ඔන්න හවස පොස්ට් බලන්න ඔට්ටුනෑ හොඳේ.........![]()

මොකද බන් මේ ත්‍රෙඩ් එකේ වෙන්නේ දැන් ?![]()
අර සෙට් වීම, 25 ට දාගත්තා...... (ඒ වගේ
) අන්තිමට...... As Always.....
OBA Meeting.... OBA Walk..... බ්ලා බ්ලා..... කිඹුලා.......

කොල්ලනි............
24 රෑ අපේ ඉස්කෝලෙ ගෙට් ටුගෙදර් එක..............
මේ දැන් ආරංචිය ආවේ..............
මොකද කොරන්නේ...............
වැඩේ 31ට අදිමු ද? නැත්තං උඹල මං නැතුව පලයල්ලා...........![]()

ආවා ආවා කිඹුලා සමග සුපුරුදු බයිලා ආවා 


ඔන්න හවස පොස්ට් බලන්න ඔට්ටුනෑ හොඳේ.........![]()
බය වෙලා...... 
ඇයි වලියක් වත් ගියාද බන් ?![]()
උදේ වරුවෙම ඩෙල්මා ලිදේ ඔබලා, පස් දාලා වහලා තිබ්බේ.... හවස් වරුවේ...... නුගේගොඩට පොඩ්ඩක් එහා දිහාවක එකෙක් ලිදට වැටුනා.... ඔෆ්ලයින් ඉද්දිම...... 
ආවා ආවා කිඹුලා සමග සුපුරුදු බයිලා ආවා
ගේට් ටුගෙදර්, වෝක්, ඕ.බී.ඒ මීටින්ග්, රයිගම් ටේලීස් ..![]()
තවම මාළඹේ ඉන්නවා නම් මාළඹෙන් ජබොක්.....
කතා කරලා වැඩක් නෑ.... මම කිව්වේ මූ ආවොත් වහී කියලා..... 
ආවා ආවා කිඹුලා සමග සුපුරුදු බයිලා ආවා
ගේට් ටුගෙදර්, වෝක්, ඕ.බී.ඒ මීටින්ග්, රයිගම් ටේලීස් ..![]()


නෑ කස්ටිය ඌරො අල්ලනහැටි කතාවුනා....![]()
මිනියෝ ලෑස්ති වෙයන්..... උඹට ජාතිය ඈමතීම ලගයි......
මගෙන් මේ දැන් විස්තරේ ඉල්ලා ගත්තා....... 
අවුලක් නෑ.......
තරියට කියල ඌරෙක් මරා ගන්නවා..........
දැන් රෑවෙලා ඇවිල්ල අමතයි මගේ හත්මුතු පරම්පරාවට ම ඕක.....![]()
තරියා ඌරෝ මරන්නේ අර විකියගේ බඳින තුවක්කුවෙන්ද.........?![]()
ඌරෝ????
එයි ද?
එහෙම වුනොත් තරිය යය උන් පස්සේ...........
මට නම් බෑ රජෝ හුලු බැදං ඕකව හොයන්න වෙරි මරගාතේ..........![]()
මට මැවිලා පේනවා යකෝ තරිය වෙරි මරගාතේ ඌරෙක්ගෙ පස්සේ පන්නන හැටි......![]()
හෆ්ෆට..... කොහුවලින් ලිදේ.......
![]()
තොපිට ඌරෝ පෙන්නන්නම් එදාට මම
මම විතරද ගස් ලබ්බනි එදා ඌරො කෑවේ 

මමද කියුවේ....මිනියෝ ලෑස්ති වෙයන්..... උඹට ජාතිය ඈමතීම ලගයි......
මගෙන් මේ දැන් විස්තරේ ඉල්ලා ගත්තා.......
![]()



නෑ කස්ටිය ඌරො අල්ලනහැටි කතාවුනා....![]()
පොඩ්ඩ නැති වෙන්න බෑ මෙතන 
මම නම් අහිංසකයි අයියා.....තොපේ ආච්චිලාට හාල් ගරන්නවන්න තොපිට කිව්වා කියල හිතා ගනිව් !තොපිට ඌරෝ පෙන්නන්නම් එදාට මම
මම විතරද ගස් ලබ්බනි එදා ඌරො කෑවේ
![]()



මම නම් අහිංසකයි අයියා.....
මෙහ් අර fb එකේ අද දාල තියෙන ෆොටෝ කෑල්ල අවුරුදු කීයකට කලින් ගත්තු එකක්ද.....![]()

මට එපෝ, එදා වගේම කිනාට පෙන්නපන්....නොදකින් ගස් ගෙම්බා තොට පෙන්නන්නම් මම මගේ ඌරව එදාටපොඩ්ඩ නැති වෙන්න බෑ මෙතන
![]()

කුකුලනි ..මෙදා සැරෙත් ට්‍රිප දවසේ කිඹුල්ස් ට වැඩක්ලු නෙහ්
බ.ල. කෙසේද ? වතුර පයිප්ප කැඩිලද ?

