EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    මාත් අර මගුලේ එන්නේ නැත්තේ යට වදිනවා බන් :dull: හරි හරි මොකක් හරි කරන්නම් !

    :oo: ඈහ් ඒක එච්චර පාතද බං.....?? ටයර් සයිස් කීයද ඒක...?? ඉතින් අපි බොංගෝවේ යමුකෝ...... :) :rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙහ් මොන පයන්නක් ද ? :frown: දැන් කව්ද උඹව ගෙනියනවා කිව්වේ ? :nerd:
    :rofl::rofl:
    ප.ලි - බවලත් උදවියත් යනවද..:oo: කලින් කිව්වේ කොල්ලෝ සැට් එක විතරයි කියල නේද...:rolleyes:
     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    ගෑණිත් නැති එකේ :P අත සොලවා සැපක් ගැනීමට සිදුව තිබේ :(
     
    • Like
    Reactions: mldarshana

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    suba udesanak.......:D

    :lol::lol:

    මාත් අර මගුලේ එන්නේ නැත්තේ යට වදිනවා බන් :dull: හරි හරි මොකක් හරි කරන්නම් !
    අනේ ෆල ෆල හිපාටුවා...තොගේ යට වදින තරමට එල්ලිලා ද තියෙන්නේ.........:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.