EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද බන් මේ ත්‍රෙඩ් එකේ වෙන්නේ දැන් ? :eek:

    :oo: අර සෙට් වීම, 25 ට දාගත්තා...... (ඒ වගේ ;) ) අන්තිමට...... As Always..... ;) OBA Meeting.... OBA Walk..... බ්ලා බ්ලා..... කිඹුලා....... :frown: :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ලනි............:(:(:(:(
    24 රෑ අපේ ඉස්කෝලෙ ගෙට් ටුගෙදර් එක..............:(:(
    මේ දැන් ආරංචිය ආවේ..............:(:(:(:(
    මොකද කොරන්නේ...............:(:(:(

    වැඩේ 31ට අදිමු ද? නැත්තං උඹල මං නැතුව පලයල්ලා...........:(:(:(

    :lol::lol: ආවා ආවා කිඹුලා සමග සුපුරුදු බයිලා ආවා :lol::rofl:

    ගේට් ටුගෙදර්, වෝක්, ඕ.බී.ඒ මීටින්ග්, රයිගම් ටේලීස් .. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න හවස පොස්ට් බලන්න ඔට්ටුනෑ හොඳේ......... :rolleyes:;):P:dull:

    :rofl: බය වෙලා...... :lol:

    ඇයි වලියක් වත් ගියාද බන් ? :eek:

    :oo: උදේ වරුවෙම ඩෙල්මා ලිදේ ඔබලා, පස් දාලා වහලා තිබ්බේ.... හවස් වරුවේ...... නුගේගොඩට පොඩ්ඩක් එහා දිහාවක එකෙක් ලිදට වැටුනා.... ඔෆ්ලයින් ඉද්දිම...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: ආවා ආවා කිඹුලා සමග සුපුරුදු බයිලා ආවා :lol::rofl:

    ගේට් ටුගෙදර්, වෝක්, ඕ.බී.ඒ මීටින්ග්, රයිගම් ටේලීස් .. :lol:

    :rofl: තවම මාළඹේ ඉන්නවා නම් මාළඹෙන් ජබොක්..... :lol: කතා කරලා වැඩක් නෑ.... මම කිව්වේ මූ ආවොත් වහී කියලා..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: ආවා ආවා කිඹුලා සමග සුපුරුදු බයිලා ආවා :lol::rofl:

    ගේට් ටුගෙදර්, වෝක්, ඕ.බී.ඒ මීටින්ග්, රයිගම් ටේලීස් .. :lol:
    :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ කස්ටිය ඌරො අල්ලනහැටි කතාවුනා....:baffled::dull:

    :rofl: මිනියෝ ලෑස්ති වෙයන්..... උඹට ජාතිය ඈමතීම ලගයි...... :yes: මගෙන් මේ දැන් විස්තරේ ඉල්ලා ගත්තා....... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුලක් නෑ.......
    තරියට කියල ඌරෙක් මරා ගන්නවා..........:baffled::rofl::P

    දැන් රෑවෙලා ඇවිල්ල අමතයි මගේ හත්මුතු පරම්පරාවට ම ඕක.....:rofl::rofl::rofl:

    තරියා ඌරෝ මරන්නේ අර විකියගේ බඳින තුවක්කුවෙන්ද.........? :lol::lol::lol::lol:

    ඌරෝ????:dull::nerd:
    එයි ද?:sorry::(
    එහෙම වුනොත් තරිය යය උන් පස්සේ...........:growl::frown:
    මට නම් බෑ රජෝ හුලු බැදං ඕකව හොයන්න වෙරි මරගාතේ..........:dull::dull::dull:

    :lol::lol::lol:
    මට මැවිලා පේනවා යකෝ තරිය වෙරි මරගාතේ ඌරෙක්ගෙ පස්සේ පන්නන හැටි......:lol::rofl::rofl::rofl::P

    :rofl::lol: හෆ්ෆට..... කොහුවලින් ලිදේ....... :lol:

    තොපේ ආච්චිලාට හාල් ගරන්නවන්න තොපිට කිව්වා කියල හිතා ගනිව් ! :angry: තොපිට ඌරෝ පෙන්නන්නම් එදාට මම :growl: මම විතරද ගස් ලබ්බනි එදා ඌරො කෑවේ :growl::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: මිනියෝ ලෑස්ති වෙයන්..... උඹට ජාතිය ඈමතීම ලගයි...... :yes: මගෙන් මේ දැන් විස්තරේ ඉල්ලා ගත්තා....... :P
    මමද කියුවේ....:oo::oo:
    කිඹුලයි උඹයි කියලා දැන් මාව අල්ලනවා...... :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ කස්ටිය ඌරො අල්ලනහැටි කතාවුනා....:baffled::dull:

    නොදකින් ගස් ගෙම්බා තොට පෙන්නන්නම් මම මගේ ඌරව එදාට :growl: පොඩ්ඩ නැති වෙන්න බෑ මෙතන :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොපේ ආච්චිලාට හාල් ගරන්නවන්න තොපිට කිව්වා කියල හිතා ගනිව් ! :angry: තොපිට ඌරෝ පෙන්නන්නම් එදාට මම :growl: මම විතරද ගස් ලබ්බනි එදා ඌරො කෑවේ :growl::angry:
    මම නම් අහිංසකයි අයියා.....:dull:
    මෙහ් අර fb එකේ අද දාල තියෙන ෆොටෝ කෑල්ල අවුරුදු කීයකට කලින් ගත්තු එකක්ද..... :rolleyes::P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් අහිංසකයි අයියා.....:dull:
    මෙහ් අර fb එකේ අද දාල තියෙන ෆොටෝ කෑල්ල අවුරුදු කීයකට කලින් ගත්තු එකක්ද..... :rolleyes::P

    මේ ඉරිදා නුවර එලි ගිය වෙලේ ගත්තේ හොට්ටෝ :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොදකින් ගස් ගෙම්බා තොට පෙන්නන්නම් මම මගේ ඌරව එදාට :growl: පොඩ්ඩ නැති වෙන්න බෑ මෙතන :sorry:
    මට එපෝ, එදා වගේම කිනාට පෙන්නපන්....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුලනි ..මෙදා සැරෙත් ට්‍රිප දවසේ කිඹුල්ස් ට වැඩක්ලු නෙහ්
    බ.ල. කෙසේද ? වතුර පයිප්ප කැඩිලද ?

    :lol::lol:
     
    Status
    Not open for further replies.