EK Married Club-7

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ඇත්තටම මම මෙය අවස්ථාවක් කර ගන්නවා අපේ සංජී අයියට සහ එම මැතිණියට මාගේ හදපිරි සුභාශීංෂණ පුද කරන්නට...
    ඇත්තටම පුංචි පවුල රත්තරන් සංකල්පයෙන් බැහැරවෙලා ගත්ත මේ තීරණේ ගැන මම ගොඩක් සතුටු වෙනවා :yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්තටම මම මෙය අවස්ථාවක් කර ගන්නවා අපේ සංජී අයියට සහ එම මැතිණියට මාගේ හදපිරි සුභාශීංෂණ පුද කරන්නට...
    ඇත්තටම පුංචි පවුල රත්තරන් සංකල්පයෙන් බැහැරවෙලා ගත්ත මේ තීරණේ ගැන මම ගොඩක් සතුටු වෙනවා :yes::yes:

    හදපිරි සුභාශීංෂණ ඕනේ නෑ......... සබන් පාර්සලයක් එවපන්........
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    හදපිරි සුභාශීංෂණ ඕනේ නෑ......... සබන් පාර්සලයක් එවපන්........
    බබා හම්බුනාම එන්නම් එක එක ජාතියේ ඩෙල්මා සබං අරගෙන :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙරි ෆනී හොට්ටෝ......... ඔව් බං මම මටම කරගත්තා........ උඹත් ඔය දිරච්ච රබර් බට කෑල්ල පාවිච්චි කරොත් උඹටත් බැරි නෑ.......

    umba wage mama bata walata kiyala aro ganne naa hotto... :lol: baten sukaa gaththa bata sanjiyaa :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :P :P :P

    මතක් කොලලා...... :rolleyes::rolleyes::rolleyes: ඊත පත්තේ...... :rolleyes:

    ඒක ඔයාත වැදක් නෑනෙ අංතල්:growl:

    අන්න වචනේ බ්‍රෝකෝලි....... දෙකම ඒක රස නොවේද......? ඇන්න වරෙන්කො කිලෝවක් දෙකක් මම සල්ලි දෙන්නම්.......... :):)

    නෑ මචං දෙකම එක රස නෙවෙයි...සල්ලි ඕන නෑ හොට්ටෝ මම ගෙනැත් දෙන්නම්,හැබැයි මම දැන් ආයෙම නිවාඩු ඉවර වෙලා තමයි එහෙ යන්නෙ..කලින් කියන්න තිබ්බනෙ පකිස් බූරුවාණෙනි.:angry::angry::angry::angry::angry::angry::angry:

    :no::no::no::no::no::no:
    XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇත්තටම මම මෙය අවස්ථාවක් කර ගන්නවා අපේ සංජී අයියට සහ එම මැතිණියට මාගේ හදපිරි සුබාශිෂ්ණය පුද කරන්නට...
    ඇත්තටම පුංචි පවුල රත්තරන් සංකල්පයෙන් බැහැරවෙලා ගත්ත මේ තීරණේ ගැන මම ගොඩක් සතුටු වෙනවා :yes::yes:
    සුබාශිෂ්ණය කියන්නෙ මොකද්ද මල්ලි?:lol::lol::lol::lol:

    දීපං කළුගලක් ළඟ පාතක තියේනං මට මගේ කට උලාගන්න....... :frown::frown:
    ඇයි බන් තාර පාරවල් නැද්ද ළඟපාතක?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sanjiyaa gowa mal ekka linde :lol:

    අනේ දෙයියනේ තවත් පාරක් වලිගේ පාගාගෙන....... අනන්ත කිව්වා බොට ලාදුරු නිසා හැඟීම් දැනීම් නැති වුනාට වලිගේ පාගගන්න එපා ඒ අහිංසක වලිගේ පවු කියලා....... කොහෙද කියන දේ කනකට අහන එකෙක්ද මේ......... :oo:
     
    Status
    Not open for further replies.