EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1150936_627004664001078_1075816238_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මායි..... අරයයි..... :love: .... තරියයි..... නදියයි..... :yes: උඹට ඉඩ නෑ..... අලියෙක් දාගෙන හිර වෙලා යන්න අපිට බෑ...... :no:

    මෙහ් මොන පයන්නක් ද ? :frown: දැන් කව්ද උඹව ගෙනියනවා කිව්වේ ? :nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මාවත් ඇන්න පලෝ :)

    නැත්නම් ඉතින් බයික් එකේ තමා එන්න වෙන්නේ මට...... :(

    ඇයි උඹේ හයිබ්‍රිඩ් එක ? :nerd: එදාට සෙට් වෙන්නේ කොහොමද කියල බලන්නම් ...චාමිකයව ගේන්න කියලා කිනා කියනවා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    eka kukulek answer kare na,ekai uta sms ekak damme,anith anathaya answer kara,ekai ugen ahuwe,eka harima simple plan ekak,topilata koinda mewa anathayo?
    umbata request ekak dammama eva meva prasha ahala evanne mokada....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි උඹේ හයිබ්‍රිඩ් එක ? :nerd: එදාට සෙට් වෙන්නේ කොහොමද කියල බලන්නම් ...චාමිකයව ගේන්න කියලා කිනා කියනවා

    :oo: මට කොහෙන්ද බං හයිබ්‍රිඩ්..... :( ඒක හිට්ලර්ගේ නංගිගෙන් ඉල්ලන්න යනවට වඩා හොදා...... ඈන්කර් බොනවා රතුපස්වල වතුර ටිකක් එක්ක...... :rofl::P

    යන්න එකක් නැති උනොත්, බයික් එකේ හරි අපි දෙන්නා ;) එනවා..... :yes:

    පොළොන්නරු බයික් එකේ ගිය අපිට, රිවස්ටන් ගේමක් නෑ...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මට කොහෙන්ද බං හයිබ්‍රිඩ්..... :( ඒක හිට්ලර්ගේ නංගිගෙන් ඉල්ලන්න යනවට වඩා හොදා...... ඈන්කර් බොනවා රතුපස්වල වතුර ටිකක් එක්ක...... :rofl::P

    යන්න එකක් නැති උනොත්, බයික් එකේ හරි අපි දෙන්නා ;) එනවා..... :yes:

    පොළොන්නරු බයික් එකේ ගිය අපිට, රිවස්ටන් ගේමක් නෑ...... :P

    :lol::lol:

    මාත් අර මගුලේ එන්නේ නැත්තේ යට වදිනවා බන් :dull: හරි හරි මොකක් හරි කරන්නම් !
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මාවත් ඇන්න පලෝ :)

    නැත්නම් ඉතින් බයික් එකේ තමා එන්න වෙන්නේ මට...... :(

    ඇයි උඹේ හයිබ්‍රිඩ් එක ? :nerd: එදාට සෙට් වෙන්නේ කොහොමද කියල බලන්නම් ...චාමිකයව ගේන්න කියලා කිනා කියනවා
    machanla rent a car ekakin van ekak aran yamuda.....:rolleyes:
     
    Status
    Not open for further replies.