EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    995779_614029241952939_1088472891_n.jpg


    :rofl: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දත් කිඹුලා කියන නරපනුවාට(පමණක්) අසරණ පවුල් කාරයන්ගේ රස නහර කුපිත කරවූ ...... මහා පවට........ හෙට අලුයම් කාලයේ සරිරත්කෘත්තියට අඩුම ගානේ...... හෝරා දෙකක්වත් තටමිමට ...... සියලු කටයුතු සලසේත්වා........

    :rofl: ඒක තමා එහෙනම්, දැන් ජීවත් උනා ඈති කියලා හිතෙන්නේ නැද්ද කියලා අහ අහා හිටියේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිවස්ටන් ගමන යාමට එන මස 7 සහ 8 වෙනිදා , නවතන් ගන්න ඉස්තානය (මේක අමුතුම පොට් එකක්) වන පියසින් මැදි වූ සොදුරු කොටෙජුව බුක් කිරීමට හෙට සිදුවේ...... එබැවින් යන අපේ කික්කබාවුන් හෙට ප.ව. 2.00 ට පෙර තමන්ගේ කැමැත්ත පල කරන ලෙස ගවුරව භාහුමානයෙන් ඉල්ලමි......

    :shocked: කෝ මේ කොක්කබාවෝ කවුද යන්නේ රිවස්ටන්.......?? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි යකෝ උඹ කිව්වේ උඹේ දෙකයි (දෙක බං අර දෙක) භාග දෙකයි කියලානේ....... ඉතිං භාග දෙක යනු පොඩ්ඩෝ දෙකය...... එතකොට නෝනා ඔතන ගන්නට අයිති නැතිය.........

    :oo: :frown: අපෝ උඹේ කැත හිත..... :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    7, 8 davas dekata thamayi thana balanava kiyuve. thana confirm vunagaman vikiya davasa kiyayi. 7, 8 vena kavuruhari aragena thibune nathnam apita puluvan veyi.....:)

    අදත් වැඩේ කන්ෆර්ම් වෙන්නේ නැතිනම් බුක් කරන වැඩේ තමා කොට උඩ යන්නේ...... බුක් කරන වැඩේ විකියා පැවරුවේ මට මෙහෙ බත්තරමුල්ලේ වනජීවී එකෙන්නේ ඕක කරන්න තියෙන්නේ......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අදත් වැඩේ කන්ෆර්ම් වෙන්නේ නැතිනම් බුක් කරන වැඩේ තමා කොට උඩ යන්නේ...... බුක් කරන වැඩේ විකියා පැවරුවේ මට මෙහෙ බත්තරමුල්ලේ වනජීවී එකෙන්නේ ඕක කරන්න තියෙන්නේ......
    pavaruva bava danimi.
    7, 8 venkaragaththoth narakada....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    pavaruva bava danimi.
    7, 8 venkaragaththoth narakada....

    දැන් අද දෙක වෙනකොට එකෙක්වත් ගමන 7,8 දාගන්න ඒක කන්ෆර්ම් කරගත්තද නෑනේ...... ඉතිං බුකින් දාලා කට :baffled: කරගෙන තමා ඉන්න වෙන්නේ කට්ටිය නාවොත්........
     
    Status
    Not open for further replies.