e seriously ahanne?
matath enna puluwanda gamanata?
waren sabanooo
e seriously ahanne?
matath enna puluwanda gamanata?
a/c tata ekaka yapanaye gihin....
tata pattane yako kiyakiya innava...![]()
ටාටා මල ජරාව..... 
e seriously ahanne?
matath enna puluwanda gamanata?

malayo kelavenna neda yanne, film hall vala box valata lede adinava neda....![]()
අලියෙක් ලිදට......
oowa kerena wada neme...mata nam ithin awulak na..mama oowata nane...
![]()
සිරාවට...... 
දත් කිඹුලා කියන නරපනුවාට(පමණක්) අසරණ පවුල් කාරයන්ගේ රස නහර කුපිත කරවූ ...... මහා පවට........ හෙට අලුයම් කාලයේ සරිරත්කෘත්තියට අඩුම ගානේ...... හෝරා දෙකක්වත් තටමිමට ...... සියලු කටයුතු සලසේත්වා........
ඒක තමා එහෙනම්, දැන් ජීවත් උනා ඈති කියලා හිතෙන්නේ නැද්ද කියලා අහ අහා හිටියේ..... 
රිවස්ටන් ගමන යාමට එන මස 7 සහ 8 වෙනිදා , නවතන් ගන්න ඉස්තානය (මේක අමුතුම පොට් එකක්) වන පියසින් මැදි වූ සොදුරු කොටෙජුව බුක් කිරීමට හෙට සිදුවේ...... එබැවින් යන අපේ කික්කබාවුන් හෙට ප.ව. 2.00 ට පෙර තමන්ගේ කැමැත්ත පල කරන ලෙස ගවුරව භාහුමානයෙන් ඉල්ලමි......
කෝ මේ කොක්කබාවෝ කවුද යන්නේ රිවස්ටන්.......?? 
ඇයි යකෝ උඹ කිව්වේ උඹේ දෙකයි (දෙක බං අර දෙක) භාග දෙකයි කියලානේ....... ඉතිං භාග දෙක යනු පොඩ්ඩෝ දෙකය...... එතකොට නෝනා ඔතන ගන්නට අයිති නැතිය.........
අපෝ උඹේ කැත හිත..... 
ඌට බීෆ් ඇලර්ජි කිව්ව වගේ මතකයක් තියනවා..........![]()
කොටියම කාපිය කිඹුලව..... 
epa wela ooi inne...............ඒක තමා එහෙනම්, දැන් ජීවත් උනා ඈති කියලා හිතෙන්නේ නැද්ද කියලා අහ අහා හිටියේ.....
![]()



dan kawadda yanne gamana ? maatj ekka nadiyath enawa gamanata
7, 8 davas dekata thamayi thana balanava kiyuve. thana confirm vunagaman vikiya davasa kiyayi. 7, 8 vena kavuruhari aragena thibune nathnam apita puluvan veyi.....e seriously ahanne?
matath enna puluwanda gamanata?

epa wela ooi inne...............
mona su yannak da manda.............![]()



epa wela ooi inne...............
mona su yannak da manda.............![]()

7, 8 davas dekata thamayi thana balanava kiyuve. thana confirm vunagaman vikiya davasa kiyayi. 7, 8 vena kavuruhari aragena thibune nathnam apita puluvan veyi.....![]()
pavaruva bava danimi.අදත් වැඩේ කන්ෆර්ම් වෙන්නේ නැතිනම් බුක් කරන වැඩේ තමා කොට උඩ යන්නේ...... බුක් කරන වැඩේ විකියා පැවරුවේ මට මෙහෙ බත්තරමුල්ලේ වනජීවී එකෙන්නේ ඕක කරන්න තියෙන්නේ......
pavaruva bava danimi.
7, 8 venkaragaththoth narakada....
කරගෙන තමා ඉන්න වෙන්නේ කට්ටිය නාවොත්........