බැක් ෆයර් එක තමා දරන්න අමාරු.......
උරිස් හන්දි ගැලවෙනව ඕකට..................![]()
oken ekak thila muhudata watunath kamak ne ban....

බැක් ෆයර් එක තමා දරන්න අමාරු.......
උරිස් හන්දි ගැලවෙනව ඕකට..................![]()

අඩේ මේ අර පුනරින් වල අපට කෙළපු 56 කැලිබර් එකක් නේද?![]()
මොකෝ සීන් එක?
![]()
තොපිලට කොහෙන්ද මේවා.......
![]()
බලාපිය අපිට නම් පෙර ගමන් එකකුත් එක්ක තමා නේවි බේස් එකට එක්කන් යන්නෙත්.....![]()

රෙද්දත් පිරිසිදුයි
මමත් පිරිසිදුයි බොල
නාන්නේවත් නැති එකෙක් නේද මේ පිරිසිදුකම ගැන කියන්නේ..... 
මම එයි.................කිඹුලයියා එනු ඇත නිසැකවම....... අර ඊයේ රෑ විකියගේ මාධ්‍ය නිවේදනේ නිකුත් කරෙත් මෙතුමා නොවැ.........![]()


එහෙම ද ආස?Bota mona calibur da anathayo ? Hota kapan linde panapan![]()

එක ට්‍රිගර් ප්‍රෙස් එකකට ෆයර්ස් 2ක් යනවා....oken ekak thila muhudata watunath kamak ne ban....![]()

කිඹුලයියා එනු ඇත නිසැකවම....... අර ඊයේ රෑ විකියගේ මාධ්‍ය නිවේදනේ නිකුත් කරෙත් මෙතුමා නොවැ.........![]()
අද උදේ මචන් 1 හීදී, මේ ලො.කො. කිවූ ප්‍රකාශයක් නිසා, මූ නුවර දක්වා දක්කන් යනකම්, මා හට නම් මුගේ පැමිණීම විශ්වාස නැත......

හයියෝ සල්ලි........ මේකාට මෙව්වට බැනලා වැඩක් නෑ මේකාව ඔකේ ඇන්න ගිය මනුස්සයාට තමයි බනින්න ඕනේ අපිට කනක් ඇහිලා ඉන්න නැතිව ටාටා ගැන කියවන එකට........![]()

marenna ridila™Bota mona calibur da anathayo ? Hota kapan linde panapan![]()

කො.භ. = කොම්පීතර භක්ෂකයා
oken thiyala baluwoth aye asawak athiwena ekak na jeewitha kaaletama weapon ekak allannaT56 kin thiyanna asawak thibba... eka minneriyedi ishta karagatta... mekath eka asawak thamai...![]()

අනේ උඹේ අහවල් එකේ පච්චයක් කොටල තියෙනවද සංජි කියල?![]()

ඉරිසියයි නෙහ්හ්....... 
ඕකෙ වැඩකෑල්ල තමා හයිස්පීඩ් වෙස්ල් එක යද්දී ටාගට් එකට ෆයර් කරන එක........![]()

මම නම් ප්‍රතිපත්තියක් විදියට හෝවිස්ටර් ඒරෝස්මිත් බැට්රි වලට කැමති නෑ බං.........නෑ නෑ මේක 152 gun howitzer එකක් දෙමළාර් ගේ කෑලි හොයන්න වෙන්නේ නෑ..........
oken thiyala baluwoth aye asawak athiwena ekak na jeewitha kaaletama weapon ekak allanna![]()


බැක් ෆයර් එක තමා දරන්න අමාරු.......
උරිස් හන්දි ගැලවෙනව ඕකට..................![]()

ඇයි උඹ මට මොනව කරන්නද අනාථ කොකටුවා.......
මොනව කරන්නත් කලින් ඔය කලගෙඩියක් වගේ බඩ බස්ස ගෙන ඉදින්..........![]()


රිවස්ටන් නැගීම බඩ බැසීමට හේතු විය හැක....... ( ඒක මූ නැග්ගොතින් කියලා උපකල්පනය කරෝතින් පමණි....)එන්නෙ නෑ............අද උදේ මචන් 1 හීදී, මේ ලො.කො. කිවූ ප්‍රකාශයක් නිසා, මූ නුවර දක්වා දක්කන් යනකම්, මා හට නම් මුගේ පැමිණීම විශ්වාස නැත......
![]()
![]()



රෙද්ද පිරිසිදුවට තියෙන්න එපායැ........
මොකද උඹ දැනටත් කන්‍යාවක් නෙවෙයි නේ......
උඹේ කන්‍යාභාවය අහිමි කරල කොච්චර කල් ද?![]()

paw yako delmar...![]()
පව් නේන්නම්..... මෙහෙමත් රේප් කිරිල්ලක්........ 
නම්බර් මකපිය ගෙරි මුසලයෝ...........
නම්බර් පිටින් මේකේ දැම්මේ තොගේ මොලේ අමරුවක්ද?![]()


හයියෝ සල්ලි........ මේකාට මෙව්වට බැනලා වැඩක් නෑ මේකාව ඔකේ ඇන්න ගිය මනුස්සයාට තමයි බනින්න ඕනේ අපිට කනක් ඇහිලා ඉන්න නැතිව ටාටා ගැන කියවන එකට........![]()
තොපිලට කොහෙන්ද මේවා සිංහලු...... 
අපේ හාදයෝ හිතන්නෙම ලාර්ජ් කැලිබර් ගන්ස් වලින් වෙඩි තියන එක පට්ට ආතල් කියලා.......oken thiyala baluwoth aye asawak athiwena ekak na jeewitha kaaletama weapon ekak allanna![]()


නම්බර් මකපිය ගෙරි මුසලයෝ...........
නම්බර් පිටින් මේකේ දැම්මේ තොගේ මොලේ අමරුවක්ද?![]()
ඈහ්...... ඒ මොකෝ.....?? මේකේ නම්බර් එක බලං මොනවා කරන්නද බං.....
ගෝඨා ලොක්කට කියන්නයෑ..... ලොක්කමනේ දුන්නේ මේවා.....
