්සජනක සිද්දිය වනුවේ....
    පිලිතුරු දුන් පසුද නැවත සංශෝධන සිදු කිරීමයි

    Today, 10:55 PM <---- මගේ පිලිතුර
    Last edited by WICKILEAKS; Today at 10:56 PM. <---- ජුගුස්සජනක සංශෝධන
     
    Status
    Not open for further replies.