හුටා..... ලොකු ලොන්ත කොකටුවට රිදිලා......
![]()
යකෝ මූටත් හිට්ලර් වැහෙනවනේ බලං ගියහම......
![]()
![]()
උපරිම වේදනාවේ සළකුණු......![]()
උපරිම හිත රිදීම යකෝ උඹලගේ කතා වලට......... උගේ කතාව ඇත්ත ඌ ඔය මහන්සි වෙන්නේ පොඩ්ඩාගේ ඉස්කෝලේ වැඩේටනේ....... ඉතිං එකට වඩා ඌට මේ ගමන ලොකු වෙන්නේ කොහොමද.......?
පසුව ලියමි - හැබැයි ගෙට් ටුගෙදර් කියලා කිඹුලා කිව්වට ඒ ගෙට් ටුගෙදර් එකේ තියෙන වටිනාකම කියලා නෑ........ ඉතිං අපේ එවුන් හිතුවේ මේකත් සාමාන්‍ය ගෙට් ටුගෙදර් එකක් කියලා...... කිඹුලා මෙය තේරුම ගන්නේනම් යහපති........
හුටා..... ලොකු ලොන්ත කොකටුවට රිදිලා......
යකෝ මූටත් හිට්ලර් වැහෙනවනේ බලං ගියහම......





